පිරිමි කමටද

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔව් මචං අනිවාර්යෙන් !
එයා කැමති උනොත් කට්ටියටම පාටි එකක් දෙනවා හොඳ හොටෙල් එකක.වරදවා හිතන්න එපා උපරිම ඉතිං ආප්ප 2+ප්ලේන් ටී. අපි ඉතිං මහා සල්ලිකාරයො නෙවෙයිනේ...:)
ස්තුතී !!:)

11.gif
ඉස්සෙර්ලම ගොඩ යමන්කො, පාටි නම් බැරියැයි ඉන් පස්සෙ.. :) අනිවා කියල හරි යමන්, උඹල අපි ඔක්කොම ඉතින් එළකිරි එකේ එකට ඉන්න උන් නිසා. :rofl: හිහී.. :sorry: මම මේ පැත්තෙන් මාරු වෙනව සිරාවටම දැන් නම්.. :shocked: නැත්තම් මොනවහරි අහගෙන ම තමා යන්න වෙන්නෙ ලොල්.. :lol:


:baffled: හා බොරු ද.. :lol:
11.gif
11.gif
11.gif