පිරිමි වoශය

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
kawiya nam hodai eeth meka hama kellekutama gahuwa kambul paharak..... boot thiyanne kello witarada? eeka waradi neda? anika mulu jeewitha kaletama eka pirimiyek patagena inna kelloth innawa anna ee ayata me kawiyen wenne asadaranayak neda malli..... :(
pada galapume, nawa dakma nam wishishtai:)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මොකක්ද "බූට්" කියන්නේ...
    විජය "බූට්" දැම්මේ නැහැනේ. ඒ කාලේ වෙනකොට adidas, nike, reebok පටන් අරගෙන තිබුනේ නැහැනේ. සමහරවිට මිරිවැඩි සඟලක් දාගෙන ඉන්න ඇති....
    :lol::lol:

    හැමදාමත් වගේ කෙටි නමුත් හිතන්න යමක් ඉතිරිකරන නිර්මාණයක්.. නියමයි රුවන්...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ඉතිහාසෙ පුවතක් අපූරුවට නිර්මාණයට යොදාගෙන ඇත.
    විජය විතරද boot තිබ්බෙ. ඇයි අද කාලෙ boot තියන්නෙ න්ද්ද?

    Ekane yalu wijayage paramparawa tamai digatama enne...:)
    Sthoothi kiwwa