පිරිමින් අතින් වැඩියෙන් පව් වෙන්නේ ඇයි ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පිරිමින් අතින් වැඩියෙන් පව් වෙන්නේ ඇයි ?

    පිරිමියෙක් වෙන්න ගෑනියෙක්ට වඩා පින් කරන්න ඔනේ කියලනේ කියන්නේ ..ඒත් සමාජේ බැලුවම කවදත් වැඩියෙන් පව් කරන්නේ පිරිමිනේ ..:shocked:පස් පව්..දස අකුසල් වැඩියෙන් වෙන්නේ පිරිමින් අතින් ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මොන බයිලද බං ඕවා..ගෑණු තමා සැප විඳින්නෙ පිරිමින්ට වඩා..බලපංකො ලස්‍සණ කෙල්ලෙක් කවදාවත් දුක් විඳිනවද කියල.පිරිමි තමා පට්ට කට්ටක්‍ කන්නෙ..ඒකමයි උන් ගෑණුන්ට වඩා ඉක්මණට මැරෙන්නෙ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොන බයිලද බං ඕවා..ගෑණු තමා සැප විඳින්නෙ පිරිමින්ට වඩා..බලපංකො ලස්‍සණ කෙල්ලෙක් කවදාවත් දුක් විඳිනවද කියල.පිරිමි තමා පට්ට කට්ටක්‍ කන්නෙ..ඒකමයි උන් ගෑණුන්ට වඩා ඉක්මණට මැරෙන්නෙ..

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    මොන බයිලද බං ඕවා..ගෑණු තමා සැප විඳින්නෙ පිරිමින්ට වඩා..බලපංකො ලස්‍සණ කෙල්ලෙක් කවදාවත් දුක් විඳිනවද කියල.පිරිමි තමා පට්ට කට්ටක්‍ කන්නෙ..ඒකමයි උන් ගෑණුන්ට වඩා ඉක්මණට මැරෙන්නෙ..

    More sepa.extended sansara.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පිරිමින්ට වඩා ගැනුන්ගේ බැදීම් වැඩි, අල්ලා ගැනීම වැඩි, ඒ නිසා බොහෝ විට තණ්හා උපාදාන වැඩි.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිරිමියෙක් වෙන්න ගෑනියෙක්ට වඩා පින් කරන්න ඔනේ කියලනේ කියන්නේ ..ඒත් සමාජේ බැලුවම කවදත් වැඩියෙන් පව් කරන්නේ පිරිමිනේ ..

    ඔව්. උඹේ ක්‍රිස්තියානි අප්පගේ අතින් නම් ලොකු පවක් උනා...
    සරමේ පිහදාගන්නෙ නැතුව උඹ වගේ මෙලො රහක් නැති කලවම් පොන්නයෙක් ව ජාතක කරපු එක ලොකුම පවක්.

    ඒක නෙමි පාදිලි තාම ගෙවනවද ත්‍රේඩ් දානවට?
    වලස්මුල්ලේ පල්ලි අබයා කොහොමද? දැන් ඉස්සර තරන් සෙනග නෑ නේ.. අනාතයට :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: gcj

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පෝරිසාදයා;25316341 said:

    ඔව්. උඹේ ක්‍රිස්තියානි අප්පගේ අතින් නම් ලොකු පවක් උනා...
    සරමේ පිහදාගන්නෙ නැතුව උඹ වගේ මෙලො රහක් නැති කලවම් පොන්නයෙක් ව ජාතක කරපු එක ලොකුම පවක්.

    ඒක නෙමි පාදිලි තාම ගෙවනවද ත්‍රේඩ් දානවට?
    වලස්මුල්ලේ පල්ලි අබයා කොහොමද? දැන් ඉස්සර තරන් සෙනග නෑ නේ.. අනාතයට :lol::lol::lol::lol:

    දැන් ලොක්ක zoom වලින් පච ප්‍රචාරය කරන්නෙ.. මම දවස් දෙකකට කලින් එකක් බැලුව...ලොක්ක කියනව කාමච්ඡන්ධ කියන්නෙ
    කා+අම+ච+අන්ධ කියල.. මට හිනාව නවත්ත ගන්න පැය කාලක් විතර ගියා....අනේ මන්ද බන්..මුන්ටත් මොන්ගල් මුන්ගෙන් පච අහන උන්ටත් මොන්ගල්.. ධර්මයෙ පිරිහීම තමයි

    :lol::lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් ලොක්ක zoom වලින් පච ප්‍රචාරය කරන්නෙ.. මම දවස් දෙකකට කලින් එකක් බැලුව...ලොක්ක කියනව කාමච්ඡන්ධ කියන්නෙ
    කා+අම+ච+අන්ධ කියල.. මට හිනාව නවත්ත ගන්න පැය කාලක් විතර ගියා....අනේ මන්ද බන්..මුන්ටත් මොන්ගල් මුන්ගෙන් පච අහන උන්ටත් මොන්ගල්.. ධර්මයෙ පිරිහීම තමයි

    :lol::lol::lol::lol::lol:

    වලස්මුල්ලෙ අබය පාදිලිව ෆලෝ කරන ක්‍රිස්තියානි වලින් බෞද්ධ වෙන්න හදන උන් ඔහොමම තමයි..
    කාමය කියන්නේ අමය කා දැමීමලු.

    :lol::lol::lol:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    පිරිමින්ට වඩා ගැනුන්ගේ බැදීම් වැඩි, අල්ලා ගැනීම වැඩි, ඒ නිසා බොහෝ විට තණ්හා උපාදාන වැඩි.

    අනිවා.ඒ වගේම උන් ශරීරයට තියෙන ආශාවත් වැඩියි.මෝහය නැත්තම් මානය වැඩියි.