පිරමීඩ වලට සල්ලි දාපු උන් කරලා තියෙන වැඩ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    බත් ගුලි හෙළයොන්ට ඔවා කරලා යැවූවාම ගෙදර ගිහින් හිතන්න අමාරුයි "ඔක ස්කෑම් එකක් ද, මගෙ සල්ලි නැති වෙයිද" වගෙ එවා. හේතුව, ඔවා කරාම මහන්සි, අනිත් එකාට වැඩිය pushupsගැහුවා නම් එක hari හිත හිත ඉන්න පුලුවන් salli walata wada.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935

    හා හා උබ කොනට පලයන්. මුන් මේ සල්ලි දාලා පුසප් ගහලා විතරයි. ගෑනු 72 ගන්න රැවටිලා ශක බුන් වෙලා නෑ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කාලෙකට ඉස්සර මාවත් එකෙක් ඔයවගේ එකකට එක්කන්ගෙන ගියා. 2015දි වගේ මං හිතන්නෙ.
    ඒ පකයා හෝල් එකට යනකං කිව්වෙ නෑ මොකද්ද කියල.
    දෙන ටෝක්ස් වලට බොකු ඇඹරෙනව.
    ලෝයර්ස්ල, ඩොකාල, සිවිල් ඉංජල ඇවිත් කතා කරන්නෙ රැස්වීම ඉස්සරහ.
    සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් නැති උන් ඇන්දෙනව සට සට ගාල. මම හිටපු එකේ වැඩිපුර හිටියෙ මුදලාලි ටයිප් එකේ උන්.
    යකෝ අන්තිමට අම්මල තාත්තලව දඹදිවත් අරන් ගිහිල්ල නතර කලේ රැස්වීම.:ROFLMAO::ROFLMAO:
     
    Campus එකේ උන් හිටියා සොලාර් සිස්ටම් එහෙම ගත්තු.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    Campus එකේ උන් හිටියා සොලාර් සිස්ටම් එහෙම ගත්තු.
    මාව අරන් ගියෙත් කැම්පස් එකේ එකෙක් තමයි බං. ඒ හුත්ත මාව ගෙදරට ඇවිල්ල අරන් ගියේ. අදාල තැනට යනකං කිව්වෙම නෑ සීන් එක. :ROFLMAO:
    මටත් ගන්න කිව්ව ඔය සෝල එකක්, හොටෙල් පැකේජ් එකක්, තවත් මොකක් හරි තිබ්බ. එකක්වත් ගත්තෙ නෑ මම නං.
    වයසක මිනිස්සු ඇන්දෙන්න ඇති අම්බානක. පව් ඉතිං.
     
    • Like
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    2002di pahala una lankawe mulma piramid eka nugegoding!
    50000k dammama pawumaka chain ekak dunna. e kale pawumak 14ida koheda

    man igena ganipu pot eke gurek oka apita kiwwa. man ahuwa ai yako thota 50000k deela pawumaka maleyak aran. aye 50000 hoyaganna tahwa un 4k 5k set karanne mokatada. man kelima 50000 maleyak gannawa neda kiyala

    - paleyan panthiyen eliyata - tho wage un hadanna ba kiwwa

    man giya. kollo keepa denek salli dala loss una.. gura accident wela kakul atha paya 4kama kadagena okkoma ellana adakata wela idiya!
    kollo seeni gama gihin pol gahuwa.
     
    Was it the "goldquest" scam?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,214
    113
    43
    Wakanda
    මාව අරන් ගියෙත් කැම්පස් එකේ එකෙක් තමයි බං. ඒ හුත්ත මාව ගෙදරට ඇවිල්ල අරන් ගියේ. අදාල තැනට යනකං කිව්වෙම නෑ සීන් එක. :ROFLMAO:
    මටත් ගන්න කිව්ව ඔය සෝල එකක්, හොටෙල් පැකේජ් එකක්, තවත් මොකක් හරි තිබ්බ. එකක්වත් ගත්තෙ නෑ මම නං.
    වයසක මිනිස්සු ඇන්දෙන්න ඇති අම්බානක. පව් ඉතිං.
    මාවත් එක්කගෙන ගියා. ඌ සෝලා එක අරන් තියෙන්නෙ අම්මගෙ මාලෙ උකස් කරල
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඔතන ඉන්න උන්ගෙම දෙන්න තුන්දෙනා මුල්න් ම පැනලා තකතීරු වැඩේ කරනවා.අනෙක් උන් රැල්ලට කරනවා.පවු සල්ලි වලට පීච්චං වෙන හැටි
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    ටික කාලයකට පස්සේ - "මහ බැංකුව මේවට වග කියන්න ඕන. අපිව දැනුවත් කරේ නෑ. අපි මාරාන්තික උපවාසයක් කරනවා ආණ්ඩුවට අපේ සල්ලි දෙන්න කියලා බල කරලා"
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මුන් නම් මිනිස්සු වෙනඩ බෑ :ROFLMAO:
    මුන්ට මෙහෙම කරපු උනුත් මිනිස්සු වෙන්ඩ බෑ :ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අපේ ගමේ දාර බයි කෑල්ලක් යනවා රොබෝ කෙනෙක් වගේ 🥴
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    The main sign of a pyramid scam is, they don't tell you where you are going until you are in their den. There's two reasons for that. One is that they don't want you to get truth from anyone before they brainwash you. Second is, when you are caught, they brainwash you that you are not yet ready to bait another guy, that you should hand the next prey to their "experts" so the prey can be hunted down without error.

    Those engineers etc are not actually who they claim to be. They just play that part to show you that even big professionals give up their jobs to join the scam.

    The unsuspecting prey is made to believe that it's a company made of investors, and once you "invest" you become a handling power of the company. That's a big thing for the poor guy, and that's the last nail of his own downfall.