උත්තර ඔය දීල තියෙන්නේ 6+ tawa uthara dunnoth hodaine :P :confused:
rooshan2008 Well-known member Apr 16, 2008 5,896 1,271 113 CALL 0x754EA Jul 9, 2012 #41 lakshithalcr said: උත්තර ඔය දීල තියෙන්නේ 6+ Click to expand... tawa uthara dunnoth hodaine
chathura19900223 Member Nov 30, 2011 5,572 840 0 මිහිතලයෙ Jul 9, 2012 #42 king_pandukabaya said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? කෙනෙකුට වතුර යට ඉන්න පුලුවන් මිනිත්තු කීපයක් විතරයි. හැබැයි ඔක්සිජන් දාගත්තත් puluwan.කටට තමයි oxygen mask එක දාන්නේ එතකොට කොහොමත් අඬන්න බෑ. කඳුලු නම් එන්න පුලුවන් මොකද goggles දාන නිසා ඇස් ආරක්ශා වෙනවා 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? ඔව්. එතකොට උන් වතුර බොනවා. මොකද මාලුවා හැමවෙලාවෙම කට ඇරගෙන හිටියාට බඩට ඒ කට විවෘත වෙන්නේ නෑ. එක නිසා ඌට තිබහ ආවොත් වතුර බොයි 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? උන් balance එකේ නිදාගන්න පුලුවන් වෙලා ඇති. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම් බෝතලය වහලා තියෙන හින්දා වේලෙන්නේ නෑ සුලං එක්ක ගැටිලා 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුමට පෙට්ටියක් හදන එකද, හතරැස් පෙට්ටියක් හදන එකද ලේසි . 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? මම නම් කෙල්ලෝ ගැන මොනවත් දන්නේ නෑ. මම කවදාවත් ඕක කාටවත් කියලා නෑ. ඒක නිසා වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගන්න mama onna uththarath ekka demma Click to expand... niyamai ban..
king_pandukabaya said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? කෙනෙකුට වතුර යට ඉන්න පුලුවන් මිනිත්තු කීපයක් විතරයි. හැබැයි ඔක්සිජන් දාගත්තත් puluwan.කටට තමයි oxygen mask එක දාන්නේ එතකොට කොහොමත් අඬන්න බෑ. කඳුලු නම් එන්න පුලුවන් මොකද goggles දාන නිසා ඇස් ආරක්ශා වෙනවා 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? ඔව්. එතකොට උන් වතුර බොනවා. මොකද මාලුවා හැමවෙලාවෙම කට ඇරගෙන හිටියාට බඩට ඒ කට විවෘත වෙන්නේ නෑ. එක නිසා ඌට තිබහ ආවොත් වතුර බොයි 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? උන් balance එකේ නිදාගන්න පුලුවන් වෙලා ඇති. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම් බෝතලය වහලා තියෙන හින්දා වේලෙන්නේ නෑ සුලං එක්ක ගැටිලා 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුමට පෙට්ටියක් හදන එකද, හතරැස් පෙට්ටියක් හදන එකද ලේසි . 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? මම නම් කෙල්ලෝ ගැන මොනවත් දන්නේ නෑ. මම කවදාවත් ඕක කාටවත් කියලා නෑ. ඒක නිසා වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගන්න mama onna uththarath ekka demma Click to expand... niyamai ban..
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jul 9, 2012 #43 rooshan2008 said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? පුළුවන්. බලන්න ඕනේ නම් වරෙන්. 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? Yes 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? පොඩි දවස් වල ඉදලම ගස්වල නිදියන නිසා.. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම බෝතලය හදල තියෙන්නේ plastic වලින් නිසා. 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුන් පෙට්ටි නොමැති නිසා. 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? හැමෝම ආදරය නොකරන නිසා. Click to expand...
rooshan2008 said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? පුළුවන්. බලන්න ඕනේ නම් වරෙන්. 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? Yes 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? පොඩි දවස් වල ඉදලම ගස්වල නිදියන නිසා.. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම බෝතලය හදල තියෙන්නේ plastic වලින් නිසා. 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුන් පෙට්ටි නොමැති නිසා. 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? හැමෝම ආදරය නොකරන නිසා. Click to expand...
fishD Active member Jun 12, 2010 739 51 28 අයිස් ලන්තයේ Jul 9, 2012 #44 king_pandukabaya said: 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? මම නම් කෙල්ලෝ ගැන මොනවත් දන්නේ නෑ. මම කවදාවත් ඕක කාටවත් කියලා නෑ. ඒක නිසා වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගන්න Click to expand... ela ela patta kathawa
king_pandukabaya said: 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? මම නම් කෙල්ලෝ ගැන මොනවත් දන්නේ නෑ. මම කවදාවත් ඕක කාටවත් කියලා නෑ. ඒක නිසා වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගන්න Click to expand... ela ela patta kathawa
rooshan2008 Well-known member Apr 16, 2008 5,896 1,271 113 CALL 0x754EA Jul 9, 2012 #45 dwpsg said: rooshan2008 said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? පුළුවන්. බලන්න ඕනේ නම් වරෙන්. 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? Yes 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? පොඩි දවස් වල ඉදලම ගස්වල නිදියන නිසා.. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම බෝතලය හදල තියෙන්නේ plastic වලින් නිසා. 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුන් පෙට්ටි නොමැති නිසා. 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? හැමෝම ආදරය නොකරන නිසා. Click to expand... ලොලේ ලොල් Click to expand...
dwpsg said: rooshan2008 said: 1. වතුර යට අඩන්න පුලුවන්නද ? පුළුවන්. බලන්න ඕනේ නම් වරෙන්. 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? Yes 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? පොඩි දවස් වල ඉදලම ගස්වල නිදියන නිසා.. 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? ගම බෝතලය හදල තියෙන්නේ plastic වලින් නිසා. 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? රවුන් පෙට්ටි නොමැති නිසා. 6. I LOVE YOU නම් කියමන ප්රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? හැමෝම ආදරය නොකරන නිසා. Click to expand... ලොලේ ලොල් Click to expand...