මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ, උන් වහන්සේට අමා මහ නිවන් සම්පත් ලැබේවා..

පෝරිසාදයා;23733781 said:
link එකත් තියේ..ගිහින්ම බලන්න .
පෝරිසාදයා;23732446 said:Sahanj123,sj91,superuser,PMMM කොයි නමින් ආවත්උඹ පල්ලියේ පිල්ලියක් කියන්න මීට වඩා සාක්කි ඕනෙ නෑ..උඹේ තියෙන්නෙ ජාතකේ අවුලක්.
පණිවිඩ කාරයො, මැසෙන්ජර් ල, සුභාරන්චි අහන ඒව තියෙන්නෙ බයිබලේ...
බුද්ධාගමේ කොයින්ද ඒවා,,, කොයි බොරුව පෝස්ට් කරත් කුරුස ගතිය ගෑවිලා තියෙනව..
දැන් ගිහින් පැනපන් පල්ලියෙ වැසිකිලි වලට..ජබොක් ගාලා..
පල්ලියෙ දේවධර්මෙ ඉගෙනගෙන ඒක උගන්නපන්,ආව මෙතන බුද්ධාගම උගන්නන්න... .
උඹවගේ නපුංසකයො එලකිරියෙ ඉන්න ක්රිස්තියානි කාරයන්ටත් නින්දාවක්..







රිදිලා.......![]()




පෝරිසාදයා;23733039 said:
මේවා මාස්ටර් ප්ලෑන් බන්.එදා ඉදන් ආපු අපේ සංස්කෘතිය, ආගම ,ගම පන්සල එක්ක තියෙන බැදීම වෙනස් කරල බුද්ධාගම විහිලුවක් කරල වල පල්ලට යවන්න..ඔය මීවනපලානෙ,වලස්මුල්ලෙ අභය, නිවාතාපල බළල් අත් විතරයි.. මේකෙ ත්රෙඩ් දාන Sahanj123,sj91,superuser,PMMM වගේ උන් බළල් බෙටි. මේක බලපන් තිත්ත ඇත්ත.
පෝරිසාදයා;23734204 said:තිත්ත ඇත්ත...ආයෙ ආයෙ දුවගෙන එනවා රෙදි නැතිව... විලිලැජ්ජාවක් නැති කුරුසයා...![]()


ඔය බුද්දඝෝෂ වැදිබණ අහන චීවරදාරි සෙට් එකක් තමයි පල්ලෙහයින් ඉන්නේ..එලොවටත් නැති මෙලොවටත් නැති චීවරදාරී ජීවිත...........link එකත් තියේ..ගිහින්ම බලන්න .
බුද්දගෝෂගේ ඕල්කට් වික්ටොරියානු ජයින චීවරදාරින් විසින් කාලයත් සමග විකෘති කල
මෙන්න බොලේ බුද්දගෝෂගේ වෑදි බණ අහන තේරවාදයට පණ දෙන්න හදන සෙට් එක මහායානේ පිරිත් අහනවා? අනේ අපොයි.....පව්..දයිවයේ සරදමකි මෙය ....................![]()
බුද්ධගෝෂ ,වික්ටෝරියානු , ඕල්කට්...එකම වචන ටික අහල ඇතිවෙලා...හිගන්නො...
අලුත් අලුත් වචන සෙට් මීවනපලානෙගෙන් අහගෙන දාපන්.....
ත්රෙඩ් එක බම්ප් කරල වත් පොඩි පිනක් හරි එකතු කරගනින් ඊලග ආත්මෙ වත් මිත්යාදෘශ්ටිකයෙක් නොවි බෞද්ධයෙක් වෙන්න ..![]()
මෙන්න බොලේ බුද්දගෝෂගේ වෑදි බණ අහන තේරවාදයට පණ දෙන්න හදන සෙට් එක මහායානේ පිරිත් අහනවා? අනේ අපොයි.....පව්..දයිවයේ සරදමකි මෙය ....................![]()

බුද්දගෝෂගේ වෑදි බණ දෙසන ජයින චීවරදාරින්ට එලව එලව පහරදුන් සමන්තබද්ර හාමුදුරුවෝ...........
සිල් වලට රැවටුණා ද?
බලු කතා කියන්න එපා බන්.යහපාලනේ ගෙන්නලා රට විනාශ කරපු උන්වහන්සේට දේශපාලකයෙකු වෙන්න ලැබේවායි කියලා ප්රාර්තනා කරපන්![]()
