පිරිමි උනාම දැනගන්න ඕනි දේවල්.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිරිමි උනාම දැනගන්න ඕනි දේවල්.

    පිරිමි උනාම දැනගන්න ඕනි දේවල්.

    මේක මට ආවෙ ඊ මේල් එකකින්. පිරිමි උනහම මේ දේවල් දැන ගන්න ඕනි කියලයි තිබුනෙ. සෑහෙන්න දුරට ඇත්ත. ලංකාවට අදාල නොවෙන එව්වා කීපයක් තිබුන එව්ව අයින් කලා. පොඩි පරිවර්තනේකුත් දැම්ම තේරුම් ගන්න ලේසි වෙන්න.

    1.පසුතැවීම අවම කර ගන්නේ කෙසේද? :yes:
    *සිදුවූ වරදින් යම් දෙයක් ඉගෙන ගන්න.
    *සුභවාදීව සිතන්න. ධනවාදී පැත්ත පිලිඹදව විමසිලිමත් වෙන්න.
    *එය පිලිඹදවම සිතමින් පසුතැවීම නොකරන්න.
    *වැරැද්ද නිවැරදි කිරීමට පියවර ගන්න.
    r76es7.jpg

    2. දැන සිටිය යුතු මෙට්රික් පරිවර්තන ක්රම.:D
    අපි මෙට්රික් ක්රමයට මාරු වෙලා ගොඩක් කල් උනත් තාමත් පරණ ක්රමේට අඩි අගල් වලින් තමයි ගොඩක් දේවල් මනින්නෙ. මේ වගුව උපකාරී වෙනවා හදිසි පරිවර්තන කර ගැනීමට.
    16iecud.jpg

    3.හදිසියකට දොරක් කඩන්නෙ කොහොමද? ;)
    29bofb.jpg

    4. මත්පැන් වීදුරු. (මේක නම් අපේ උන්දැලට අදාලම නෑ. බොන්න වීදුරුවක් නැත්නම් අපිටනම් යෝගට් කෝප්පයක්, පොල්කට්ටක් උනත් ඔට්ටුයි.:cool:
    1owt4i.jpg

    5. විවිධ ගැට වර්ග 42 ක්.;)
    o6ra.jpg

    6. බබෙක් වඩා ගන්නා නිවැරදි ආකාරය.:P
    xf3w9.jpg

    7. භෝජන සංග්රහයකදී තමන් ඉදිරිපිට තියන වීදුරු, පිගන්, හැදි ගෑරුප්පු ආදිය මොකටද කියල මේකෙ තියෙනව.:yes:
    14cciv4.jpg

    8. විවිධ බීර වර්ග. (ලංකාවෙනම් ලාගර් කිහිපයක් සහ ස්ටවුට් තමා) :P
    14lni4x.jpg

    9. නියමාකාරයට සපත්තු පොලිෂ් කරන ආකාරය.:cool:
    24xmopi.jpg

    10.නියමාකාරයට බෝ ටයි එකක් ගැට ගසන ආකාරය.:cool:
    29ora1h.jpg

    11. වාහනයක් ජම්ප්ස්ටාට් කිරීමට වයර් සම්බන්ද කරන නිවැරදි ආකාරය.
    35hpz79.jpg
    :)
    12.පැන පැන යන ආකාරයට ගලක් විසිකිරීමේ නිවැරදි ක්රමය.;)
    2n74dpi.jpg

    13.කාඩ් පැක් එකක් අනන නිවැරදි ආකාරය.:eek:
    kajptf.jpg

    14.නියමාකාරයෙන් රැවුල බාන්නේ කෙසේද?:cool:
    14ka6ue.jpg

    15.විවිධ කෝපි සංයුතීන් හා ඒවාට කියන නම්.:D
    9ufr.jpg

    16.සිප් ටයි එකකින් අත් ගැටගැසුවොත් කඩාගන්නා ආකාරය.:shocked:
    2eezjbn.jpg

    17.නිවැරදිව මෝටර් රථ ටයරයක් මාරු කරන ආකාරය.:D
    155gt4h.jpg

    18.වලස් පහර්දීමකින් ගැලවෙන ආකාරය. (ලංකාවට එච්චරම අදාල නෑ ):rolleyes:
    317egr4.jpg

    19. පහසු විස්කි කොක්ටේල් 3ක්.:rolleyes:
    doxoig.jpg

    20. හදිසි අවස්තාවක ගමන් ගන්න මෝටර් රථයකින් පනින ආකාරය.;)
    2v8r4uq.jpg

    21.නිවැරදිව ගිණිමැලයක් දල්වා ගන්නා ආකාරය.:P
    k97y1t.jpg

    22. නිවැරදිව කමිස බොත්තමක් මසන ආකාරය.;)
    2ltrqra.jpg

    23.නිවැරදිව ටයි පටියක් ගැටගසන ආකාරය.:rolleyes:
    1433rsh.jpg

    24.මස් කොටස්. හරක්/ඌරු මස් වල විවිධ මස් කොටස් හැදින්වෙන නම්.;)
    2rztc9e.jpg

    25.මාලුවෙක් හමගසන/ ෆිලට් කරන ආකාරය.:yes:
    33msqdx.jpg

    26. පිරිමියෙක් ලෙස නිවැරදිව අතට අත දෙන ආකාරය.:cool:
    jg19vl.jpg

    27.දියේ ගිලෙමින් පවතින මෝටර් රථයකින් ගැලවෙන ආකාරය.:eek:
    fwm39j.jpg