පිරමීඩ්_බිස්නස්
මචං මට බිස්නස් එකකට එකෙක් කතා කරනවා (ලංකාවේ නම් නෙමේ ඩුබායි වල). මු මට ඊයේ එක කියල දීපු විදිහට මට තේරුනේ එක පිරමිඩ් විදිහට යන එකක් කියලයි. එත් මචං මන් පිරමිඩ් system busness එක ගැන දන්නෙත් නැ. මට පොඩ්ඩක් පිරමිඩ් එක ගැන දන්නා එකෙක් කියල දෙනවද..? මේක පිරමිඩ් නම් මන් සෙට් වෙන් නැ බං . ඒක illegal නේද මචං?
මට මොකක් හරි online part time busness එකක් හරි job එකක් හරි හොය හොයා ඉද්දි තමා මු සෙට් උනේ. මු මාර සල්ලියක් හොයන්නේ බං. සතියට 15,000.00 – 20, 000.00 USD හොයනවා බං.
මට මෙච්චර ඕනේ නැ බං. මට ඕනේ නිකන් අපරාදේ කල දන කාලයෙන් වැඩක් ගන්න. උබල දන්නා online busness හරි jobs තියෙනවා නම් මව පොඩ්ඩක් දැනුවත් කරපන්. බොහොම පින් උබලට ....
බම්ප් එකක්වත් දාල පලයන් මගේ හිත සතුටුවෙන්න.........

0.001 for add)
eka karanne kohomada ban