පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න.

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න.

    පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න. :P:P

    1. කැලේ හදුනා වැදුන ටාසන්ට ඊ රැවුලක් නැත්තේ?
    2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද?
    3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද?
    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ?
    5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද?
    6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ?
    7. ඇයි ගම ඒවා දාල තියෙන පෙට්ටියේ නොඇලෙන්නේ?
    8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ?
    9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද?
    10.ඇයි කුරුල්ලන්ට ගහ උද නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ?

    :P:P:P:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rox2030

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    අයින්ස්ටයින් අයියාගෙන් අහන්න ඕනේ ඒවා අපෙන් අහලා හරියනවද බං.....?

    අයින්ස්ටයින් අයිය තමයි බං මට කිව්වේ ශේප් එකේ කාගෙන් හරි අහල කියන්න කියල. :P:P:rofl:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14wau8m.jpg

    Uba danneth Nedda :lol::lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද?

    This is a Joke not A Question :lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    10.ඇයි කුරුල්ලන්ට ගහ උද නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ?

    මිනිස්සුන්න්ට ගෙවල් වල තියෙන සැපපහසු ඇදන් වලටවඩා හොදට ඇයි ප්‍රයිවට් බස්වල නින්ද යන්නෙ?:confused:
     
    collhk

    Well-known member

  • 5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද?

    7. ඇයි ගම ඒවා දාල තියෙන පෙට්ටියේ නොඇලෙන්නේ?

    8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ?

    :P:P:P:rofl::rofl::rofl:

    බැංකු වල ශාක නෙමේ තියෙන්නේ ශාකා:P:P:P

    ගම් තියෙන්නේ කුප්පි වල පෙට්ටි වල නෙමේ:P:P:P

    මෝඩයෙක් තමා I love you කියලා උත්තර බලාපොරොත්තු වෙන්නේ
    :P:P:P:P:P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    බැංකු වල ශාක නෙමේ තියෙන්නේ ශාකා:P:P:P

    ගම් තියෙන්නේ කුප්පි වල පෙට්ටි වල නෙමේ:P:P:P

    මෝඩයෙක් තමා I love you කියලා උත්තර බලාපොරොත්තු වෙන්නේ
    :P:P:P:P:P:P

    ශාකා කියන්නේ ‍අතු වලටනේ ?? බැංකු වලට අතු තියෙන්නේ කොහොමද ? :baffled::baffled:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    වැඩ්ඩා;12554205 said:
    ශාකා කියන්නේ ‍අතු වලටනේ ?? බැංකු වලට අතු තියෙන්නේ කොහොමද ? :baffled::baffled:

    :yes::yes::yes: