ඔව් මචං අනිවාර්යෙන් !
එයා කැමති උනොත් කට්ටියටම පාටි එකක් දෙනවා හොඳ හොටෙල් එකක.වරදවා හිතන්න එපා උපරිම ඉතිං ආප්ප 2+ප්ලේන් ටී. අපි ඉතිං මහා සල්ලිකාරයො නෙවෙයිනේ...
ස්තුතී !!![]()
අනිවා කියල හරි යමන්, උඹල අපි ඔක්කොම ඉතින් එළකිරි එකේ එකට ඉන්න උන් නිසා.
හිහී..
මම මේ පැත්තෙන් මාරු වෙනව සිරාවටම දැන් නම්..
නැත්තම් මොනවහරි අහගෙන ම තමා යන්න වෙන්නෙ ලොල්.. 
හා බොරු ද..
ඔව් බං ඒලෙවල් ලබන අවුරුද්දේA/L ට පාඩම් කරනවද ?
රෑට බිස්කට් කන්නෙ![]()





ඔව් බං ඒලෙවල් ලබන අවුරුද්දේ
අර පික් එකේ තියෙන එක බං කිව්වේ
