2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 

මටත් එහෙම හිතෙනවා බන්.ටිකක් උබද මන්දා
අල්ලපු ගෙදර නංගිගෙ වෙඩිමෙ වැඩ වලට ලෑස්ති වෙයන් දැන්ම![]()

නිවටකමයි ආදරෙයි පටලවාගත්ත මී වස්සෙක් එහෙමත් නැත්නම් සුජීව ප්රසන්නආරච්චිගේ පට්ට ෆෑන් කෙනෙක්![]()
අඩේ දාන්නරත්නපුරේ සුදාව මතක් උනා,ත්රෙඩ් එකකින් කතාව පස්සෙ වෙලාවක දාන්නම්![]()
2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද?