පිරිමින්ගේ අනන්තය

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පිරිමින්ගේ අනන්තය

    බලා පල්ලකෝ අපි නොදත් ගැඹුරු ආශ්වාදය
    2qk1lxx.jpg

    පොඩි හරි කික් එකක් අවනම් අනිවා හිනා යන පටිටම පටිට කමෙන්ටුවත් දලාම යන්න අමතක කරන්න එපා අහ් තව දෙයක් + දුන්නත් කමක්නෑ:shocked::shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕවා ගහලා වැඩේ කරන ගමන් බඩුව උඩදිම හඃ ගාලා හුස්ම ටික ගියාම ගැඹුරු ආශ්වාදයේ අනන්තයට පියඹා යයි..:(
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes:
    ඕවා ගහලා වැඩේ කරන ගමන් බඩුව උඩදිම හඃ ගාලා හුස්ම ටික ගියාම ගැඹුරු ආශ්වාදයේ අනන්තයට පියඹා යයි..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා ගහලා වැඩේ කරන ගමන් බඩුව උඩදිම හඃ ගාලා හුස්ම ටික ගියාම ගැඹුරු ආශ්වාදයේ අනන්තයට පියඹා යයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගහලා වැඩේ කරන ගමන් බඩුව උඩදිම හඃ ගාලා හුස්ම ටික ගියාම ගැඹුරු ආශ්වාදයේ අනන්තයට පියඹා යයි..:(
    නුවන් බුවා දන්න එකෙක් මැරිලා තියෙනවලු එහෙම.. වැඩේ කරන ගමන් කෙල්ලගෙ පපුව උඩ මැරිලා වැටිලා.. කෙල්ල බලන්න ඇති ආතල් එක මිස් උනේ මොකද කියලා.. බැලින් නම් කොල්ලාට කෙලවිලා.. ඕකෙන් බ්ලඩ් ප්ලෙශර් එක වැඩි කරනවනේ.. ටහිකෙනවා ඉතිං..

    කොහොමද නේහ් ආතල් එක.. කෙල්ලත් එක්ක රූම් එකට ගිහින් වැඩේ කරන ගමන් ඇග උඩම වලකජ්ජ ගැහුවාම.. කෙල්ලට යන එනමං නෑනේ ඕයි.. අයියෝ සංසාරේ..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83

    kadawatha paththe ekek maruna bn ara cupid gahala :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නුවන් බුවා දන්න එකෙක් මැරිලා තියෙනවලු එහෙම.. වැඩේ කරන ගමන් කෙල්ලගෙ පපුව උඩ මැරිලා වැටිලා.. කෙල්ල බලන්න ඇති ආතල් එක මිස් උනේ මොකද කියලා.. බැලින් නම් කොල්ලාට කෙලවිලා.. ඕකෙන් බ්ලඩ් ප්ලෙශර් එක වැඩි කරනවනේ.. ටහිකෙනවා ඉතිං..

    කොහොමද නේහ් ආතල් එක.. කෙල්ලත් එක්ක රූම් එකට ගිහින් වැඩේ කරන ගමන් ඇග උඩම වලකජ්ජ ගැහුවාම.. කෙල්ලට යන එනමං නෑනේ ඕයි.. අයියෝ සංසාරේ..

    ඕකෙන් බ්ලඩ් ප්ලෙශර් එක වැඩි කරනවනේ :confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kadawatha paththe ekek maruna bn ara cupid gahala :yes::yes:
    මැරෙනවා ඇති අනන්තවත්.. ජුන්ඩා නැගලා තියෙන පෙති බොන්න හොඳම නෑ.. එව්වට තමා බ්ලඩ් ප්ලෙශර් එක වැඩි වෙන්නෙ මං හිතන්නෙ.. :(

    ඕකෙන් බ්ලඩ් ප්ලෙශර් එක වැඩි කරනවනේ :confused::confused:
    නුවන් අයියා කිව්වෙ බං.. මං දන්නෑ..:lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෑතකදි නිල් බලකායේ එකෙක් ඕව බීලා වැඩේ කරන්න ලෑස්ති වෙනකොටම මැරැනා. ඡන්දෙ කාලෙ නිසා ඒ නිව්ස් එක වැඩියෙ එළියට ආවෙ නෑ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    sildenafil තමා ව්‍යග්‍රා කියන්නේ. එකෙන් කරන්නේ ප්‍රෙෂර් අඩු කරන එක. එකෙන් තමා කෙලවෙන්නේ.
    බෙහෙත් විදියට නයිට්‍රෙට්ස් (GTN, ISMN, ISDN..) වගේ ගන්න කෙනෙක් ඕක බිව්වොත් අනිවාර්යයෙන් ම ඉවරයි තමා.

    ඒ වගේම erythromycin (antibayotic එකක් ) ගන්න කොට වුනත් කෙස් යන්න පුළුවන්.

    හාර්ට් ප්‍රොබ්ලම්ස් තියෙන අය , අක්මාවේ ගැටළු තියෙන අය, ඇස් වල කන් වල ප්‍රශ්න තියෙන අය, වකුගඩු වල ප්‍රශ්න තියෙන යට එහෙම ගන්න හොඳ නැහැ. (මම කියන්නේ ව්‍යග්‍රා ගැන. ඔය දාපු එකේ නම් මොනවද දන්නේ නැහැ තියෙන්නේ.)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sildenafil තමා ව්‍යග්‍රා කියන්නේ. එකෙන් කරන්නේ ප්‍රෙෂර් අඩු කරන එක. එකෙන් තමා කෙලවෙන්නේ.
    බෙහෙත් විදියට නයිට්‍රෙට්ස් (GTN, ISMN, ISDN..) වගේ ගන්න කෙනෙක් ඕක බිව්වොත් අනිවාර්යයෙන් ම ඉවරයි තමා.

    ඒ වගේම erythromycin (antibayotic එකක් ) ගන්න කොට වුනත් කෙස් යන්න පුළුවන්.

    හාර්ට් ප්‍රොබ්ලම්ස් තියෙන අය , අක්මාවේ ගැටළු තියෙන අය, ඇස් වල කන් වල ප්‍රශ්න තියෙන අය, වකුගඩු වල ප්‍රශ්න තියෙන යට එහෙම ගන්න හොඳ නැහැ. (මම කියන්නේ ව්‍යග්‍රා ගැන. ඔය දාපු එකේ නම් මොනවද දන්නේ නැහැ තියෙන්නේ.)

    ammo :nerd:
    ape company eke un viagra gannawa unge story ahala math ganna hitiye...ne ne winadi 10-15 hodatama athi hehe
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෙති ගහන්න එපා බන්... :no:
    ඩිලේ ස්ප්‍රේ එකක් අරන් ගහපන්... :rolleyes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ammo :nerd:
    ape company eke un viagra gannawa unge story ahala math ganna hitiye...ne ne winadi 10-15 hodatama athi hehe

    ඔව් මචන්, මොනවා කරන්නත් ඉතින් ජිවිතේ තියෙන්න එපයි. සමහරුන්ට එහෙම එකපාරටම කන් නැහි යන එක, ඇස් පෙනීමේ අවුල් යන එක වගේ දේවල් පවා වෙලා තියෙනවා.

    කැමති නම් මේකත් කියවල බලන්න.

    http://www.drugs.com/cdi/sildenafil.html
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නුවන් බුවා දන්න එකෙක් මැරිලා තියෙනවලු එහෙම.. වැඩේ කරන ගමන් කෙල්ලගෙ පපුව උඩ මැරිලා වැටිලා.. කෙල්ල බලන්න ඇති ආතල් එක මිස් උනේ මොකද කියලා.. බැලින් නම් කොල්ලාට කෙලවිලා.. ඕකෙන් බ්ලඩ් ප්ලෙශර් එක වැඩි කරනවනේ.. ටහිකෙනවා ඉතිං..

    කොහොමද නේහ් ආතල් එක.. කෙල්ලත් එක්ක රූම් එකට ගිහින් වැඩේ කරන ගමන් ඇග උඩම වලකජ්ජ ගැහුවාම.. කෙල්ලට යන එනමං නෑනේ ඕයි.. අයියෝ සංසාරේ..

    :rofl::rofl::rofl: අවුලක් නැහැ නුවන් බුවා ඔය බඩු සෙට් කරලා රුම් සෙට් කරන බුවාඅ ෆිලිම් වල වගෙ ඔහොම සින් එකක් ගියාහාම ඔක ඇවිත් සුද්ද කරලා ගතමනාව ගන්නවා