පිරිමිකම ලෙෆ්ට්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,896
    1
    102,349
    113
    34
    Kalutara
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮


     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    මේක ලියන්න ඇත්තේ කෙල්ලෙක්.
    දුප්පක් කොල්ලව අත ඇරගන්න හිතන් ඉන්න කෙල්ලෙකුගේ ෆැන්ටසියක් මේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    අපේ බැච් එකේ කොල්ලෙක් හිටියා උගේ කෙල්ල කොළඹ මෙඩිකල් ෆැකල්ටි..
    පවුල් දෙකම හෙන දුප්පත්.. කෙල්ලගේ තාත්තා නෑ.
    අරූ කැම්පස් නෑවිත් හොස්ටල් එකේ ඉඳන් ගිහින් ජොබ් එකක් කරලා කෙල්ලට ඉගන්නුව..
    අපිට අවුරුදු 2 ක් විතර පස්සෙ ඌත් ආපහු කැම්පස් ඇවිත් 1st year ඉඳන් කරලා ඩිග්‍රිය ගත්තා කියලා ආරංචි... පස්සේ බදින්න ඇති කියලා හිතනවා ඌවම.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,427
    113
    ටේලර් නංගිත් මට මෙහෙම කරයි ද බ්‍රෝ 🥺😢😭


    f2d0082e219b00df75cc47e1ced9f7d1.jpg


    200w.gif
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮



    I have heard this story somewhere else
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    ටේලර් නංගිත් මට මෙහෙම කරයි ද බ්‍රෝ 🥺😢😭


    View attachment 151129


    200w.gif

    කවුද බන් මේ කොහෙද shop එක තියේන්නේ. වයිෆා ගේ රෙදිමහන අක්කත් පට්ට කෑල්ල මේ වගේ. මිනිහා සලකන්නේ නෑ කියලා රටගියා අපරාදේ. නැත්තන් මාත් හෙන කැමැත්තෙන් රෙදිමහන්න ගියේ. :lol: :lol::lol:​

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,428
    8,751
    113
    Kotahena
    දැන් උගේ පිරිමි කම ගැන Thread දාන උඹ ගෙ පිරිමි කම තියනවා කියල ද හිතං ඉන්නෙ pons?
     
    • Haha
    Reactions: Honda.putha