Dan ape leddu 300k awa nam ape health system eka collapse neme ait goda gannama bari wenawa. Api me uda pannata ape economy eka wena watenna thanak na. Api dan apocalypse ekaka inna nisa apita eka mathaka na/therenne na. Adambara wewi innawa sudda behethak hoyala denakam. Dan uba kiyana widihata lankawa goda gihin tiyenna epai??
Luck ekata apita loku impact ekak na Corona walin anika e ratawal kela karagatta eken we leaned the lesson. Apita corona mulin awa nam api inna thana hithannawat ba me wenakota.
FYI Mama Germany inne
ආඩම්බර වෙන එක නෙමේ බන් නිවැරදි දිවියක් ගත කරන්නයි ඕනේ. පේනවනේ ඇමරිකාවේ මිනිස්සු ගණන් ගන්නේ නැතුව ඉදල වෙච්ච දේ. දැන් බෙහෙත් නැතුව මැලේරියා බෙහෙතුත් දෙන්න හදනවා. ලංකාවේ මිනිස්සු ඉස්සර සෞඛ්‍යමත් ජිවිතයක් ගත කලේ සුද්දගේ බෙහෙත් වලින්ද? සත්තුන්ටත් බෙහෙත් කරපු ජාතියක් අපි. ලෝකේ තියන ඔක්කොම විස දුම් අහසට යවල, පරිසරය විනාස කරලා ලබන දියුණුවේ අවසන් ප්‍රතිපලය තමා මේ වගේ ව්‍යසන. අගහරුට යානා යැව්වට වැඩක් නෑ මේ වගේ වෙලාවක අසරණ වෙනවනම් විද්‍යාවේ දියුණුව මොකක්ද? විද්‍යාවට හැමදේම බාරදීලා ඉන්න එක නෙමේ පරිසරයත් එක්ක බැදිලා අධ්‍යාත්මික දියුණුවක් ලබන එකයි වටින්නේ.




