Water Board vathura chlorinate karanava. (As a disinfectant).එතකොට වොටර් බොඩ් එකෙ බට හදන එකෙකුට වෛරස් එක තිබුනොත් ගමටම බොවෙයිද![]()
Water Board vathura chlorinate karanava. (As a disinfectant).එතකොට වොටර් බොඩ් එකෙ බට හදන එකෙකුට වෛරස් එක තිබුනොත් ගමටම බොවෙයිද![]()
වසගත වෙලාවලදි පත්තිනි අම්මට තමයි බාර වෙන්නෙ..බර වෙලා ගේ දොරකඩ කොහොඹ අත්තක් එල්ලල ගමේ අයට දන්වල සතික් දෙකක් ගමෙන් ඈත්වෙලා ඉන්නව..මොකක්ද අපේ ක්‍රමේ තියෙන වරද???
උබලගෙ දෙයියගෙ මහ දෙවොලට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද පොන්ස් , අපිට තෙරුවණ් සරණ තියෙනව..
Dan ape leddu 300k awa nam ape health system eka collapse neme ait goda gannama bari wenawa. Api me uda pannata ape economy eka wena watenna thanak na. Api dan apocalypse ekaka inna nisa apita eka mathaka na/therenne na. Adambara wewi innawa sudda behethak hoyala denakam. Dan uba kiyana widihata lankawa goda gihin tiyenna epai??
Luck ekata apita loku impact ekak na Corona walin anika e ratawal kela karagatta eken we leaned the lesson. Apita corona mulin awa nam api inna thana hithannawat ba me wenakota.
FYI Mama Germany inne





අසූහාරදහසක් ධර්මස්කන්ධය යනු ඉතා ගැඹුරු, වඩාත්ම නිවැරදි වූ දෙයකි. පිරිත යනු ආරක්ෂා විධියකි.







ආඩම්බර වෙන එක නෙමේ බන් නිවැරදි දිවියක් ගත කරන්නයි ඕනේ. පේනවනේ ඇමරිකාවේ මිනිස්සු ගණන් ගන්නේ නැතුව ඉදල වෙච්ච දේ. දැන් බෙහෙත් නැතුව මැලේරියා බෙහෙතුත් දෙන්න හදනවා. ලංකාවේ මිනිස්සු ඉස්සර සෞඛ්‍යමත් ජිවිතයක් ගත කලේ සුද්දගේ බෙහෙත් වලින්ද? සත්තුන්ටත් බෙහෙත් කරපු ජාතියක් අපි. ලෝකේ තියන ඔක්කොම විස දුම් අහසට යවල, පරිසරය විනාස කරලා ලබන දියුණුවේ අවසන් ප්‍රතිපලය තමා මේ වගේ ව්‍යසන. අගහරුට යානා යැව්වට වැඩක් නෑ මේ වගේ වෙලාවක අසරණ වෙනවනම් විද්‍යාවේ දියුණුව මොකක්ද? විද්‍යාවට හැමදේම බාරදීලා ඉන්න එක නෙමේ පරිසරයත් එක්ක බැදිලා අධ්‍යාත්මික දියුණුවක් ලබන එකයි වටින්නේ.
මට කියපකො කොරෝනා සදහා තියෙන විද්‍යාත්මක ප්රථිකාරය මොකක්ද කියල??? ආන්න ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරල උබට පුලුවන් අහන්ඩ සිoහල ආයුර්වේදයේ මොකක්ද තියෙන ක්‍රමය කොරෝනා මර්ධනය සදහා කියල..
ඒක නිසා උබ කියපන් මුලින් බටහිර විද්‍යාවේ මොකක්ද තියෙන ක්‍රමවේදය හෝ බෙහෙත කොරෝනා මර්ධනය කිරිම සදහා?????
Malayriavata dunna (Lankave doctor kenek hoyagaththa) ennatha. Donald Trumputh apen passe dunnalu!
ශඩ් ශාස්තෲවරුන් ගෙන් පැවතෙන් උන් සෙට් එකක්. බෞද්ද උනාට කල්පනා කරන්න මොලේ දෙන්න බෑනෙ.![]()

බොහොම හොදයි ,ප්‍රතිශක්තිය වැඩි කරන්ඩ පුලුවන් බොහොම පහසුවෙන් සිoහල බෙහෙත් වලින්..විශේශයෙන් කැද වර්ග වලින්..
උබට අපිට වඩා බටහිර විද්‍යාව දන්න IDH දොස්තර මහත්තයල කොළ කැද තමන්ගෙ ගෙදර ඉදන් හදන් ඇවිල්ල කොරෝනා ලෙඩ්ඩුන්ට දෙනව කියල උබ දන්නවද?????
ඒක නිසා අපි ඇත්තට මුණ දෙමු ..අපිට වඩා දන්න IDH දොස්තර මහත්තයත් එහෙම කරනව නම් , ඇයි අපි මේ වාද ව්වාද කරන්නෙ ඇත්ත පිලිගමු..
Malayriavata dunna (Lankave doctor kenek hoyagaththa) ennatha. Donald Trumputh apen passe dunnalu!


කොහොමද සිංහල වෙදකම කොරෝනා රෝගියෙක් සාමාන්‍ය හෙම්බිරිස්සා උණ තියෙන රෝගියෙකුගෙන් වෙන් කරල අඳුන ගන්නේ?
කොරෝනා රෝගියෙක් සිංහල වෙදෙක් ළඟට ගියොත්
කෘතිමව වාතය දෙන්නේ කොහොමද?
කෘතිමව දියර දෙන්නේ කොහොමද?
නියුමෝනියා තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?
පෙණහළු නිරීක්ෂණය කරන්නේ කොහොමද?
Blood pressure යාමනය කරන්නේ කොහොමද?

කොහොමද සිංහල වෙදකම කොරෝනා රෝගියෙක් සාමාන්‍ය හෙම්බිරිස්සා උණ තියෙන රෝගියෙකුගෙන් වෙන් කරල අඳුන ගන්නේ?
කොරෝනා රෝගියෙක් සිංහල වෙදෙක් ළඟට ගියොත්
කෘතිමව වාතය දෙන්නේ කොහොමද?
කෘතිමව දියර දෙන්නේ කොහොමද?
නියුමෝනියා තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?
පෙණහළු නිරීක්ෂණය කරන්නේ කොහොමද?
Blood pressure යාමනය කරන්නේ කොහොමද?


උබට ඩෙංගු හැදුනොත් ඕවා බිබී ඉන්නවද
බටහිර බෙහෙත් නොබී
ඩෙoගු වලටත් බටහිර බේතක් නැ පොන්ස්..ඩෙoගු වලට වීරසුරිය කන්ද පන්සලේ හාමුදුරුවො හදපු මහානුභාව සම්පන්න තෙලක් තියෙනව ඒක ගානව නලල දෙපැත්තෙ බොහොම ප්‍රතිඵල දායකයි..
අනික ගස්ලබුකොළ යුශ දෙනව ඔය ඔක්කොම රජයේ රෝහල්වල දොස්තර ලබා දෙනවට කිසිම විරුද්ධ කමක් නැ.. එයාලත් කියන්නෙ තෙල් ගාන්න කමක් නැ..ගස්ලබු කොළ දෙමු පේට්ලට් 50 000 ට අඩු උන ගමන්, ඕන්න ඕකයි ඇත්ත තොපිල නොදන්නව නම් දැන් වත් දැනගනියවු...
තෙලෙන් ටිකක් පුකෙත් ගාගෙන පලයන් චන්ද වැඩවලට යද්දි. එතකොට STD වලින් බෙරෙයි



තෙලෙන් ටිකක් පුකෙත් ගාගෙන පලයන් චන්ද වැඩවලට යද්දි. එතකොට STD වලින් බෙරෙයි