~පිරිමින්ටත් උපත් පාලන පෙත්තක්~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ~පිරිමින්ටත් උපත් පාලන පෙත්තක්~

    ඇතුලට ඇවිල්ලා කියවලාම බලපල්ලකෝ..




    men%20tablent.jpg


    උපත් පාලන පෙති සාමන්‍යයෙන් භාවිතා කරන්නේ කාන්තාවන් ය.
    නමුත් පිරිමින් වෙනුවෙන් ද උපත් පාලන පෙත්තක් නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

    ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවා ඇති මෙම පෙත්ත විසින් ශුක‍්‍රානු පිටවීම වැළැක්වෙන බව විදෙස් වාර්තාවල සදහන්.
    මෙමගින් පුරුෂ ශක්තියට හානියක් නොවන බවද එම පර්යේෂකයන් පවසනවා.

    මෙම නව පෙත්ත පිරිමි මීයන් යොදාගෙන අත්හදාබලා ඇති බවත්,
    මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු Proceedings of the National Academy of Sciences හි පළ කර ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වෙනවා.
     
    • Like
    Reactions: Mr.Truth