එත පැත්තකින් මස් මාංශවලින් වැලකීමෙන් තණ්හාව අඩු වෙනවා. අනෙක් පැත්තෙන් බ්‍රහ්ම විහාර ධර්ම වැඩෙනවා. ඒ තුලින් ඔයාගේ මානසික වගේම ශාරීරික ශක්තිය වැඩිදියුනු වෙනවා. ඔයාට හිතවත් පින් කැමැති දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. මනස ඒකාග්ර වෙනවා. තව දේවල් තියෙනවා. පිරිත් පැන් ටිකක් හදා ගන්න ඔය ඇති.Mama adahas kalee religious practices vala --- ee kiyannee manasata sambanda mokak hari balapeemak mas keema nisa venawada kiyana eka.
Kohoma namuth mas keema nisa ikmanata keenthi yana eka vagee deval venawa man hitannee.
අන්න කතාව. මේකත් කරලා බලන්න පුළුවන්.පිරිත් කරද්දි වතුරට කාබයිට් ටිකක් දාන්ඩෝන. නැත්තන් දුම් දාන්නෙ නෑ
maraya samyak drushtika nemei neda?සම්‍යයක් දුෂ්ටික දෙවිවරු. මාරයා ගේ ඉදලා ශක්‍ර දෙවි රාජසභාවම

සාහිත්‍යයේ ඉන්නවනේ එකයි කිව්වේ.maraya samyak drushtika nemei neda?![]()
ah eka misakසාහිත්‍යයේ ඉන්නවනේ එකයි කිව්වේ.

කතරගමකවුද බෞද්ධ සන්ස්කෘතියෙ ඉන්න දෙයියො? විරූඩ, සුමන සමන්, ශක්‍ර වගේ අයද?
Yanawa bm mn dakla tiyeමේකනම් බොරු , මගේ අම්මා පිරිත් කරනවා ඔහොම සමහර දවස් වලට එත් ඔහොම දැකලා නම් නැහැ
එහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.Yanawa bm mn dakla tiye
Duma newe enne wayu බුබුළු bnඑහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.
මම එක නෑ කියන්නේ නැහැ එත් දුම කතාව බොරු
ස්තුතියි ඔබෙි අදහසට. නමුත් කණගාටුයි ඔබේ දැනීම ගැනඑහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.
මම එක නෑ කියන්නේ නැහැ එත් දුම කතාව බොරු
මෙහෙම ඉන්න කියලා බුද්ධ දර්ශනයේ කොහෙද තියෙන්නෙ. ඔහොම දෙයක් දේවදත්ත හාමුදුරුවෝ පංච වර වලට ඉල්ලුව. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.අන්‍ය වෘත වල මෙහෙම දේවල් තියෙනව කියල අහල තියෙනව.ඒකට ඉතින් මන් මක්කරන්නද යාළුවා. මන් කිව්වෙ වෙන දේ. අත්දැකීමෙන්. ඔයාට හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා ඔයාගේ මතය දරන්න. හැබැයි ඔයාට ඉඩක් ලැබුනොත් ඔයාාම කරලා බලන්න. හැබැයි පහත පිළිවෙත අනුගමනය කරන්න.
1. දවස් 66 ක් මස් මාංශ භාවිතාවෙන් තොරව අවම වශයෙන් එක සිල්පදයක් හරි රකින්න. පහම පුළුවන් නම් වඩාත් හොඳයි.
එහෙම නං ඒකෙන්ම බෞද්ධ නොවන වෘතයකට යනව.2. ඒ ශීලය ගැන විශ්වාස කරන්න.
ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වූවාට. සුබ පතනවා ඔබතුමාගේ දැක්ම තුලින් සත්‍යාවබෝධය වෙන්න කියලා.මෙහෙම ඉන්න කියලා බුද්ධ දර්ශනයේ කොහෙද තියෙන්නෙ. ඔහොම දෙයක් දේවදත්ත හාමුදුරුවෝ පංච වර වලට ඉල්ලුව. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.අන්‍ය වෘත වල මෙහෙම දේවල් තියෙනව කියල අහල තියෙනව.
එහෙම නං ඒකෙන්ම බෞද්ධ නොවන වෘතයකට යනව.
බොහොම ස්තුතියි. මමත් සුබ පතනවා මිත්‍යාව හා අන්‍ය වෘත වලින් තොර නියම බෞද්ධ දර්ශනය එක්ක ජීවත් වෙන්න ලැබේවා කියල.(නිවන් අවබෝධය කොහොම වුනත්.)ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වූවාට. සුබ පතනවා ඔබතුමාගේ දැක්ම තුලින් සත්‍යාවබෝධය වෙන්න කියලා.
ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් තමුන්ගෙ ශක්තිය බලා ගන්න වෙන්නෙ නැහැ.වතුර බෝතල් ටිකක් පුරවලා පිරිත් ටිකක් දාලා තිබ්බ නම් ලේසියෙන්ම මේ වැඩේ කර ගනන් පුලුවන්. පොකට් රේඩියෝ එකකුයි, පෙන් එකකුයි තිබ්බනම් පැය 24ම දාලා තියන්න පුලුවන්.
Wayu බුබුළු enna oyata kochchara wara ganak kiwamadaපිරිත් පැන් භාජනයක් හදද්දී ඇඟිලි තියා ගන්න ඕන විදිය මේ ඡායාරූපයේ තියෙනවා. ඉස්සර මිනිස්සු මේ විදියට ඇඟිලි තියා ගන්න වෙනවට දෙහි අතු කෑල්ලක් අල්ලන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. එච්චරම මහන්සි වෙන්න ඕනා නැහැ. මේ විදියට ඇඟිලි තියා ගත්තනම් ඇති.
View attachment 240470
ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් තමුන්ගෙ ශක්තිය බලා ගන්න වෙන්නෙ නැහැ.
------ Post added on Oct 30, 2024 at 3:18 PM