පිරිසිදු දෑත කාගේද !

පිරිසිදු දෑත කාගේද !

ජනාධිපතිතුමනි, සුභ අනාගතයක් වෙනුවෙන් ෆොන්සේකාගේ අභියෝගය පිළිගන්න. ෆොන්සේකාට දුවන්න දෙන්න


ගනුදෙනුවලදී සිදු වූ දූෂණ පිළිබඳව විපක්ෂයට චෝදනා කරන අය මෙන්ම තමන් ද (රටේ ජනතාව)මේ කරුණු පිළිබඳව හරි හැටි නො දන්නා බැවින් ඒ පිළිබඳව හොඳින් දන්නා දෙදෙනෙකු වන ආරක්ෂක ඇමති හා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු යුද හමුදාපති හා විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අතර ඒ විවාදය විය යුතු බව ෆොන්සේකාගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර දිසානායක පවසයි.
මෙම විවාදය සඳහා සරත් ෆොන්සේකා සූදානම් බව අනුර කුමාර දිසානායක පවසයි. මේ බව ෆොන්සේකා ද මීට පෙර පැවසූ මුත් ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
ජනාධීපතිතුමනි, අභියෝගය පිළිගන්න. මෙම කරුණු ගැන නො දන්නා විමල්ලා, රාජිතලා එවා දයාසිරි සමග කොටවාගන්න‍ට සලස්වා ඔවුන් අමාරුවේ නො දමන්න. අභියෝගය භාරගෙන ඔබ ළඟ ඇතැයි කියන 'එකට කාපු අයගේ ෆයිල්' එළියට දමන්න. ලේ හෝ මඩ හෝ තැවරී නැති ඔබේ සුපිරිසිදු දෑත් පෙන්වන්න. ඔබට සුභ අනාගතයක්!
ප.ලි:
දැනට එළියට දමා ඇති ෆයිල් පිළිබඳ පුවත්පත් දැන්වීම්වලින් පෙනෙන ආකාරයට නම් ‍ෆොන්සේකා කර ඇත්තේ සිය බෑණාට කොන්ත්‍රාත් ලබා දීමයි. නාමල් රාජපක්ෂ 'තාත්තාට වැඩ කොරන්නැතුව මං වෙන කාට වැඩ කරන්නදැයි' අසන්නා සේ පුතාලා නැති සරත් ෆොන්සේකා බෑණාට කොන්ත්‍රාත් දෙන්නැතුව වෙන කාට දෙන්නදැයි අසන්නට ඉඩ තිබේ. මේ ඉතින් බෑණලාට කොන්ත්‍රාත් අරන් දුන් පළමු මාමංඩි නොවෙයි නේ. ලංකාවේ ගහන ගැහිලිවල හැටියට මේවා මොනවාද? මේවායින් දූෂණයක් වී තිබේ නම් එම දූෂණයේ වටිනාකම දැන්වීම් දැමීමට යන වියදමටත් අඩු ය. විවාදයට එන විට හොඳ ෆයිල් ටිකක් ගෙන එන්න.
 
Last edited:

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
ow enna pirisidu dath pennanna
Iye gamini lokuge amathi waraya cop warthawe weradi karayo ranilge ayalu
ranil lu nayakaya a nisa ranillu weradi karaya
me bawa prakasha kare siyatha tv eke matha wada nam deshapalana wedasatahaneya
A nisa MR yatathe inna ayage horakam walath weradi karaya MR wenna athine
A nisa awatath pilithuru labadenna

Thawada lokuge amathi waraya thamange niwasa daruwanta liya di
Rajayen dena 50000/= niwasa kuliya ganna bawada pewasuweya
Ehema karana eka harida
 
Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
ow enna pirisidu dath pennanna
Iye gamini lokuge amathi waraya cop warthawe weradi karayo ranilge ayalu
ranil lu nayakaya a nisa ranillu weradi karaya
me bawa prakasha kare siyatha tv eke matha wada nam deshapalana wedasatahaneya
A nisa MR yatathe inna ayage horakam walath weradi karaya MR wenna athine
A nisa awatath pilithuru labadenna

Thawada lokuge amathi waraya thamange niwasa daruwanta liya di
Rajayen dena 50000/= niwasa kuliya ganna bawada pewasuweya
Ehema karana eka harida

cop warthawawen waradai karayo wechcha aya thama UNP eken panala anduwe putuwala inne :P
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Teleprompter nathuwa oka enne nathooooo

    2005 election kaaledi ranil ekke aapu nathi ekaa dakkamath redi theth wena SF ekke evida debate karanne??
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    MR enne na
    ayata kata karanna puluwan telepromptor tyagena ho upadeshakayoi amathi mandalaei wate tyagena
    taniyama ba
     
    puluwannam enna wiwadekata
    :yes:මේකද මේ මහ ලොකු වැරද්ද?
    (දැනට එළියට දමා ඇති ෆයිල් පිළිබඳ පුවත්පත් දැන්වීම්වලින් පෙනෙන ආකාරයට නම් ‍ෆොන්සේකා කර ඇත්තේ සිය බෑණාට කොන්ත්‍රාත් ලබා දීමයි. නාමල් රාජපක්ෂ 'තාත්තාට වැඩ කොරන්නැතුව මං වෙන කාට වැඩ කරන්නදැයි' අසන්නා සේ පුතාලා නැති සරත් ෆොන්සේකා බෑණාට කොන්ත්‍රාත් දෙන්නැතුව වෙන කාට දෙන්නදැයි අසන්නට ඉඩ තිබේ. මේ ඉතින් බෑණලාට කොන්ත්‍රාත් අරන් දුන් පළමු මාමංඩි නොවෙයි නේ. ලංකාවේ ගහන ගැහිලිවල හැටියට මේවා මොනවාද? මේවායින් දූෂණයක් වී තිබේ නම් එම දූෂණයේ වටිනාකම දැන්වීම් දැමීමට යන වියදමටත් අඩු ය.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එයා එන්නෙ නැත්තං මොකද මේ රටට බොරු කියන්නෙ?ඇයි එයා ළඟ තියන ෆයිල් උසාවියට නොදෙන්නේ?

    eyaa gaawa ehema file nathi hindai.....

    file thibuna nam eya Army commander karey mokada??

    CDS karey mokada??

    Sports secretary karanne haduwe mokada??

    Co defence Sec karanne haduwe mokada??

    Ehenam oye kiyana jaathiye horek ta mehema pattam denna haduapu ekaa thamai Kamba horaa

    eka hinda kamba horaata wadaa nikan horaa apita hondai
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    (විමල් රාජිත අමාරුවේ නොවැටුණත්) හොඳ පොයින්ට් එකක්.
    ඒත් සුදු කොඩි කතාව වගේ මොන මොනව කියවෙයිද කියල බයේද දන්නෙ නෑ ඒන්නෙ නැත්තේ.
    මොකද ෆොන්සේකා ප්‍රසිද්ධ කුකුල් කේන්ති කාරයෙක් හැටියටනෙ. තද වෙලා යුද්ධ කරපු සැලසුම් ඔක්කොම දිග අරින්න ගත්තොත්?
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    deth pirisidu kittyek!
    21851967.meika123.jpg