පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකම අනිත් පැත්තටත් හිතපන් කොයි මිනිහත් කැමති නෑ දුක් විදින්න. දැන් මේ කතාවේදී ගැනී මුළු පවුලම එක්කන් මුගේ ගෙදර එන්න බලන් ඉන්නේ ඌ කරන job එකෙන් 4 දෙනෙක්ට කන්න දෙන්න ඕන උගේ අම්මයි තාත්තයි ඇරෙන්න. පස්සේ ජිවත් වෙන්න සල්ලි මදි. ගේ ඉතුරු ටික හදන්න ඕන, සීය මැරුණම ඒවාට මු වියදම් කරන්න ඕන අසනීප වලට අරව මේවා. එතකොට කොල්ලගේ ජිවිතේ කොච්චර කාලකන්ණි වෙනවද? ගෑනීට සල්ලිත්, උගත්කම, රස්සාවක්, දේපල, ලස්සන ඔය ඔක්කොම තියෙනවනම් සම එකෙක්ව හොයන එක සාදාරනයි, එහෙම නැත්තම තමන්ගේ තියෙන දේවල් වලට සමාන පවුලකින් බලන්න ඕන එහෙම නැතුව හැමදෙයක්ම මිනිහගෙන බලාපොරොත්තු උනාම බැන්ද දවසේ ඉදන් උගේ ජිවිතේ කාලකන්නි වෙනවා.

    :yes::yes::yes:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කොල්ලෙක් උනාම එක්කෝ ඉගෙනගෙන හොඳ ජොබ් එකක් තියෙන්න ඕනි.එහෙම නැත්නම් ඉතින් දේපලක් තියෙන්න ඕනි.කොයි ගෑනිද බන් කැමති දුක් විඳින්න.

    උඹ කෙල්ලගේ දෑවැද්ද ගැන ඇහුවේ නැද්ද?

    Ae machan දෑවැද්ද gena kiyala thiyenne. Pawule saamajikayo tika thamai
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕකම අනිත් පැත්තටත් හිතපන් කොයි මිනිහත් කැමති නෑ දුක් විදින්න. දැන් මේ කතාවේදී ගැනී මුළු පවුලම එක්කන් මුගේ ගෙදර එන්න බලන් ඉන්නේ ඌ කරන job එකෙන් 4 දෙනෙක්ට කන්න දෙන්න ඕන උගේ අම්මයි තාත්තයි ඇරෙන්න. පස්සේ ජිවත් වෙන්න සල්ලි මදි. ගේ ඉතුරු ටික හදන්න ඕන, සීය මැරුණම ඒවාට මු වියදම් කරන්න ඕන අසනීප වලට අරව මේවා. එතකොට කොල්ලගේ ජිවිතේ කොච්චර කාලකන්ණි වෙනවද? ගෑනීට සල්ලිත්, උගත්කම, රස්සාවක්, දේපල, ලස්සන ඔය ඔක්කොම තියෙනවනම් සම එකෙක්ව හොයන එක සාදාරනයි, එහෙම නැත්තම තමන්ගේ තියෙන දේවල් වලට සමාන පවුලකින් බලන්න ඕන එහෙම නැතුව හැමදෙයක්ම මිනිහගෙන බලාපොරොත්තු උනාම බැන්ද දවසේ ඉදන් උගේ ජිවිතේ කාලකන්නි වෙනවා.

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Originally Posted by Force0081 View Post
    ඕකම අනිත් පැත්තටත් හිතපන් කොයි මිනිහත් කැමති නෑ දුක් විදින්න. දැන් මේ කතාවේදී ගැනී මුළු පවුලම එක්කන් මුගේ ගෙදර එන්න බලන් ඉන්නේ ඌ කරන job එකෙන් 4 දෙනෙක්ට කන්න දෙන්න ඕන උගේ අම්මයි තාත්තයි ඇරෙන්න. පස්සේ ජිවත් වෙන්න සල්ලි මදි. ගේ ඉතුරු ටික හදන්න ඕන, සීය මැරුණම ඒවාට මු වියදම් කරන්න ඕන අසනීප වලට අරව මේවා. එතකොට කොල්ලගේ ජිවිතේ කොච්චර කාලකන්ණි වෙනවද? ගෑනීට සල්ලිත්, උගත්කම, රස්සාවක්, දේපල, ලස්සන ඔය ඔක්කොම තියෙනවනම් සම එකෙක්ව හොයන එක සාදාරනයි, එහෙම නැත්තම තමන්ගේ තියෙන දේවල් වලට සමාන පවුලකින් බලන්න ඕන එහෙම නැතුව හැමදෙයක්ම මිනිහගෙන බලාපොරොත්තු උනාම බැන්ද දවසේ ඉදන් උගේ ජිවිතේ කාලකන්නි වෙනවා
    .


    :yes::yes::yes: ලෙසටම කියල තියෙනව...ගෑනියෙක්ට කන්ඩ දෙන්ඩ බැරි උන්ට ගෑනු දෙන්ඩ පිස්සු වෙන්ඩ ඔනෙ...
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං කොල්ලෝ..... ඊලග පාර කෙල්ලෙක් එහෙම ඇහුවොත් ගෙයක් තිනවද කියල, උබ අහපන් ගෙදර දොරේ වැඩ එහෙම ඔයාට හොදට පුලුවන්ද කියල..... මොකද දැන් කාලේ ගොඩක් කෙල්ලන්ට ගෙදර දොරේ වැඩ කරගන්න බැ.....:yes::yes: ඒ උනාට උන් හොයන්නේ මාලිගා වගේ ගෙවල්..... :lol::lol:

    අන්තිමේ උබට තමයි බනිසුයි බෙකරියයි දෙකම බලාගන්න වෙන්නේ..... :lol::lol:
     
    • Like
    Reactions: ehseres

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Dan ithin proposal walata enne therila therila halunu aya witharai, anika ada kaale geyak nathuwa kuliyata inna ekath maha moda wedak, kuli gewanawata wada hapan badu eheta meheta adina eka, badu sawuththu wenawane, oya kathawe anik patthath thiyenawa okkoma dewal thiyena kelloth innawa man danna lassanath ekka, habai unta kollo na, unge lassana thibbata proposal dan enne ekko thadi badawal, thatte thiyana un :lol: pawu habai..

    samanyen kellage gedara innawa kiyanne binna bahinawa kiyala, samahara kollo innawa ekath karanawa, habai matanam hithenne ethana pirimi kamak ne kiyala, kollek unama hamadema karanna panathiyenna one.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    වැලක් උනත් බලන්නේ ශක්ති වන්ත ගහක එතෙන්න තමයි.ගහ මැරුනොත් වැලත් මැරෙයි

    Its normal machan ganan ganna epa. ශක්ති වන්ත gahak wenna uthsaha karapan. Supiri වැල k set wei

    wala balanne asahane adu karaganna, nathuwa gas naginna newei ban.kawda yako wala balala gas wala ethenna yanne..:P
     
    • Haha
    Reactions: ArunaTelshan

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මමත් මේ දවස් වල විවාහ යෝජනා බලනවා මචන් . මට කියන්න තියෙන්නේ සෑහෙන්න පරිස්සම් වෙයන් සහ හොයලා බලපන් කියලා .

    ගොඩක් කෙල්ලෝ බලන්නේ කාලා බීලා ඇඳලා උන්ගේ පවුලත් ගොඩ දාගෙන ඉන්නේ කොහොමද කියලා . අපි ගාව මුකුත් නැත්තම් උන් අපිව බැඳලා හිටියත් යන තත්වේ ඉන්නේ .

    උඹ බලපන් කෙල්ලගෙ සහ උඹගේ අදහස් හොඳට ගැලපෙනවද කියලා . future plans මොනවද කියලා අහපන්.

    පුළුවන් තරම් දේවල් අහපන් කියන දේ එකිනෙකට ගැලපෙනවද කියලා බලන්න .
    සමහර වෙලාවට නල්ල මලේ බඩුත් ඉන්නවා .
    එක්කෙනෙක් බලන්න ගිහිල්ලා ඒ මිනිස්සු ගෙදර හිටියේ නෑ .අහඹු ලෙස අල්ලපු ගෙදර මනුස්සයෙක් හම්බ වෙලා විස්තර ඇහුවම කෙල්ල බැඳලා ආපහු සුමානෙන් ගෙදර ආපු සීන් එකක් .

    සමහර කෙල්ලන්ගේ පවුල් වලින් හෙන දෑවැදි දෙනවා කියනවා . හැබැයි ගොඩක් වෙලාවට ඒ ඉන්න ගෙදර . ඒත් ඒ ඉන්න ගෙදර . ඒක තමයි market කරන්නේ.
    ඒ උනාට බැන්දට පස්සේ මොන මල දානයක් වත් හම්බ වෙන්නේ නෑ . දෑවැදි බැලුවේ නැතත් බොරු කියනවනම් සෙට් වෙන්න එපා . ඕවගේ මොනවහරි සීන් තියෙනවා .

    උඹ කරන ජොබ් එකෙන් ,උඹේ පෙනුමෙන් සතුටු වෙන කෙල්ලෙක් බැඳපන් . දැන් සමාජේ මාර වෙනස් බන් . අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලේ වගේ නෙවේ . කෙල්ලෝ මාර ස්වාදීනයි . රස්සාවක් කරන කෙල්ලෙක් ගාව ඒක වැඩියි .
    හැබැයි රස්සාවක් තියෙන සාමාන්‍ය කෙල්ලෙක් හොඳයි මොකද උඹම විතරක් කුණ කන්න ඕනේ නෑ .

    මට ආපු ඒවා සහ මම අහපු ඒවා උඹට කිව්වේ .

     
    • Like
    Reactions: ehseres

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි

    දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්:D තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා :lol::lol:. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක් :P:D:D. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ :yes:. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා;). මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ:eek::angry::lol: මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං:yes::yes::cool::cool:. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.

    හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං:cool::cool::cool:
    11.gif

    :yes::yes::yes: