පිරිත් පැන් ටිකක් හදාගමු

hpalpola

Well-known member
  • Mama adahas kalee religious practices vala --- ee kiyannee manasata sambanda mokak hari balapeemak mas keema nisa venawada kiyana eka.

    Kohoma namuth mas keema nisa ikmanata keenthi yana eka vagee deval venawa man hitannee.
    එත පැත්තකින් මස් මාංශවලින් වැලකීමෙන් තණ්හාව අඩු වෙනවා. අනෙක් පැත්තෙන් බ්‍රහ්ම විහාර ධර්ම වැඩෙනවා. ඒ තුලින් ඔයාගේ මානසික වගේම ශාරීරික ශක්තිය වැඩිදියුනු වෙනවා. ඔයාට හිතවත් පින් කැමැති දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. මනස ඒකාග්‍ර වෙනවා. තව දේවල් තියෙනවා. පිරිත් පැන් ටිකක් හදා ගන්න ඔය ඇති.

    පිරිත් කරද්දි වතුරට කාබයිට් ටිකක් දාන්ඩෝන. නැත්තන් දුම් දාන්නෙ නෑ
    අන්න කතාව. මේකත් කරලා බලන්න පුළුවන්.
    ------ Post added on Oct 29, 2024 at 11:36 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මේකනම් බොරු , මගේ අම්මා පිරිත් කරනවා ඔහොම සමහර දවස් වලට එත් ඔහොම දැකලා නම් නැහැ
    Yanawa bm mn dakla tiye
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Yanawa bm mn dakla tiye
    එහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.
    මම එක නෑ කියන්නේ නැහැ එත් දුම කතාව බොරු
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    එහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.
    මම එක නෑ කියන්නේ නැහැ එත් දුම කතාව බොරු
    Duma newe enne wayu බුබුළු bn
     

    hpalpola

    Well-known member
  • එහෙම යන්නේ නැහැ බන් ඕවා බොරු , පිරිත් පැන් වලින් ගුණ නම් තියෙනවා.
    මම එක නෑ කියන්නේ නැහැ එත් දුම කතාව බොරු
    ස්තුතියි ඔබෙි අදහසට. නමුත් කණගාටුයි ඔබේ දැනීම ගැන
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,947
    4,379
    113
    ඒකට ඉතින් මන් මක්කරන්නද යාළුවා. මන් කිව්වෙ වෙන දේ. අත්දැකීමෙන්. ඔයාට හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා ඔයාගේ මතය දරන්න. හැබැයි ඔයාට ඉඩක් ලැබුනොත් ඔයාාම කරලා බලන්න. හැබැයි පහත පිළිවෙත අනුගමනය කරන්න.

    1. දවස් 66 ක් මස් මාංශ භාවිතාවෙන් තොරව අවම වශයෙන් එක සිල්පදයක් හරි රකින්න. පහම පුළුවන් නම් වඩාත් හොඳයි.
    මෙහෙම ඉන්න කියලා බුද්ධ දර්ශනයේ කොහෙද තියෙන්නෙ. ඔහොම දෙයක් දේවදත්ත හාමුදුරුවෝ පංච වර වලට ඉල්ලුව. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.අන්‍ය වෘත වල මෙහෙම දේවල් තියෙනව කියල අහල තියෙනව.
    2. ඒ ශීලය ගැන විශ්වාස කරන්න.
    එහෙම නං ඒකෙන්ම බෞද්ධ නොවන වෘතයකට යනව.
     

    hpalpola

    Well-known member
  • මෙහෙම ඉන්න කියලා බුද්ධ දර්ශනයේ කොහෙද තියෙන්නෙ. ඔහොම දෙයක් දේවදත්ත හාමුදුරුවෝ පංච වර වලට ඉල්ලුව. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.අන්‍ය වෘත වල මෙහෙම දේවල් තියෙනව කියල අහල තියෙනව.

    එහෙම නං ඒකෙන්ම බෞද්ධ නොවන වෘතයකට යනව.
    ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වූවාට. සුබ පතනවා ඔබතුමාගේ දැක්ම තුලින් සත්‍යාවබෝධය වෙන්න කියලා.
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,947
    4,379
    113
    ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වූවාට. සුබ පතනවා ඔබතුමාගේ දැක්ම තුලින් සත්‍යාවබෝධය වෙන්න කියලා.
    බොහොම ස්තුතියි. මමත් සුබ පතනවා මිත්‍යාව හා අන්‍ය වෘත වලින් තොර නියම බෞද්ධ දර්ශනය එක්ක ජීවත් වෙන්න ලැබේවා කියල.(නිවන් අවබෝධය කොහොම වුනත්.)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    වතුර බෝතල් ටිකක් පුරවලා පිරිත් ටිකක් දාලා තිබ්බ නම් ලේසියෙන්ම මේ වැඩේ කර ගනන් පුලුවන්. පොකට් රේඩියෝ එකකුයි, පෙන් එකකුයි තිබ්බනම් පැය 24ම දාලා තියන්න පුලුවන්.
     

    hpalpola

    Well-known member
  • පිරිත් පැන් භාජනයක් හදද්දී ඇඟිලි තියා ගන්න ඕන විදිය මේ ඡායාරූපයේ තියෙනවා. ඉස්සර මිනිස්සු මේ විදියට ඇඟිලි තියා ගන්න වෙනවට දෙහි අතු කෑල්ලක් අල්ලන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. එච්චරම මහන්සි වෙන්න ඕනා නැහැ. මේ විදියට ඇඟිලි තියා ගත්තනම් ඇති.



    received_2082733615477296.jpeg


    වතුර බෝතල් ටිකක් පුරවලා පිරිත් ටිකක් දාලා තිබ්බ නම් ලේසියෙන්ම මේ වැඩේ කර ගනන් පුලුවන්. පොකට් රේඩියෝ එකකුයි, පෙන් එකකුයි තිබ්බනම් පැය 24ම දාලා තියන්න පුලුවන්.
    ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් තමුන්ගෙ ශක්තිය බලා ගන්න වෙන්නෙ නැහැ.
    ------ Post added on Oct 30, 2024 at 3:18 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    පිරිත් පැන් භාජනයක් හදද්දී ඇඟිලි තියා ගන්න ඕන විදිය මේ ඡායාරූපයේ තියෙනවා. ඉස්සර මිනිස්සු මේ විදියට ඇඟිලි තියා ගන්න වෙනවට දෙහි අතු කෑල්ලක් අල්ලන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. එච්චරම මහන්සි වෙන්න ඕනා නැහැ. මේ විදියට ඇඟිලි තියා ගත්තනම් ඇති.



    View attachment 240470


    ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් තමුන්ගෙ ශක්තිය බලා ගන්න වෙන්නෙ නැහැ.
    ------ Post added on Oct 30, 2024 at 3:18 PM
    Wayu බුබුළු enna oyata kochchara wara ganak kiwamada