සල්ලිත් දීලා අරුන් මුන්ගෙන් හෙන ආතල් එකකුත් අරගෙන.
ඔය පේජ් එකේ තියෙනවා මරු වීඩියෝ ටිකක්
ඔය පේජ් එකේ තියෙනවා මරු වීඩියෝ ටිකක්
හා හා උබ කොනට පලයන්. මුන් මේ සල්ලි දාලා පුසප් ගහලා විතරයි. ගෑනු 72 ගන්න රැවටිලා ශක බුන් වෙලා නෑ.බත් ගුලි හෙළයොන්ට ඔවා කරලා යැවූවාම ගෙදර ගිහින් හිතන්න අමාරුයි "ඔක ස්කෑම් එකක් ද, මගෙ සල්ලි නැති වෙයිද" වගෙ එවා. හේතුව, ඔවා කරාම මහන්සි, අනිත් එකාට වැඩිය pushupsගැහුවා නම් එක hari හිත හිත ඉන්න පුලුවන් salli walata wada.
Campus එකේ උන් හිටියා සොලාර් සිස්ටම් එහෙම ගත්තු.
කාලෙකට ඉස්සර මාවත් එකෙක් ඔයවගේ එකකට එක්කන්ගෙන ගියා. 2015දි වගේ මං හිතන්නෙ.
ඒ පකයා හෝල් එකට යනකං කිව්වෙ නෑ මොකද්ද කියල.
දෙන ටෝක්ස් වලට බොකු ඇඹරෙනව.
ලෝයර්ස්ල, ඩොකාල, සිවිල් ඉංජල ඇවිත් කතා කරන්නෙ රැස්වීම ඉස්සරහ.
සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් නැති උන් ඇන්දෙනව සට සට ගාල. මම හිටපු එකේ වැඩිපුර හිටියෙ මුදලාලි ටයිප් එකේ උන්.
යකෝ අන්තිමට අම්මල තාත්තලව දඹදිවත් අරන් ගිහිල්ල නතර කලේ රැස්වීම.![]()
මාව අරන් ගියෙත් කැම්පස් එකේ එකෙක් තමයි බං. ඒ හුත්ත මාව ගෙදරට ඇවිල්ල අරන් ගියේ. අදාල තැනට යනකං කිව්වෙම නෑ සීන් එක.Campus එකේ උන් හිටියා සොලාර් සිස්ටම් එහෙම ගත්තු.
Was it the "goldquest" scam?2002di pahala una lankawe mulma piramid eka nugegoding!
50000k dammama pawumaka chain ekak dunna. e kale pawumak 14ida koheda
man igena ganipu pot eke gurek oka apita kiwwa. man ahuwa ai yako thota 50000k deela pawumaka maleyak aran. aye 50000 hoyaganna tahwa un 4k 5k set karanne mokatada. man kelima 50000 maleyak gannawa neda kiyala
- paleyan panthiyen eliyata - tho wage un hadanna ba kiwwa
man giya. kollo keepa denek salli dala loss una.. gura accident wela kakul atha paya 4kama kadagena okkoma ellana adakata wela idiya!
kollo seeni gama gihin pol gahuwa.
ah ow ne. e wage namak thamai thibbe! sarata giya !Was it the "goldquest" scam?
මාවත් එක්කගෙන ගියා. ඌ සෝලා එක අරන් තියෙන්නෙ අම්මගෙ මාලෙ උකස් කරලමාව අරන් ගියෙත් කැම්පස් එකේ එකෙක් තමයි බං. ඒ හුත්ත මාව ගෙදරට ඇවිල්ල අරන් ගියේ. අදාල තැනට යනකං කිව්වෙම නෑ සීන් එක.
මටත් ගන්න කිව්ව ඔය සෝල එකක්, හොටෙල් පැකේජ් එකක්, තවත් මොකක් හරි තිබ්බ. එකක්වත් ගත්තෙ නෑ මම නං.
වයසක මිනිස්සු ඇන්දෙන්න ඇති අම්බානක. පව් ඉතිං.
Kabeal was involved in tht right? MR appointed him as CB governor few yrs after de incidentWas it the "goldquest" scam?