පිරමිඩ ජාවාරම්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    350278434_657815746174669_8665545558495952720_n.jpg
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    අර අච්චර බලුම්ගලෙනුයි හැම මගුලෙන්ම කිවුව.. කිසි දෙයක් කලේ නෑ. දැන් කරලා වැඩක් නෑ.. ඕව පටන් ගන්නකොටම Investigate කරලා කරන්න ඕනේ දේවල්.. දැන් ඕව තහනම් කර කියල වැඩක් නෑ.. උන් සල්ලි ටික ඇදල ඉවරයි. දැන් ඔය notice එකේ පිහිටෙන් උන් shape එකේ business එක වහල මාරු වෙනවා. උන්ට විරුද්දව ගත්තු action එකක් නෑ.. එක්කෝ ඔය ලොක්කෝ ටික රටින් පනින එක වලක්වාල arrest කරන්න ඕනේ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ඔක්කොම ඒවා තවමත් වැඩ නේ

    ලංකාවේ පොලිසිය කියල එකක් නැද්ද උන් වගේ වගක් නැහැනේ වංචාවල් ගැන :confused: :confused:
    පොලිසියේ, forces, ප්‍රාදේශීය / නගර සබා, ගුරුවරු , A /L සහ campus ළමයි කියනවා වැඩියෙන් ම දාලා තියෙන්නේ.
    ------ Post added on May 31, 2023 at 12:20 PM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    MTFE එක ඔය ලිස්ට් එකට එද්දි තව අවුරුදු තුනක්වත් යයි. එතකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි.
    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔය ඔක්කොම ඒවා තවමත් වැඩ නේ

    පොලිසියේ, forces, ප්‍රාදේශීය / නගර සබා, ගුරුවරු , A /L සහ campus ළමයි කියනවා වැඩියෙන් ම දාලා තියෙන්නේ.
    ------ Post added on May 31, 2023 at 12:20 PM
    අඩුම ගානේ මාධ්‍ය ප්‍රකාශය කියන එකා ඉස්සරහට ඇවිල්ල මේවා වංචාවල් කියලා ඔක්කොම මහා බැංකුවේ රිපෝට්ස් පෙන්නුවා නම් අඩුම ගානේ මිනිස්සු ඕවට ඇන්දෙන ප්‍රමානෙ හරි අඩු වෙයි.. ඔක්කොම උනාට පස්සේ වංචාවල් කිව්වට වැඩක් නැහැනේ :dull::dull::dull:
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
    පිස්සුද යකෝ pyramid කරන උන්ට උන් කරන එක pyramid එකක් කියල ලොවෙත් prove කරන්න බෑ.. මොකක්ම හරි තර්කයක් ගේනවා.. කෙල උනාට පස්සේ prove කරපන් එතකොට තම ඕකුන් පිළිගන්නේ..
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
    okath pyramid wage.eth thawama salli ganna eke awulk na.lagadima wahewi kiyala hithannath ba.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ

    okath pyramid wage.eth thawama salli ganna eke awulk na.lagadima wahewi kiyala hithannath ba.

    පොන්සියක මුල්ම පිරිසට අනිවාර්යයෙන්ම සල්ලි එනවා, දාපු ගානත් කවර් වෙනවා. පිරමිඩ කරන අයත් ඕක හොදටම දන්නවා. ඒකයි එයාලා පිරමිඩ වලින් ඇතිවෙන්නේ නැත්තේ. අද එකකට අහු උනත්, ඊලගට පටන් ගන්න අලුත් පොන්සි ස්කිම් එකේ මුල්ම අය අතරට එන්නයි උන්ට ඕනා. ඒ නිසා කවදාවත් පොන්සි කරන එවුන්ව හදන්න යන්න එපා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පිස්සුද යකෝ pyramid කරන උන්ට උන් කරන එක pyramid එකක් කියල ලොවෙත් prove කරන්න බෑ.. මොකක්ම හරි තර්කයක් ගේනවා.. කෙල උනාට පස්සේ prove කරපන් එතකොට තම ඕකුන් පිළිගන්නේ..
    මගේ වෙන්න මස්සිනා වගේ ඉන්න එකා බන්
    එකයි පොඩ්ඩක් බැලුවේ
    බලමුකෝ මොකෝ වෙන්නේ කියල
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
    MTFE එකට Register වෙන්න අනිවාර්යෙන් වෙන එකෙක්ගේ code එකක් ඔනි.
    දාන මුදලට 1% ත් 2% ක්‌ වගේ profit එකක් දවසට දෙන්නේ.
    දවස් කීපයකට සැරයක් loss 1% ක්‌ 2%ක්‌ වගේ. එක පාරක් නම් 20% loss උනාලු.
    Trading platform කිව්වට එහෙම මුකුත් නෑ බොරු අංක ටිකක් දාල trade එකක් කලා වගේ පෙන්නන්නේ.
    සල්ලි දානකොටයි ආපහු ගන්නකොටයි 3% කැපෙනවා, හැමදාම සල්ලි ගන්න එක පාඩුයි මාසයක් වත් ඉන්න වෙනවා withdraw කරන්නේ නැතුව.
    හැබැයි මාස 3ක්‌ යද්දී දාපු ගාන කවර් කරලා දාපු එවුන්
    පිරමිඩය steps 3යි. ඒ කියන්නේ තමන් තව අය තමන්ගේ code එකෙන් join කරගත්තොත් එයාලගෙනුයි එයාලා join කරගන්න අයගෙනුයි commission එකක් එනවා, ඊට පහල අයගෙන් නෑ.
    සරලව කිව්වොත් මේවා modern piramid
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අයියෝ මදැයි දන්සල් කන්න යන්න හිටිය

    මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
    මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
    දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
    ඔහොන්මම ඉන්න කියපන් prove කරලා දෙයි උන්මම
    ------ Post added on May 31, 2023 at 2:18 PM
     
    • Like
    Reactions: NRTG