පිරාහා වරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ඉන් පලමුවැන්න අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ වචන ඉතා සීමිත ගණනක් ඇති ඉතමත් නොදියුණු භාෂාවක් වීමයි. වම, දකුණ වැනි දිශා හැඳින්වීමට ඔවුන් එක් වචනයක් භාවිත කරයි. රතු සුදු කළු වර්ණ තුනම උපමාවකින් හඳුන්වයි. ලොව භාවිද වන දහස් ගණනක් වූ භාෂා අතරින් නොදියුණුම භාශාවකට මෙම ගෝත්‍රය හිමිකම් කියයි. එසේම අඩුම වචන ගණනක් ඇත්තේද මොවුන්ගේ භාෂාවටයි.

    මෙම ගෝත්‍රිකයන් අතර වෙසෙමින් මොවුන් පිළිබඳ පර්‍යේශණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඩැනියල් එවට් නම් පර්‍යේශකයාටයි. ඔහු වසර විසි නවයක් පිරාහා බස ඉගෙනීම සඳහා වැය කර තිබේ.

    :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මං අහන්නෙ අවුරුදු 29ක් තිස්සෙ උන්ගෙ භාෂාවෙ ඉගෙන ගන්ඩ තිබුණෙ මොනාද.. :angry:

    අවුරුදු 1000 කට වඩා මිනිස්සු ලඟ ඉන්න බල්ලගේ භාශාව වත් අපිට හරියට තේරුම්ගන්න බෑ ඉතින් මොන කථාද..?
     
    • Like
    Reactions: AnuradhaRa

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මං අහන්නෙ අවුරුදු 29ක් තිස්සෙ උන්ගෙ භාෂාවෙ ඉගෙන ගන්ඩ තිබුණෙ මොනාද.. :angry:

    ඇයි කියලා තියෙන්නෙ උන්ගෙ භෂාවෙ වම දකුන දෙකම එකක්. අංක නෑ. ඉතිං ඕවා තේරුම් ගන්න ලේසිනෑනෙ. අනික මේ ගිය එකා එක්කම උන් පැය 24 ඉන්නෙත් නෑනෙ. අනික ගිය ගමන් උන් එක්ක යාලු වෙන්නත් බෑනෙ. ඔය වගේ හේතු තව ගොඩක් ඇති.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අවුරුදු 1000 කට වඩා මිනිස්සු ලඟ ඉන්න බල්ලගේ භාශාව වත් අපිට හරියට තේරුම්ගන්න බෑ ඉතින් මොන කථාද..?

    අපිට බැරි උනාට බල්ලට පුලුවන් වෙලා.