පිරමීඩ කාරයින්ගෙ අළුත්ම මොල සේදීම

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පිරමීඩ කාරයින්ගෙ අළුත්ම මොල සේදීම

    දැන් අලුත්ම විදියට පිරමීඩ කාරයින් උඹලගෙ මොල හෝදන්න පටන් අරන් තියෙන්නෙ.. මුන් මුලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ආසාවන් උස්සල ගන්න එක කරන්නෙ.

    මහත්තයා - Mahaththaya <<<< කියල FB එකේ පේජ් එකකින් පට්ට සල්ලි කාරයෙක් උනේ නැත්නම් වැඩක් නෑ කිය කිය එක එක Post දානව. මේක කරන්නෙත් පිරමීඩ කාරයෙක්මයි.. ඒ දාන ඒව දිගට හරහට පිරමීඩ කරන එවුන් FB එකේ Share කරනව.. මුන් මේක කරන්නෙ පට්ට Plan එකක් ඇතුව. ඉතින් උන්ගෙ අහිංසක යාළුවො ඒව දැකල දුක් වෙනව.. අන්න ඊටපස්සෙ මුන් තෙල බෙදන්නෙ... අන්න එහෙමයි දැන් මේ අළුත්ම ජාවාරම කරගෙන යන්නෙ.. අහු වෙන්න නම් එපා.... :angry::angry:

    හොඳට බලපන් හැම පෝස්ට් එකක්ම 650 කට වඩා Share කරල තියෙනව.. මචං දැන් FB එකේ Page Reaching System එකට මෙච්චර එන්න බෑ ලොවෙත් මුන් මේක එකතු වෙලා කරේ නැත්නම්.. හොඳට හැම පෝස්ට් එකකම තියෙන ඒව බලපන්.... පට්ටම ටෝක්ස් දෙන්නෙ Pyramid කාරයින්ට සෙට් වෙන්න ලේසි වෙන්න... :angry::angry:

    හැබැයි එක Post එකකවත් නෑ දියුණු වෙන්න හොඳ අදහස්.. කාර් ප්ලේන් දාල පොර ටෝක්ස් විතරයි තියෙන්නෙ... කොහොමද වැඩේ.. මිනිස්සුන්ගෙ අසරණ කමින් උපරිම ප්‍ර‍යෝජන ගන්න හදන්නෙ මුන්
     
    Last edited:
    • Like
    Reactions: allrights

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    monawa unath pyramid karayo minissunge mind eka hadanawa brain wash karala hari. aula thiyenne e target ekata yanna pennanne weradi path ekak. nethnam hariyata diyunu wena minihekge oluwa hadaganna e dewal watinawa.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    a comment on page :
    ඇත්තටම මේ මහත්තයා මේ කරන සේවය අමිලයි...මං ආදරයෙන් පැරදිච්ච කෙනෙක් ඒ වගේම ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැතිව හිටපු කෙනෙක්...මේ පේජ් එක බලපු දවසේ ඉදන් මං වෙනස් උනා ..දැන් මට ජීවිතයට නැවු නැවුම් බලාපොරොත්තු තියෙනවා ...ඔබට ජය...දිගටම මේ පේජ් එක කරගෙන යන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචං මේක කරන උබ කවුරැ උනත් උබ සුපිරි බං... හැමොම ආතල් දේන අතරේ උබ කරේ වේනස් වැඩක්... මේහේම තමා මහත්තයො වේන්න ඕන... වැඩේ නවත්තන්න ඒපා.. කවුරැ උඹව කොපි කරත් උඹ මේක කරපං... ‪#‎respect‬ සහො...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    monawa unath pyramid karayo minissunge mind eka hadanawa brain wash karala hari. aula thiyenne e target ekata yanna pennanne weradi path ekak. nethnam hariyata diyunu wena minihekge oluwa hadaganna e dewal watinawa.

    ඔව්.. ඒ කතාව ඇත්ත... දියුණු වෙන්න ඕන කරන මානසිකත්වය හදනව එල කිරි වගේ... ඒත් ඒකට පෙන්නන ක්‍රමවේදය මේ රටටත් මිනිස්සුන්ටත් රටේ ආර්ථිකේටත් හරියන සිස්ටම් එකක් නම් නෙමෙයි...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    13007290_1127178454009796_6957382952800887142_n.jpg