පිරිමි ගැහැණු කරන operation

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    baluwe naha! vdo eke image eka dakiddima bayay.mata le dakkoth klaaaaaaanthe hadenawa :P

    අයියෝ බලපන් ඕව නැතුව බෑ , උබට ජීවිතේ හොදම දවසෙත් කලාත්තෙ හැදෙයි නැත්නම්

    :P:P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    beluwe nam ne mata owa balddi kerakewilla matchan.. eth oka kohomada bun karanne geniyek minihekwai menihek geniyek wai.... soba dahamta wirudawa karana wedak ne
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔයවා සෙට් එකක් තියෙනවා මන් ලග ගෙවල් පැත්තේ වරෙන් දෙන්නම් ඒවානම් දාන්න බෑ වැඩිහිටියන්ටම පමණයි
     

    Kalana_65

    Well-known member
  • http://www.youtube.com/watch?v=UfPdP9J6X2A

    මම නම් Sex Ressignment surgeries වල වැරැද්දක් දකින්නෙ නෑ මේ Video එකේ ඉන්නෙ ඒ වගේ පොරක්. හැබැයි මේ වගේ වැඩ හින්ද වටේ ඉන්න උන්ට සිද්ධ වෙන බලපෑම ගැන නම් දුකයි..:(:(