උඹ තවත් එකෙක් එක්ක උඹේ සාර්ථකත්වය සංසන්දනය කරන තාක්කල් උඹ සාර්ථක නෑ.
comparison oney, healthy level ekakata, nathnam drive ekak na. comparison 0 karanna ba ehenan rahath wenna oneඋඹ තවත් එකෙක් එක්ක උඹේ සාර්ථකත්වය සංසන්දනය කරන තාක්කල් උඹ සාර්ථක නෑ.
පුලුවන් තරම් ඉක්මනින්මසාර්තකයි කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව. ඒක හරි.
ඒත් සාර්තක වෙනව කියල වයස 45-50 වෙනකොට කෝටිපතියෙක්, බිලියනපතියෙක් වෙලා වැඩක් නෑනෙ.
එහෙම 45-50 දි හම්බවෙන සල්ලි වලින් ලයිෆ් එක එන්ජෝයි කරන්නත් පුලුවන් එක්තරා සීමාවකට විතරයි.
තරුණ කාලෙ තිබ ෆිට්නස් එක නෑ ඒ වෙනකොට, හොඳ වාහන පැද්ද කියල කිසි මෙව්ව එකක් නෑ ඒ කාලෙ වෙනකොට.
අර ජීවිතේ මැරෙන්න කලින් කෝටිපතියෙක් වුනා කියන දේ තියෙනව. නමුත් ඒක හරිම කාලෙදි වෙන දෙයක් නෙවේනෙ, ජීවිතේ බාගෙකටත් වඩා ගෙවිලා සාර්තක වෙනකොට.
ඒ කාලෙදි සාර්තක වෙන එක, ඊලග පරම්පරාවට තමා ඒකෙ බෙනිෆිට් එක තියෙන්නෙ.
එතකොට උබල හිතන විදියට පිරිමියෙක් ගේමක් ගහල තමන් විසින් සාර්තක වෙන්න ඕන හරිම වයස් සීමාව මොකක්ද?
මහ උන්ගෙ සල්ලි වලින් රගන උන් කොහොමත් ඉන්නව. සල්ලි තියෙන උන්ට සල්ලි හොයන එක මහලොකු දෙයක් නෙවේනෙ.
ඒත් මුලක ඉදන් ගේමක් ගහගෙන යන එකා ෆේල් වෙවී ෆේල් වෙවී තැනකට එන්න යම්කිසි කාලයක් යනවා.
මම සාර්තකයි කියල මට සැටිස්ෆයි වෙන්න පුලුවන් පොයින්ට් එක තමා,, මාසෙකට පාරක් ලෝකෙ වටේ ට්රැවල් කරන්න පුලුවන් තරමට, දැනට තියෙන හොංදම ස්පෝර්ට්ස් කාර් එකක් පදින්න පුලුවන් වෙන තත්වය.
ඒක වයස 20 ගණන් වල ලබාගන්න උන් පට්ට වාසනාවන්තයි. ගොඩක්ම එහෙම උන් ඉන්නෙ පවුලෙන් සප් එක තියෙන උන්නෙ. අර කීව වගෙ සල්ලි තියෙනවනම් සල්ලි හොයන එක නතින්ග්.
Age 29 travelled 41 countries with sri lankan passport during last 6 years.With time it became worthless for me.At first it was fun.Now trying to build a self sustainable living ground in SL.want to retire soon in SL.no more need for travel and vehicles.my point is unless we achieve Arahath we will always have new wants in our life.As long as you can get your needs you are successful in this world.
Ewilla kakulak nethi unoth?
Good luck bro.mage target ekanm 25 t klin
bro
------ Post added on Sep 29, 2024 at 5:34 PM
පොදුවේ ගත්තම අඩුම 35 වගේ වෙන්නවත් කලින් පුලුවන්නම් හොඳයි..
හැබැයි සල්ලි තිබ්බත් වැඩක් නෑ උබ තඩියෙක් හෝ කෙට්ටු එකෙක්නම්.
දැක්කම හොඳ first impression එකක් එන body එකක් තියෙන්න ඕනෙ.. නිකන් හිතල බලපන්කො එහෙම එකෙක් දැක්කම 'මූ නිකන් වෙනම එකෙක් වගේ' කියල ඕනෙ එකෙක් හිතනවා, එක්කො මුට සල්ලි ඇති කියල හිතනවා. ඒවත් හදාගන්න පුලුවන් සල්ලි තියෙද්දි ඉතින්. ඩිසිප්ලින් තියෙන්නත් ඕනෙ. ඒකයි එහෙම උන්ට සල්ලියි ඇඟයි දෙකම තියෙන්නෙ. උන් වැඩක් පටන් ගත්තොත් ඉවර වෙන්න කරනවා.
තව උබට මෙහෙමත් හිතුවැකි. බලපන්කො අමීර් කාන්ලා එහෙම..වයස ගියාට පට්ට විදියට මේන්ටේන් වෙලා ඉන්නවා. ඕක ඉතින් වයස 40 උනත් අවුලක් නෑ එහෙම බලද්දි. ජෙෆ් බෙසෝස් උනත් බලපන්කො කැරිය වගේ ඉන්නෙ..ඒත් ඌ අර කෝඩ් කරන කාලෙ හෙනම ගීක් කෙනෙක් වගේ ලුක් එක. දැන්නම් ගොඩ් ෆාදර් සීන් එකෙ ඉන්නෙ.
මන් හිතන් නෑ වයස 20න් වගේ එකපාර ඕව හම්බුන උන් ලකී කියලා. උන්ට ලයිෆ් ලෙසන්ස් ගොඩක් මිස් වෙලා තියෙනවා, අවුලක් නෑ ඒත් ඒව ආය කොයි වෙලේ හරි උන්ට ඉගන ගන්න තැනක් ජී විතය විසින්ම හදලා දෙනවා. වයස 25-30 වගේ කාලෙ ඕක කරගන්න උන් තමයි ලකී.
අඩෝ උඹ තාම ඉන්නවා නේ? මම හිතුවෙ මැරිලා කියලා. මොකො ඇක්ටිව් නැත්තෙ? all good?Ewilla kakulak nethi unoth?
Active unama oluwa ridenawa banඅඩෝ උඹ තාම ඉන්නවා නේ? මම හිතුවෙ මැරිලා කියලා. මොකො ඇක්ටිව් නැත්තෙ? all good?
නිකමෙක් වගේ ඉඳල මොකක්ද බන් තේරුම..?Nigga
Why do you care about what others might think about you? That’s not success that’s insecurity