Ow. Machan. Math kiyanne anunge karuma walata kara nogaha hondata hoyala bandapan. Naththan mulu jeevithema amaaruwe.


happata matath geyak nene bn,jobakuth ne thama.badinna wena akakma nethi wei wage![]()



matath oya sethama thama puthi
geyak tiyeda?
car ekak tiyeda?
job eka sithirada?
visama vetupak tiyeda?
eka davasak thada vela man aehuva du mokada karanne kiyala..du thama course ekak karanavalu![]()

uben me gana tawa duratath upades ganna onaeu kellek set karagannawath widiyak nane..anit un nam set karagatte english practice wena site walin
ඊයේ දෑවැද්දට විරුද්දව උද්ඝෝෂණක් තිබිලා
![]()


ඕකුං ව දුටු තැන chater කරන්න ඕන. හීනියට දාලා බලනව ඉන්දියන් උං ගැන මොන මතයක් ද තියෙන්නෙ කියල
Passe ඔය viral Indian වගේ fan pages වල තියෙන posts දෙකතුනක් පෙන්නනවාඊටපස්සේ උන් ම කියනවා Indian උන් හැම තැනම. මගේ යාලුවොත් ඉන්නව ඔය වගේ. උන්ගේ experience එකක් දෙකක් කියනවා
ඔන්න ඉතිං මගේ පොට
පලු අරිනව නැතිවෙන්න
ආයේ Indian එකෙක් දැක්කොත් ඒ කණ්නාඩියෙන් තමයී උං බලන්නේ ඊට පස්සේ
එක හොඳක් කියන්නේ නැහැ.
හැමෝම ඔහොම නැහැ කිව්වට මං කියනවා බහුතරයක් දෙනා ඔහොම තමයි කියලා. අපේ අසල් වැසි රටක් වෙලා තියෙන්නේ. ලංකාවේ උන්ගෙන් අහන්න Indian උං ගැන කියලා![]()
And kholi bat Karana kota.boruvata pada show Danna kiyapu un.thawa 5% vithara innawa supirima set ekak like sunder pichai,Sun micro system founder kenkuth innawa , kamala harriesඔහොම කියන කෙල්ලෝම තමා කියන්නේ අනේ අයියේ ඔයාට සල්ලිත් නෑ කාර් එකක් වත් නෑ මට මෙහෙම දුක් විදින්න බෑ කියල
අනේ ඉතින් කෙල්ලට බැරි කාලේ ඒකිව ඉන්ටර්විවු එක්කන් යන්නයි එහෙ මෙහෙ යන්න එන්නයි අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරලා හැම මගුලම කරලා තමන්ට පුළුවන් උපරිමෙන්ම ඒකිට සලකල අන්තිමට ඔය ටික අහගත්තම කොහොමද තියන සතුට![]()



E overall population eka consider karama...
Eth pahala ages wala eka samanwa innawa...
Achchila godak innawa siyalata wada...
Ekai overall percentage eka ohoma wela thiyenne..![]()

එහෙම බලන්නේ කලාතුරකින්....
දත හොදට තියනවා නම් බඩ කලයක් වගේ තිබ්බත් අවුලක් නෑ....![]()
පොඩි ජොබක් කරලා පොඩි පඩියක් ගන්න කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නෙ සමාජෙ හැසිරෙන්නෙ කොහොමද, කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද, ලැබෙන සොච්චමෙන් මාසෙම රන් කරන්නෙ කොහොමද කියල.
