පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබත් දාන්න වරෙන් ...අනිවා කම්ප්ලේන් කරනවා පුටේ ගොන් හුකනොගේ ගොන් වැඩ ගැන

    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්

    91230586_2681076318682187_8379119785882943488_o.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිරිත් පැන් ඉහන කෙනාට කොරෝනා නෙමේ ඉට් එහා එකක් තිබ්බත් පිරිත් පැන් වලින් කාටවත් අයහපතක් වෙන්නෙ නැ..පිරිත් පැන් කියන්නෙ නිකන්ම වතුර කියල හිතන් ඉන්න උබල වගේ මෝඩයට කියන්ඩ වෙන්නෙ විද්යාත්මකවත් පිරිත් පැන් වල ගුණය තහවුරු කරල තියෙනව කියන්ඩ විතරයි..

    එහෙනම් ගිහින් ඔය කොරෝන හැදිලා ඉන්න එවුන්ට දීපන්කො පිරිත් පැන් සනීප වෙන්න මොන යියටද අමුතුවෙන් බෙහෙත් හොයන්නේ ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ඔය උඩ කියල තියෙන වැඩසටහන මම ඇහුවා. දෙරණේ තියෙනවා අළුත් පාර්ලිමේන්තුව කියල ප්‍රෝග්‍රෑම් එකක්. අන්න ඒකෙ ගියේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපෝ තොගෙ වචන වලින්ම පේනව උබ නම් ඩිග්‍රි පිට ඩිග්‍රි ගහපු එකෙක් කියල. :lol:

    උබල වගේ වල් ටාසන්ලට වැඩියනම් පොඩ්ඩක් හරි ඉගෙනගෙන තියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් ගිහින් ඔය කොරෝන හැදිලා ඉන්න එවුන්ට දීපන්කො පිරිත් පැන් සනීප වෙන්න මොන පයියටද අමුතුවෙන් බෙහෙත් හොයන්නේ ..

    ඔව් එහෙමත් පුලුවන් පිරිත් පැන් දුන්නනම් කිසිම අගුනයක් වෙන්නෙ නැ ඉක්මනින් සුව වෙනව ..::yes::yes: උබ පිරිත් පැන් වල ගුණය දන්නෙ නැ..විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක් ගැන උබට වාද කරන්ඩ බැ..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    එහෙනම් ගිහින් ඔය කොරෝන හැදිලා ඉන්න එවුන්ට දීපන්කො පිරිත් පැන් සනීප වෙන්න මොන යියටද අමුතුවෙන් බෙහෙත් හොයන්නේ ..

    :lol: අපෝ මූ වගේ එකෙක්...උපන් ගෙයි..
    “Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.” ― George Carlin
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් එහෙමත් පුලුවන් පිරිත් පැන දුන්නනම් කිසිම අගුනයක් වෙන්නෙ නැ ඉක්මනින් සුව වෙනව ..::yes::yes: උබ පිරිත් පැන් වල ගුණය දන්නෙ නැ..විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක් ගැන උබට වාද කරන්ඩ බැ..

    පිරිත් පැන් හොද ඇති , මට තොත් එක්ක ඒක ගැන තර්ක කර කර ඉන්න ඕනි නැ , උබල ඕනි ආගමික කටයුත්තක් කරාට මට ප්‍රශ්නෙකුත් නැහැ ... ඔය පිරිත් පැන් ඉසින්න යන එකෙක්ට වයිරසේ තිබ්බොත් ඒ පිරිත් පැනුත් එක්ක ඒක ඉසින එක නේද වෙන්නේ? තොපිට ඒක තේරෙන්නේ නැද්ද ? තොපි හිතාගෙන ඉන්නේ පිරිත් කිව්වම එකට වයිරස් එක නැති වෙනවා කියලද? එහෙනම් තොපි එසේ මෙසේ මානසික ලෙඩ්ඩු වෙන්න බැහැ ,අංගොඩ නවත්තන්න ඕනි තත්වයක් ඒක ,මොකද සාමාන්‍ය මිනිස්සුන්ට අනතුරුදායකයි ඒ ගාන ...උබල ඩයල් නම් මට ඔහොම කරන තැන දවස ගැනත් විස්තර කියලම ඔය වැඩේ කරපංකෝ මම කම්ප්ලේන් කරන්නේ නැද්ද බලන්න
     
    පිරිත් පැන් වල ගුණ ඇති නෙමේ ගුණ තියෙනව..ඒක විද්යාත්මකවත් තහවුරු කරල තියෙන දෙයක්.. ඒක ගැන කිසිම සැකයක් කාටවත් තියෙන්ඩ විදිහක් නැ මොකද විද්යාත්මකව තහවුරු කරපු දෙයක් නිසා..

    පිරිත් පැන් එක්ක වයිරස් වියාප්ත වෙන්නෙ නැ වෙන්නෙ රතන සුත්‍රයේ ආනුභාවයෙන් සියලු රෝග පිඩා සමනය විම විතරයි..

    අoගොඩ නතර කරන්ඩ ඕනෙ උබ වගේ පිස්සන්ව..ගුවන් හමුදාවට විරුද්ධව උබ කාටද පැමිනිලි කරන්නෙ 119 ගහන්ඩද පිස්සෙක් ලොල් අoගොඩ පලයන්...

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්

    91230586_2681076318682187_8379119785882943488_o.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,625
    113
    පිරිත් පැන් වල ගුණ ඇති නෙමේ ගුණ තියෙනව..ඒක විද්යාත්මකවත් තහවුරු කරල තියෙන දෙයක්.. ඒක ගැන කිසිම සැකයක් කාටවත් තියෙන්ඩ විදිහක් නැ මොකද විද්යාත්මකව තහවුරු කරපු දෙයක් නිසා..

    පිරිත් පැන් එක්ක වයිරස් වියාප්ත වෙන්නෙ නැ වෙන්නෙ රතන සුත්‍රයේ ආනුභාවයෙන් සියලු රෝග පිඩා සමනය විම විතරයි..

    අoගොඩ නතර කරන්ඩ ඕනෙ උබ වගේ පිස්සන්ව..ගුවන් හමුදාවට විරුද්ධව උබ කාටද පැමිනිලි කරන්නෙ 119 ගහන්ඩද පිස්සෙක් ලොල් අoගොඩ පලයන්...

    සොරි මචෝ ඔය ඔප්පු කරා කියන්නේ බොරු university එකකින් degree ගත්ත උන් සෙට් එකක්. උන් pseudoscience කාරයෝ සෙට් එකක්. තමන්ගේ සිතට සහනයක් හම්බෙනවා නම් පිරිත් බැරි නම් බ්ලු ෆිල්ම් එකක් බැලුවත් කමක් නැ. නමුත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා වගේ දේවල් බොරු කතා.

    උබට වයිරස් එක වීදුරුවකට දාලා දුන්නොත් උබ ඕකට රතන සුත්තරය කියලා බිලා පෙන්නවනද ? කොරෝනා වගේ හෙම්බිරිස්සාව හැදෙන්න නෙමෙයි.HIV වගේ එකක් දාලා දුන්නොත් .
     
    119 නෙවෙයි ගහන්න ඕනි තැනට මම ගහන්නම් ,ගුවන් හමුධාවෙන් ඉසිනවා කියල මම දනුවත්වනම් නැහැ ... මේවගේ පොල් බුරු වැඩ මොකා කරත් එකට විරුද්ධ වෙන්න මට අයිතියක් තියනවා..පිරිත් පැන් බොන්න බැරිනම් නාපන් තොපි අනුන්ට තොපේ පවු දෙන්නේ නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    119 නෙවෙයි ගහන්න ඕනි තැනට මම ගහන්නම් ,ගුවන් හමුධාවෙන් ඉසිනවා කියල මම දනුවත්වනම් නැහැ ... මේවගේ පොල් බුරු වැඩ මොකා කරත් එකට විරුද්ධ වෙන්න මට අයිතියක් තියනවා..පිරිත් පැන් බොන්න බැරිනම් නාපන් තොපි අනුන්ට තොපේ පවු දෙන්නේ නැතුව

    උඹ තට්ටෙට පිරිත් පිනි බිංදු වැටෙයි කියල බයවෙලා නේද?:lol:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සොරි මචෝ ඔය ඔප්පු කරා කියන්නේ බොරු university එකකින් degree ගත්ත උන් සෙට් එකක්. උන් pseudoscience කාරයෝ සෙට් එකක්. තමන්ගේ සිතට සහනයක් හම්බෙනවා නම් පිරිත් බැරි නම් බ්ලු ෆිල්ම් එකක් බැලුවත් කමක් නැ. නමුත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා වගේ දේවල් බොරු කතා.

    උබට වයිරස් එක වීදුරුවකට දාලා දුන්නොත් උබ ඕකට රතන සුත්තරය කියලා බිලා පෙන්නවනද ? කොරෝනා වගේ හෙම්බිරිස්සාව හැදෙන්න නෙමෙයි.HIV වගේ එකක් දාලා දුන්නොත් .

    ඉබෝලා දාලා දීපන්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    I saw this thread
    I called SpaceX
    I volunteered myself to "mars one way out of earth" project
    I feel good :D
    be like me
     
    • Like
    Reactions: KEZI

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනේ හත්තලාමේ මුන්ට පිස්සු ද ඕවට යන සල්ලි ඕවට යන කාලය නාස්ති නොකර ඒවයින් දුප්පත් කන්න නැති මිනිස්සු ගැන හොයපල්ලකො.
    මුන් මෙච්චර ගොන් කියල හිතුවෙ නෑ.
    පිරිත් දේශනා වලින් විශාලා මහනුවර තුන්බිය දුරු කරපු බව ඇත්ත.ඒ පිරිත්වල තිබුනෙ මොනව ද ? ඇත්තට ම එතන උනේ විශ්වය බුදු වදනට ගරු කරපු එක.
    ඒවා දේශනා කරේ බුදු හාමුදුරුවෝ ඇතුළු මහ රහතන් වහන්සේලා.
    එතකොට ඒ දේ සත්‍ය වෙන්න පුළුවන්
    ඒත් මේව කියන්නෙ රහතන් වහන්සේලා ද?
    හිනා ද ගිහින් මැරෙනවා මුංගෙ වැඩ වලට.

    මුන් ඔක්කොම අන්ද භක්තිකයො
    බුදුහාමුදුරුවො විශාලා නුවරට වැඩම කරනවා කියල වැස්ස වලාහක දෙවියො දැනගත්තම ඊට කලින් වැස්සක් වස්සලා නගරෙ සූද්ද කරනවා කියලා කියන්නෙ.
    ඒකට දැන් මාස තුනක් වැස්සෙ නැති උනාම රතන සූත්‍රය කියනවා වැහි වහින්න කියලා :(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ඔව් එහෙමත් පුලුවන් පිරිත් පැන් දුන්නනම් කිසිම අගුනයක් වෙන්නෙ නැ ඉක්මනින් සුව වෙනව ..::yes::yes: උබ පිරිත් පැන් වල ගුණය දන්නෙ නැ..විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක් ගැන උබට වාද කරන්ඩ බැ..

    විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක්...විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක්...විද්යාත්මකවත් ඔප්පු කරල තියෙන දෙයක්...kiyannethuva kiyapu thanak hari kenekge namak demmoth hondai. Hebei ithin Viyathmaga haadayonam ottu nehe.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් ඔක්කොම අන්ද භක්තිකයො
    බුදුහාමුදුරුවො විශාලා නුවරට වැඩම කරනවා කියල වැස්ස වලාහක දෙවියො දැනගත්තම ඊට කලින් වැස්සක් වස්සලා නගරෙ සූද්ද කරනවා කියලා කියන්නෙ.
    ඒකට දැන් මාස තුනක් වැස්සෙ නැති උනාම රතන සූත්‍රය කියනවා වැහි වහින්න කියලා :(

    නොදන්න බුදු දහම ගැන කියවන්ඩ ගිහි පච වෙන්ඩ එපා මිත්යාදුශ්ටිකයො..උබ හිතාගෙන ඉන්නෙ අර චිත්‍ර කතාවෙ ව්දිහට රතන සුත්‍රය දේශනා උනා කියලද ලොල් මෝඩකම බේරෙනව..:lol::lol::lol::lol::lol::lol:

    අනික කවුද මෝඩයො වැහි වහින්ඩ රතන සුත්‍රය කියන්නෙ??? තවත් නොදන්නා කම ප්‍රදර්ශනය කිරිමක්..:lol::lol::lol::

    තමන්ගෙ මිත්යාදුශ්ටිය අදහගෙන ඉදපන් නොදන්නා බුදු දහම ගැන කියවන්ඩ ඇවිත් නාන්නෙ නැතුව.. :lol::lol::lol::lol: