පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ලන්කාවෙ අපිම තමා පොට වරද්දා ගත්තෙ .
    දැවැදි අරගෙන කෙල්ලො ගන්න පුරුදු උනානම්
    ඔකුන් නිකම්ම කෙල්ල ගෙදරට ගෙනත් දෙන්නෙ.:lol:
    කෙල්ලො ගන්නවනම් දැවැදි එක්ක ගනින් නිකම්ම කොහෙ හරි යන කුනු ගොඩකට කරගහන්න එපා

     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    uben me gana tawa duratath upades ganna ona :baffled::baffled::baffled:eu kellek set karagannawath widiyak nane..anit un nam set karagatte english practice wena site walin

    chat karanawa witharaine bn
    aththatama kellek set wela developed country walata giyapu un adui bn

    ehe innwa lankawata wada patta kollo :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ දෑවැද්දට විරුද්දව උද්ඝෝෂණක් තිබිලා



    image.png
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    ඊයේ දෑවැද්දට විරුද්දව උද්ඝෝෂණක් තිබිලා



    image.png

    ඔහොම කියන කෙල්ලෝම තමා කියන්නේ අනේ අයියේ ඔයාට සල්ලිත් නෑ කාර් එකක් වත් නෑ මට මෙහෙම දුක් විදින්න බෑ කියල :baffled:

    අනේ ඉතින් කෙල්ලට බැරි කාලේ ඒකිව ඉන්ටර්විවු එක්කන් යන්නයි එහෙ මෙහෙ යන්න එන්නයි අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරලා හැම මගුලම කරලා තමන්ට පුළුවන් උපරිමෙන්ම ඒකිට සලකල අන්තිමට ඔය ටික අහගත්තම කොහොමද තියන සතුට :dull:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඕකුං ව දුටු තැන chater කරන්න ඕන. හීනියට දාලා බලනව ඉන්දියන් උං ගැන මොන මතයක් ද තියෙන්නෙ කියල

    Passe ඔය viral Indian වගේ fan pages වල තියෙන posts දෙකතුනක් පෙන්නනවා :lol: ඊටපස්සේ උන් ම කියනවා Indian උන් හැම තැනම. මගේ යාලුවොත් ඉන්නව ඔය වගේ. උන්ගේ experience එකක් දෙකක් කියනවා :lol: ඔන්න ඉතිං මගේ පොට :lol: පලු අරිනව නැතිවෙන්න
    ආයේ Indian එකෙක් දැක්කොත් ඒ කණ්නාඩියෙන් තමයී උං බලන්නේ ඊට පස්සේ :lol:
    එක හොඳක් කියන්නේ නැහැ.
    හැමෝම ඔහොම නැහැ කිව්වට මං කියනවා බහුතරයක් දෙනා ඔහොම තමයි කියලා. අපේ අසල් වැසි රටක් වෙලා තියෙන්නේ. ලංකාවේ උන්ගෙන් අහන්න Indian උං ගැන කියලා :lol:



    Hemoma ohma na ban 95% ehma thamai.oka hodin balanna puluwan RCB match valadi AB:love: And kholi bat Karana kota.boruvata pada show Danna kiyapu un.thawa 5% vithara innawa supirima set ekak like sunder pichai,Sun micro system founder kenkuth innawa , kamala harries
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ඔය කතාව සම්පුර්ණ ඇත්ත ප්‍රොපොසල් එකකින් බදිනවා නම් ඉස්සෙල්ලම අහන්නේ ජොබ් පඩිය කියද කියල ඊට පස්සේ තමා ගෙයක් වාහනයක්

    දවසක් මගේ පොටෝ කෑල්ලක යැව්වා හැබැයි එක ගහලා තිබ්බේ පට්ට වන්ඩියක් ලග ඉතින් හැරෙන තැපැලෙන් කතා කරලා ඉස්සෙල්ලම ඇහුවේ පුතාගේද කාර් එක කියලා නැ කිව්ව ගමන් ඉතින් පුල් අවුල් හිත ගනින්කො ඉතින් රත්තරන් වලින් පෙරාපු හදවතක් තිබ්බත් වැඩක නැ බන් සල්ලි නැතුව දැන් කාලේ කෙල්ලන්ටයි අම්මලටයි ඕන සල්ලි විතරයි

    පුළුවන් නම් යාළුවන්ගේ නැදෑයන්ගේ මාර්ගයෙන් සෙට් කරගන්න බලපන් ඒක තමා ඔප්ශන් එක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම කියන කෙල්ලෝම තමා කියන්නේ අනේ අයියේ ඔයාට සල්ලිත් නෑ කාර් එකක් වත් නෑ මට මෙහෙම දුක් විදින්න බෑ කියල :baffled:

    අනේ ඉතින් කෙල්ලට බැරි කාලේ ඒකිව ඉන්ටර්විවු එක්කන් යන්නයි එහෙ මෙහෙ යන්න එන්නයි අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරලා හැම මගුලම කරලා තමන්ට පුළුවන් උපරිමෙන්ම ඒකිට සලකල අන්තිමට ඔය ටික අහගත්තම කොහොමද තියන සතුට :dull:

    :sorry::sorry::sorry:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔය ගේ පොඩ් කතන්දරේ මටත් වුනා😂. කාමර 3යි සාලෙයි, කුස්සියයි. පර්චස් 50 ක ඉඩම. වැඩක් නැහැ ඕවා ගැන කතා කරලා. තට්ටු දෙකේ ගෙවලුයි, කාර් තමා හොයන්නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, හොඳ රැකියාවක්, පිට රට පදිංචිය තියන කොල්ලොන්ට සෙට් වෙන මරාල ගැන එකෙක්වත් කියල නෑ. එහෙම එකෙක්ට තමයි ගොඩක්ම අමාරු හොඳ අවංක කෙල්ලෙක්ව හොයාගන්න.

    අනික මේකෙ කමෙන්ට් කරලා තියන ගොඩක් එවුන් ජොබ් එකක් කරන කෙල්ලෙක්ව හොයන එකට විරුද්ධයි. මමනම් බඳින්න ඉන්න එවුන්ට කියන්නෙ මොකක් හරි මගුලෙ ජොබ් එකක් කරන කෙල්ලක්ම හොයාගනිල්ලා. අඩු ගානෙ මරණාධාර සමිතියක හරි වැඩ කරලා පළපුරුද්දක් තියනවද කියල බලපල්ලා. එහෙම නැති එවුන්ගෙ උපන් ගොංකන් අරින්න සක්‍රයටවත් බෑ.

    පොඩි ජොබක් කරලා පොඩි පඩියක් ගන්න කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නෙ සමාජෙ හැසිරෙන්නෙ කොහොමද, කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද, ලැබෙන සොච්චමෙන් මාසෙම රන් කරන්නෙ කොහොමද කියල.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි ජොබක් කරලා පොඩි පඩියක් ගන්න කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නෙ සමාජෙ හැසිරෙන්නෙ කොහොමද, කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද, ලැබෙන සොච්චමෙන් මාසෙම රන් කරන්නෙ කොහොමද කියල.

    උබ කියන එක ඇත්ත. බැන්දට පස්සේ ජොබ් එකකට යැව්වත් නැතත් කෙල්ලෙක් බදින්න කලින් ජොබ් එකක් කරලා තියෙන ගොඩක් වටිනවා. :yes: