පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මුලින්ම කියන්න කැමති මම මේ කියන්න යන දේවල් සීයයට සීයක්ම මම ලබු අත්දැකීම් බව සහ මම මින් සමස්ත කාන්තාවන්ටම චෝදනා නොකරන බවත්.

    මම අවුරුදු 33ක් වයස රජයේ සුලු රැකියාවක් කරන කෙනෙක්. මම විවාහ වෙන්න කෙනෙක් හොයද්දි හැමවෙලාවෙම ආපු යොජනවලින් සීයයට 85ක් ම ඉන්න සර්ව සම්පුර්ණ ගෙයක් සහ ස්ථිර රැකියාවක් වුවමනා බව තමයි කිව්වේ.

    ඒත් මම විවාහ වෙන්න තෝර ගන්න කෙනාගෙන් වැලි ඇටයක් වත් ඒපා කියල තමයි මම කිව්වේ. මට අවශ්‍ය වුනේ දෑවැද්දක්වත් රස්සාවක්වත් කරන ගෑණු ළමයෙක් නෙවේ. මම හැම වෙලාවෙම හිතුවේ රස්සාවක් තියෙන ගෑණු හොයන එක පිරිමයෙක්ට සුදුසු නැති විදියටයි. මොකද කියනවනම් මම දන්න සමහර පිරිමි ඉන්නව උන් හොයන්නේ රස්සාවක් තියෙන ගෑණූ. ඒකට හේතුව තමයි ඒ අයට හරිහමන් රස්සාවක් හෝ ආදායම් මාර්ගයක් නොවීම. රස්සාවක් කරන සහකාරියක් තෝරා ගැනීමෙන් ඒ ගැටලුව විසදෙන හින්ද. ගෑණිගෙන් හම්බ කරන් කනඋන්.

    මට මේ මෑතකදී වෙච්ච දෙයක් තමයි මම මේ දැන් කියන්න යන්නේ. මම මේ කියන ගෑණු ලමයගේ තාත්ත නැහැ. අම්ම ඉන්නව. තව එයාට නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නව (අයිය කිව්වේ මාමාගේ පුතා ඒකියන්නේ මස්සිනා) ආ! සීයා කෙනෙකුත් ඉන්නව. මේ ලමය දැනට ටික කාලෙකට කලින් අවුරුදු 05 වගේ කාලයක් මැදපෙරදිග රැකියාවක් කරපු කෙනෙක් දැනට ඇගලුම් කාර්මාන්ත ශාලාවක රැකියාව කරනව. මම මේ ගෑණු ලමය ඇතුලු පවුලේ අයට ආරාධනා කලා අපේ ගෙදර එන්න කියල. මම මේ වෙනකොට කාමර දෙකක් සහ කුස්සියක් සාලයක් සහිත පොඩි ගෙයක් හදල තියෙන්නේ. මම ඉතිරිකර ගත්ත සල්ලි වලින් කාටවත් ණය නොවී ලෝන් ගහන්නේ නැතිව. කරන්ට් ගන්න සහ තව පොඩි වැඩ ටිකක් තියෙනව.

    මේගොල්ලන් ඉතින් අපේ දිහා ඇවිල්ල මගේ ගේ එහෙම බලල කිව්ව අපෝ ගේ පොඩි වැඩියි කඩල ටිකක් ලොකු කරන්න කියල. මම කිව්ව හා කියල. ඊට පස්සේ මම මේ ගෑණු ලමයත් එක්ක කතා කරද්දි දවසක් ඇහැව්ව දැන් ඔයගොල්ලන් ඉන්න ගේ කාටද දෙන්නෙ කියල, එයා කිව්ව අපේ අයියට කියල. අයියා ලගදි විවාහ වෙනබවත් කිව්ව. මම ඇහැව්ව ඉතින් අනිත් අය කොහෙද ඉන්නෙ කියල,
    එයා කිව්ව මම බැන්දම එයා එයා ඉන්න තැනට එක්ක යනව කියල. කොහොමද ටිකිරිමොලේ‍ෙ මට හම්බුවෙන දෑවැද්ද තමයි නැන්දම්මා, නෑනා සහ සීයා එතනින්ම ඒක හබක්.

    ඊට පස්සේ මේවෙනතෙක් සෑහෙන්න කෙල්ලො ගානක් ගැන යෝජනා ආව ඒ ඔක්කොම වාගේ සර්ව සම්පුර්ණ ගෙයක් ඉල්ලනව.

    මේ වගේ කතානම් ගොඩක් තියෙනව කියන්න. ඒත් ඔක්කොම එක වගේ. අහන් ඉන්න නීරසයි.

    මට මේ වෙන කොට හිතිලා තියෙන්නේ ගෙයක් නැති කොල්ලෙක්ට කවදාවත් කසාදයක් බදින්න බැරිවෙයිද? කියල මම මේ කියන්නේ ලව් මැරේජ් ගැන නෙවේ ප්‍රොෙපා්සල් ගැන.

    කියන්නකො බලන්න ඔයාලගේ අදහස් ටිකකුත්

    ඔහොම ගෑනු නැන්දම්මා පිටින් කර ගහනවට වඩා හොඳයි තනියම ඉන්න එක බං.
    උන් අැවිත් උඹ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේට කෙලවලා දායි.
    ටිකක් ඉවසපං හොඳ කෙල්ලෙක් ලැබෙයි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒකට මටනම් ගෑනිගේ ගෙදර බින්න බහින්න තමා වෙලා තියෙන්නේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේහ්.. මාමේ.. මගෙත් කුට්ටම පෙන්න ගන්න ඕනා. පොඩ්ඩක් අවුල් වගේ. මෙඩිකල් තවම නැති නිසා free consultation එකක් කරලා දෙනවද උතුමාණෙනි? :rolleyes:

    කුට්ටම පෙන්නපං කෙල්ලෙක් ට...මට කලින්......

    වස්ත්‍රය.. :sorry:
    මම අදහස් කලේ දත් කුට්ට්ම උතුමාණෙනි. :lol:

    :lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Agreed.
    ජොබ් කරන කෙනෙක්ට , රු 1000ක් හම්බ කරන්න තියන අමාරුව තෙරෙනව.එතකොට මිනිහගේ 1000ක් නිරපරදේ වියදම් කරන්න පෙලබීමේ සම්භාවිතව අඩුයි.
    නමුත් මේමොක තිබ්බත්(ජොබ්) හෙටගැන හිතලා ෆිනෑන්ශල් මැනේජ් කරන ගෑනු අඩුයි..
    හේතුව අර දර්ශන කාමයට අහුවෙලා ඉන්නේ දැන් ගොඩදෙනෙක්.ඒනිසා,ගෑනි නිසා මිනිහට ගොඩ ඒමකුත් නෑ.

    අනික බැන්දගමන්, ඔනේනම කොල්ලෙක් ෆයිනෑන්ශල් පැත්තෙන් වැටෙනවා, වෙඩිම ඉවර උනාට වෙඩිමේ වියදම් ඉවරවෙන්නෑ. (බැදපු උන් දන්නවා).
    ගොඩක් වෙලාවට බදින්න කලින් කොල්ල ගෙදර හදන්න , මොඩිෆ්යි කරන්න වියදම් කරනවා.ඊටපස්සේ මගුලට වියදම් කරනවා.වෙඩිම ඉවරවෙද්දී කොල්ලගේ අතේ ඔක්කොම වියදම් වෙලා, එක්කො නයත්වෙලා.
    ඔන්න වෙඩිම ඉවර උනාම, නෑදෑයෝ, පොටෝ පොත ඉල්ලනවා.දැන් අඩුම 80000ක් විතර මම දන්න තරමට.
    දැන් කොල්ලට ඒකේ ඉතුරු සල්ලි දීල පොත ගේන්න වෙනවා.
    ඒත් අතේ සල්ලිනෑ.
    මාස දෙකක් යන්න කලින්, නෑදෑයෝ (කවුද කියන එක ඒ ඒ අයට අනුව වෙනස්) බබලා ඉල්ලනවා.

    මෙතනදී කොල්ලට සපොර්ට් එකක් තියෙන්නේ, කෙල්ලට ආදායමක් තියනවානම් පමනයි.
    අනික කොල්ලට කට පන තියනවනම්, පොඩ්ඩක් සවයිව් උනහැකි.නැත්තන් බඩු, බනිස්, පාන්, පේස්ට්‍රි,අලහෝදි හා මස්කට් වෙනවා.

    අනික තමයි, ඒමගුල ඉවර උන ගමන්, පෙන්ඩින්ග් තිබ්බ ඉතුරු මගුල් ටික ඉක්මනට ගන්න දෙපැත්තෙම අය උත්සහකරනවා.එතකොට ඒ වෙඩිමකට රුපියල් දේදාහේ කෑලි දෙකක් දීල එන්න බෑනේ.එතකොට ඉතින් මාසේ දුවන්න ඔන්න නය වෙන්න වෙනවා ( කාර්ඩ් එකට හෝ වෙන කාගෙන් හෝ )
    ඔන්න ඔහොමයි, වෙන්නේ.
    මේ කතා තරමක් අතමිට ඇති කොල්ලන්ට අදාල නොවේ.
    රුපියල් 60000 සිට මෙය බල පැවැත්වේ.

    PATTA KATHAWA SAHO
     
    Gayan2016

    Member
    Apr 16, 2014
    93
    5
    0

    Watina post ekak mchn..:yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ayyatada dowry eka denna inne... hek hek ayyekda, ponnayekda eeka ?
    දවසක් ඇහැව්ව දැන් ඔයගොල්ලන් ඉන්න ගේ කාටද දෙන්නෙ කියල, එයා කිව්ව අපේ අයියට කියල. අයියා ලගදි විවාහ වෙනබවත් කිව්ව.