ඈම්ඩා :P :P :P

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    මචන් මෙ මම එච්චර ත්‍රෙඩ් දාන අකෙක් නෙවේ වැරැදි තිබ්බොත් සොරි වෙයන්

    :rolleyes::rolleyes::rolleyes:


    1.ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්.

    :P කුනුහරප වමාරනවලු දාගෙන කොල්ලොත් එක්ක.මේක දෑනගත්ත උගෙ පන්ති භාර ටීච කිව්වලු..ඈම්ඩ පුතා වහාම කුනු හරප කියන එක නතර කරන්න කියල.මු නෙවෙයිලු එක කනකට ගත්තෙ.

    ඉතින් මේ වෑඩෙ හරියන්නෙ නෑති නිස ඈම්ඩගෙ තාත්තව ස්කෝලෙට ගෙන්නුවලු. තත්ත ඈම්ඩගෙ මල්ලිවත් වඩාගෙන ස්කෝලෙට අවලු.බලන්න ඈම්ඩන්ගෙ තාත්තෙ ඈම්ඩන් නම් අන්තිමයි කතා කරන වචන.

    අම්මපා....හිටපිය ඕකට හු*****.ටීච මට ඕක ගෑන කිව්වනම් ඔය ***ට හොඩ පාඩමක් උගන්නනව ඒ දවස්වලම.. :P

    දෑන් මේ ඈම්ඩගෙ තාත්ත කියන කුනුහපර ටෝක් දිහා ඈම්ඩගෙ කට ඈරන් අහන් ඉන්නවලු. ටීචටත් දෑන් ෆුල් හෝන්දු මාන්දුලු.

    ඉතින් ටීච කිව්වලු හා හා ඔහොම කුන්හරප කියන්නෙප...මේ අතේ වඩන් ඉන්න දරුවගෙ කටේ කිරි දතක්වත් තාම ඈවිත් නෑ කියල.

    පොඩි එකා කට ඈරල හක්කේ තිබ්බ පොඩි දතක් පෙන්නල කිව්වලු ටීච මේ තියෙන්නෙ ප*ද කියල.



    ....................................................................................................................




    2.මෙන්න නියම ප්‍රශ්න 10 ක්

    1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

    2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

    3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

    5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

    6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

    7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

    8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

    9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

    10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???


    .................................................................................................................

    3."පාසි" වර්ග ගෑන ඉස්සර මතකයෙ තිබුනා.දෑන්නම් මතකත් නෑහෑ.මේවට අමතරව දන්න කෙනෙක් ඉන්නවනම් මතක් කරලා දෙන්න.

    1. වෙල් පාසි

    2. වෙට්ට පාසි

    .................................................................................................................


    4.අපේ ගමේ විවාහක කාන්තාවකට දරු ඵල ලැබීම පමා විය

    හේතුව නොදත් ඇය වම්බටුවැව දේවාලයට ගොස් බාර වන්නීය

    දරුවක් ලබන ඇය සැමියාට ඇවිටිලි කරන්නේ කෙම්මුර දිනක දරුවා රැගෙන දේවාලයට ගොස් තුන් වටක් පැදකුණු කොට බාරය ඔප්පු කළ යුතු බවයි

    දෙයියෝ බුදුන් නොඅදහන මේ මිනිහා දේවාලයට නොයන ලෙස ගැහැණියට තර්ජනය කළේය

    දෙයියන් කෙරෙහි බැතිමත් සිත් ඇති බිරිද දරුවාද රැගෙන සැමියාට රහසින් දෙවොලට වදින්නේ බාරය ඔප්පුකර දේව උදහසින් ගැලවීමේ ඒකායන පැතුමිනි

    සිය බිරින්දැ හා අලුත උපන් කිරිකැටියා නිවසෙහි නොදකින සැමියා පොඩි අඩියක්ද දාගෙන පිමිමේම දේවාලයට ගියේය

    සැකය හරිය-සිය බිරිද කිරිකැටියා ඔසවාගෙන දෙවොල වටා පැදකුණු කරන-යුරු ඔහු දුටුවේය

    ඇය හඩගා මෙසෙ කියයි

    දෙයියො දුන්න බබා මෙන්න

    ඔහුට ඌරු ජුවල්ය

    පැදකුණු කරන ඇය පසුපසු යමින් ඇය කියන දෙයට පසුව සරම ඔසවමින් ඔහු මෙසෙ කියයි

    බබා දුන්න දෙයියො මෙන්න

    ................................................................................................................
     
    • Like
    Reactions: ^Buddhika^

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    .................................................................................................................

    3."පාසි" වර්ග ගෑන ඉස්සර මතකයෙ තිබුනා.දෑන්නම් මතකත් නෑහෑ.මේවට අමතරව දන්න කෙනෙක් ඉන්නවනම් මතක් කරලා දෙන්න.

    1. වෙල් පාසි

    2. වෙට්ට පාසි

    .................................................................................................................


    weratta pasi
    weduru pasi
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අකුරු ටිකක් ලොකුවට දාන්න. ඇස් වලට අමාරුයි බලන්න ගියාම. ඔයාගේ අදහස් ටික හොඳයි. Go Advanced වලට ගිහින් ටයිප් කරන්න. නැත්නම් එඩිට් වලට ගිහින් ඔක්කොම තෝරලා සයිස් ඒක වෙනස් කරන්න.