පිරමීඩ කාරයින්ගෙ අළුත්ම මොල සේදීම
දැන් අලුත්ම විදියට පිරමීඩ කාරයින් උඹලගෙ මොල හෝදන්න පටන් අරන් තියෙන්නෙ.. මුන් මුලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ආසාවන් උස්සල ගන්න එක කරන්නෙ.
මහත්තයා - Mahaththaya <<<< කියල FB එකේ පේජ් එකකින් පට්ට සල්ලි කාරයෙක් උනේ නැත්නම් වැඩක් නෑ කිය කිය එක එක Post දානව. මේක කරන්නෙත් පිරමීඩ කාරයෙක්මයි.. ඒ දාන ඒව දිගට හරහට පිරමීඩ කරන එවුන් FB එකේ Share කරනව.. මුන් මේක කරන්නෙ පට්ට Plan එකක් ඇතුව. ඉතින් උන්ගෙ අහිංසක යාළුවො ඒව දැකල දුක් වෙනව.. අන්න ඊටපස්සෙ මුන් තෙල බෙදන්නෙ... අන්න එහෙමයි දැන් මේ අළුත්ම ජාවාරම කරගෙන යන්නෙ.. අහු වෙන්න නම් එපා....

හොඳට බලපන් හැම පෝස්ට් එකක්ම 650 කට වඩා Share කරල තියෙනව.. මචං දැන් FB එකේ Page Reaching System එකට මෙච්චර එන්න බෑ ලොවෙත් මුන් මේක එකතු වෙලා කරේ නැත්නම්.. හොඳට හැම පෝස්ට් එකකම තියෙන ඒව බලපන්.... පට්ටම ටෝක්ස් දෙන්නෙ Pyramid කාරයින්ට සෙට් වෙන්න ලේසි වෙන්න...

හැබැයි එක Post එකකවත් නෑ දියුණු වෙන්න හොඳ අදහස්.. කාර් ප්ලේන් දාල පොර ටෝක්ස් විතරයි තියෙන්නෙ... කොහොමද වැඩේ.. මිනිස්සුන්ගෙ අසරණ කමින් උපරිම ප්‍රයෝජන ගන්න හදන්නෙ මුන්

Last edited: