උන් කොහෙන්ද බං ඇඳුම් ගන්නේ![]()
ඉන් පලමුවැන්න අදහස් ප්රකාශ කිරීම සඳහා යොදා ගන්නේ වචන ඉතා සීමිත ගණනක් ඇති ඉතමත් නොදියුණු භාෂාවක් වීමයි. වම, දකුණ වැනි දිශා හැඳින්වීමට ඔවුන් එක් වචනයක් භාවිත කරයි. රතු සුදු කළු වර්ණ තුනම උපමාවකින් හඳුන්වයි. ලොව භාවිද වන දහස් ගණනක් වූ භාෂා අතරින් නොදියුණුම භාශාවකට මෙම ගෝත්රය හිමිකම් කියයි. එසේම අඩුම වචන ගණනක් ඇත්තේද මොවුන්ගේ භාෂාවටයි.
මෙම ගෝත්රිකයන් අතර වෙසෙමින් මොවුන් පිළිබඳ පර්යේශණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඩැනියල් එවට් නම් පර්යේශකයාටයි. ඔහු වසර විසි නවයක් පිරාහා බස ඉගෙනීම සඳහා වැය කර තිබේ.


මං අහන්නෙ අවුරුදු 29ක් තිස්සෙ උන්ගෙ භාෂාවෙ ඉගෙන ගන්ඩ තිබුණෙ මොනාද..![]()
මං අහන්නෙ අවුරුදු 29ක් තිස්සෙ උන්ගෙ භාෂාවෙ ඉගෙන ගන්ඩ තිබුණෙ මොනාද..![]()
අවුරුදු 1000 කට වඩා මිනිස්සු ලඟ ඉන්න බල්ලගේ භාශාව වත් අපිට හරියට තේරුම්ගන්න බෑ ඉතින් මොන කථාද..?
kollane muwa form karanna epa mu campus wala rag karanan eka hari kiyana ekek ..... boruwata post dada yanawa pora wenna ...bump

mun wage ewun nisa thama ahinsaka lamayi campus gihin duk widinne