OnMax DT දැනටත් යනවා ..Global Lifestyle Lanka.. මහබැංකුව කියද්දී පෙරහැර ගිහින් ඉවරයි..
haha owMTFE එක ඔය ලිස්ට් එකට එද්දි තව අවුරුදු තුනක්වත් යයි. එතකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි.

පොලිසියේ, forces, ප්‍රාදේශීය / නගර සබා, ගුරුවරු , A /L සහ campus ළමයි කියනවා වැඩියෙන් ම දාලා තියෙන්නේ.ලංකාවේ පොලිසිය කියල එකක් නැද්ද උන් වගේ වගක් නැහැනේ වංචාවල් ගැන![]()
![]()
මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානකMTFE එක ඔය ලිස්ට් එකට එද්දි තව අවුරුදු තුනක්වත් යයි. එතකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි.
අඩුම ගානේ මාධ්‍ය ප්‍රකාශය කියන එකා ඉස්සරහට ඇවිල්ල මේවා වංචාවල් කියලා ඔක්කොම මහා බැංකුවේ රිපෝට්ස් පෙන්නුවා නම් අඩුම ගානේ මිනිස්සු ඕවට ඇන්දෙන ප්‍රමානෙ හරි අඩු වෙයි.. ඔක්කොම උනාට පස්සේ වංචාවල් කිව්වට වැඩක් නැහැනේඔය ඔක්කොම ඒවා තවමත් වැඩ නේ
පොලිසියේ, forces, ප්‍රාදේශීය / නගර සබා, ගුරුවරු , A /L සහ campus ළමයි කියනවා වැඩියෙන් ම දාලා තියෙන්නේ.
------ Post added on May 31, 2023 at 12:20 PM

පිස්සුද යකෝ pyramid කරන උන්ට උන් කරන එක pyramid එකක් කියල ලොවෙත් prove කරන්න බෑ.. මොකක්ම හරි තර්කයක් ගේනවා.. කෙල උනාට පස්සේ prove කරපන් එතකොට තම ඕකුන් පිළිගන්නේ..මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
okath pyramid wage.eth thawama salli ganna eke awulk na.lagadima wahewi kiyala hithannath ba.මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
okath pyramid wage.eth thawama salli ganna eke awulk na.lagadima wahewi kiyala hithannath ba.
මගේ වෙන්න මස්සිනා වගේ ඉන්න එකා බන්පිස්සුද යකෝ pyramid කරන උන්ට උන් කරන එක pyramid එකක් කියල ලොවෙත් prove කරන්න බෑ.. මොකක්ම හරි තර්කයක් ගේනවා.. කෙල උනාට පස්සේ prove කරපන් එතකොට තම ඕකුන් පිළිගන්නේ..
MTFE එකට Register වෙන්න අනිවාර්යෙන් වෙන එකෙක්ගේ code එකක් ඔනි.මචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ
ඔහොන්මම ඉන්න කියපන් prove කරලා දෙයි උන්මමමචන් අපේ මල්ලි කෙනෙක් දැනටමත් ඔය MTFE මගුලට සල්ලි දාල අම්බානක
මු කියනවා ඕනෑම වෙලේක සල්ලි අදින්න පුළුවන් කියල
දන්නා එකෙක් මේක fake piramid scheme එකක් කියල prove කරන්න පුළුවන් දේවල් දාපන්කෝ