ඕම් බන් දැන් zoom වලින් meeting තියන්නේ එකෙක් කියලා මාත් ගියා ඔය වගේ මගුලකට zoom එකෙන් පට්ට ආතල් මොරටුව කැම්පස් එකේ එකක් කියලා පොඩි කොල්ලෙක් හෙන ටෝක් වගයක් දුන්නාMun Yakoowa thama karnawada mehe?

ඕම් බන් දැන් zoom වලින් meeting තියන්නේ එකෙක් කියලා මාත් ගියා ඔය වගේ මගුලකට zoom එකෙන් පට්ට ආතල් මොරටුව කැම්පස් එකේ එකක් කියලා පොඩි කොල්ලෙක් හෙන ටෝක් වගයක් දුන්නා![]()



උන් දැන් කෝටිපතියෝ වෙලා ඇත්තේ එහෙනම්.
පිස්සු හුට්ටලා නේ බන්. අත උස්සලද දන් නෑ කැම්පස් ගියේ



රුපියල් 50000 විතර කෙලව ගත්තා දැන් අවුරුදු 10 විතර කලින්. හැබැයි සුපිරියට ගොඩ ගිය එවුනුත් ඉන්නවා අනික් එවුන්ව රවට්ටලා.Kohomada wade.... pal horu.