CONTACT ARROW11 for advices and some pora talks (Tears are guaranteed. Be ready )

CONTACT ARROW11 for advices and some pora talks (Tears are guaranteed. Be ready )

එයා කිව්ව මම බැන්දම එයා එයා ඉන්න තැනට එක්ක යනව කියල. කොහොමද ටිකිරිමොලේෙ මට හම්බුවෙන දෑවැද්ද තමයි නැන්දම්මා, නෑනා සහ සීයා එතනින්ම ඒක හබක්.

E overall population eka consider karama...
Eth pahala ages wala eka samanwa innawa...
Achchila godak innawa siyalata wada...
Ekai overall percentage eka ohoma wela thiyenne..![]()
CONTACT ARROW11 for advices and some pora talks (Tears are guaranteed. Be ready )

meka therune nane
Arrow11 ge talks tikak balanna puluwan thanaka link ekak diyanko pinwathek![]()

Deerga uttarayak gana labeyi ikmanin
U dakka thread eka
මට දුවෙක් හිටිය නම් මම හොයන්නෙත් ගෙයක් වාහනයක් තියෙන, ඉස්කූටර් පදින්නෙ නැති, ඉන්ගිරිස් කතා කරන, පොලිස් කරන සපත්තු දාන කොලු පැටියෙක් තමයි.
![]()

තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා 
. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක් 

. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ
. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා
. මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ

මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං

. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා. 

තව කතාවක්සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි
දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා
. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක්
. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ
. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා
. මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ
මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං
. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.
හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං![]()
![]()

මචං.. ඔය කතාව පැහැදිලිවම ඇත්ත... Love Marriage නෙමෙයි Proposal වලදි තමා ඕක වෙන්නෙ. ඒත් ඕක Love Marriage වලදිත් බලපානව තරමක් දුරට.
ප්‍රායෝගිකව ඔය ප්‍රශ්නෙට මාත් මුණ දෙනව. ගෙයක් තිබුණත් කැමති වෙන් නෑ සමහරු. අහස උසට දේවල් බලාපොරොත්තු වෙනව..
මට ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් දවසක් කිව්ව එයාගෙ පුතාට යෝජනා බැලුව සිංහල බෞද්ධ ගෑණු ළමයෙක්. එකක්වත් හරි ගියේ නෑ කිව්ව. එයාගෙ වචනයෙන් ම කිව්ව.. “මේ ලෝකෙ නැති දේවල් අහන්නෙ. වෙලාව හරි නෑ කියයි... කුලය අප්සෙට් කියයි.. ජොබ් එක හරි නෑ කියයි... ඩිග්රියක් නෑ කියයි“ පස්සෙ හොයන එක නවත්තල දැම්ම කිව්ව එපා වෙලා. අන්තිමට කොල්ලම කෙල්ලෙක් හොයං ආවලු.
ඒත් හැම කොල්ලටම කෙල්ලෙක්ව යාළු කරගන්න වාසනාව ලැබෙන්නෙ නැහැ. ඒක තමා තිත්ත ඇත්ත. එහෙම වෙනව නම් මේ ලෝකෙ කෙල්ලො මීට වඩා හොඳ වෙන්න ඕනෙ. ඕකට කරන්න උපදෙස් ඕනෙ තරම් තියෙයි. නමුත් පුද්ගයාගේ හැටියට ඒවා ප්‍රායෝගිකව වෙනස් වෙනව. ඒවගේ අයට තමයි යෝජිත විවාහ ක්‍රමය තියෙන්නෙ.
මේ අවුල වැඩියෙන් ම වෙන්නෙ Proposal වලදි තමයි. වත්කම තිබුණොත් පිරිමියාගේ චරිතෙ මොකක් වුනත් කමක් නෑ. ගුණ යහපත් කෙනෙක්ට බොහෝමයක් අවස්ථාවලදි මහා ලොකු වත්කමක් නැහැ නමුත් හදවතින්ම යහපත්... ඒවගේ කෙනෙක්ට වත්කමක් නෑ කියන්නෙ එතනින්ම කතාව ඉවරයි. වත්කම විතරක් නෙමෙයි... සමහරුන්ට ඕනෙ Degree ද , Campus අහවල් එකේද, ජොබ් එක Permanent ද, වාහනයක් තියෙනව ද (ඒකත් ඉංග්‍රීසි අකුරු සහිත අලුත් මොඩල් එකක් නම්) ඔය වගේ දේවල් දැනගන්න. ඒව නැත්තං ඉස්සෙල්ලම ඕව අහල එතනින්ම නවතිනව කතාව.
සුපිරි පැලැන්තියෙන් මගුලක් කරල ගොඩ යන්න තමා වැඩි දෙනෙක් බලන්නෙ. ඊට පස්සෙ හූල්ලනව එයා මේවගේ.. හිතපු විදිහෙ කෙනා නෙමයි අන්තිමට බලද්දි... කිව්වෙ නම් බොන් නෑ කියල ඒ වුනාට බොන එකමයි වැඩේ.. අර මුලින් හොයපු වත්කම් කැලේ අන්තිමට ඕව එද්දි.
Proposal වලදි පුද්ගලයාගෙ ගති ගුණ ගැන නෙමෙයි මුලට දාන්නෙ. වත්කම්. ඇයි ඒ...? එහෙම නැත්තං ජීවිතේ කාලකන්ණි වෙනව කියල හිතං ඇති.
Proposal වලදි තියෙන එකම ගැටළුව කෙනෙක්ව අඳුනගන්න තියෙන කාලය මදි කම. අනිත් එක තමා කැමැත්ත ඉක්මනින් ම ප්‍රකාශ කරන්නත් ඕනෙ. ඒ කිව්වෙ නැත්තං ඒකත් හබක්. ඊළඟට කැමැත්ත කියපු කෙනා ව අඳුනගන්න කාලයක් යන්නත් ඉස්සෙල්ල විවාහ වෙන්නත් කටයුතු සූදානම් කරනව. වැඩ වරද්දගන්න තැන් මේව. ඒත් මේක තමා අපේ රටේ ක්‍රමය.
ඊට පස්සෙ ලොකුම විහිළුව විවාහය ජයටම ගන්නත් ඕනෙ කීයක් ගිහිං හරි. දෙන්නෙක් එකතු වෙලා අලුත් ජීවිතයක් ගතකරන්න මුල පුරන දවස වෙද්දි ලක්ෂ ගාණකින් ණය වෙලා අවුරුදු ගණන් ඒ ණය ගෙවනව ජීවිතේ සතුටක් නැතුව. මට නම් හිතෙන්නෙ ඔන්න ඕකට තමා වත්කම් හොයන්නෙ. අනුන්ට පෙන්නන්න... ෂෝ එකට. වෙන මොකකටවත් නෙමෙයි. ඕකට දැන් කාලෙ ටීවී එකේ පෙන්නන ඩ්රාමාත් හේතුවක්. ඒ වගේම නිළියො මහ ඉහලින් සල්ලි වියදම් කරල ජයට කරනව පෙන්නන විවාහ උත්සව.
අවශ්‍ය අංගෝපාංග සහිත සරල නිවසක් ඇතුලෙ ජීවත්වෙන්න බැරිද?
තට්ටු පිට තට්ටු, ෆිනිෂිං වහල, ටයිල් පොලව, කුෂන් ගහපු සැප පහසු සෝෆා සෙට්, හයි ෆයි වාහන ජීවත් වෙන්න ඕනෙමද?
කුසගින්න නිවාගන්න ප්‍රමාණවත් ආහාර සපයාගන්න හැකියාව තියෙනව නම්, ඒ වෙනුවෙන් වියදම් කරන්න ප්‍රමාණවත් මුදලක් උපයනව නම්... ලක්ෂ ගණන් වත්කම් ඕනෙමද?
අඳින්න කරන්න සුදුසු ඕනෑම තැනකට ගැලපෙන වගේම සරල ජීවන රටාවක් ගෙවන්න ගැලපෙන ඇඳුම් ආයිත්තම් ගන්නට හැකියාවක් ඇතිනම්... ඒ ප්‍රමාණවත් මදිද?
විවාහ වෙලා ආදරෙන් ඉන්නත්... ජිවිතේ සතුටින් ගෙවන්නත්... වත්කම් ඕනෙමද?
Proposal විවාහයක් කරගන්න ලංකාවෙ කෙල්ලන්ට ඇත්තටම මොනවද ඕනෙ? වැරදි ආකල්ප නිසා මොලේ අවුල් වෙච්චි කෙල්ලො තමා දැන් වැඩියෙන් ඉන්නෙ රටේ. දෙමව්පියොත් ඒ වගේ.
දෙමව්පියෝ පිරිමි ලමය ගැන හොයල බලන එක ඇත්ත. නමුත් මේ සේරම අවුල් කරගන්නව වැරදි ආකල්ප නිසා. අන්තිමට වත්කම් තියෙන කෙනෙක් එක්ක සුන්දර මාලිගාවක සුපිරි ජීවිතයක් සතුටින් ගතකරන්න කියල හිතං වැරදි පුද්ගලයෙක් විවාහ කරගෙන බොරුවට විඳවනව. පුදුම රටක් මේක.!

කොල්ලෙක් උනාම එක්කෝ ඉගෙනගෙන හොඳ ජොබ් එකක් තියෙන්න ඕනි.එහෙම නැත්නම් ඉතින් දේපලක් තියෙන්න ඕනි.කොයි ගෑනිද බන් කැමති දුක් විඳින්න.
උඹ කෙල්ලගේ දෑවැද්ද ගැන ඇහුවේ නැද්ද?