පිරිසිදු සත්ධර්මය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ, උන් වහන්සේට අමා මහ නිවන් සම්පත් ලැබේවා..

     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ, උන් වහන්සේට අමා මහ නිවන් සම්පත් ලැබේවා..


    බලු කතා කියන්න එපා බන්.යහපාලනේ ගෙන්නලා රට විනාශ කරපු උන්වහන්සේට දේශපාලකයෙකු වෙන්න ලැබේවායි කියලා ප්‍රාර්තනා කරපන් :rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23733781 said:

    ඔය බුද්දඝෝෂ වැදිබණ අහන චීවරදාරි සෙට් එකක් තමයි පල්ලෙහයින් ඉන්නේ..එලොවටත් නැති මෙලොවටත් නැති චීවරදාරී ජීවිත...........:P link එකත් තියේ..ගිහින්ම බලන්න .:rofl:


    42838582_274846170023596_1640353769617096704_n.jpg


    https://www.facebook.com/sana.max.35/videos/897109513818505/?t=3
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23732446 said:
    Sahanj123,sj91,superuser,PMMM කොයි නමින් ආවත්උඹ පල්ලියේ පිල්ලියක් කියන්න මීට වඩා සාක්කි ඕනෙ නෑ..උඹේ තියෙන්නෙ ජාතකේ අවුලක්.
    පණිවිඩ කාරයො, මැසෙන්ජර් ල, සුභාරන්චි අහන ඒව තියෙන්නෙ බයිබලේ...
    බුද්ධාගමේ කොයින්ද ඒවා,,, කොයි බොරුව පෝස්ට් කරත් කුරුස ගතිය ගෑවිලා තියෙනව..
    දැන් ගිහින් පැනපන් පල්ලියෙ වැසිකිලි වලට..ජබොක් ගාලා..:lol::lol::lol:
    පල්ලියෙ දේවධර්මෙ ඉගෙනගෙන ඒක උගන්නපන්,ආව මෙතන බුද්ධාගම උගන්නන්න... .
    උඹවගේ නපුංසකයො එලකිරියෙ ඉන්න ක්‍රිස්තියානි කාරයන්ටත් නින්දාවක්..:yes::yes:

    රිදිලා.......:lol::lol::lol::lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ ඕල්කට් වික්ටොරියානු ජයින චීවරදාරින් විසින් කාලයත් සමග විකෘති කල නමුත් ජාතියේ පිනට පහල වූ යතිවරුන් විසින් ත්‍රිපිටකය හරහා නැවත මතු කල නියම බුද්ධ දර්ශනය ශ්‍රවණය කරන්න පිවිසෙන්න ..............ඔබත් මුල් බුදුසමය අත්විදින්න..........:yes:

    1) වලස්මුල්ලේ අභය හිමි -

    https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw


    2)සමන්තබද්‍ර හිමි- https://www.youtube.com/user/sashramaya


    3) මීවනපලානේ ධම්මාලoකාර හිමි- https://www.youtube.com/user/shanikawm
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පෝරිසාදයා;23733039 said:

    මේවා මාස්ටර් ප්ලෑන් බන්.එදා ඉදන් ආපු අපේ සංස්කෘතිය, ආගම ,ගම පන්සල එක්ක තියෙන බැදීම වෙනස් කරල බුද්ධාගම විහිලුවක් කරල වල පල්ලට යවන්න..ඔය මීවනපලානෙ,වලස්මුල්ලෙ අභය, නිවාතාපල බළල් අත් විතරයි.. මේකෙ ත්‍රෙඩ් දාන Sahanj123,sj91,superuser,PMMM වගේ උන් බළල් බෙටි. මේක බලපන් තිත්ත ඇත්ත.





    බළල්ලු මල්ලෙන් එලියට ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23734204 said:
    තිත්ත ඇත්ත...ආයෙ ආයෙ දුවගෙන එනවා රෙදි නැතිව... විලිලැජ්ජාවක් නැති කුරුසයා... :lol:

    බුද්දගෝෂගේ වෑදි බණ දෙසන ජයින චීවරදාරින්ට එලව එලව පහරදුන් සමන්තබද්‍ර හාමුදුරුවෝ...........:cool:

    සිල් වලට රැවටුණා ද? :cool:


     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය බුද්දඝෝෂ වැදිබණ අහන චීවරදාරි සෙට් එකක් තමයි පල්ලෙහයින් ඉන්නේ..එලොවටත් නැති මෙලොවටත් නැති චීවරදාරී ජීවිත...........:P link එකත් තියේ..ගිහින්ම බලන්න .:rofl:

    බුද්දගෝෂගේ ඕල්කට් වික්ටොරියානු ජයින චීවරදාරින් විසින් කාලයත් සමග විකෘති කල


    මෙන්න බොලේ බුද්දගෝෂගේ වෑදි බණ අහන තේරවාදයට පණ දෙන්න හදන සෙට් එක මහායානේ පිරිත් අහනවා? අනේ අපොයි.....පව්..දයිවයේ සරදමකි මෙය ....................:lol::lol::lol:

    බුද්ධගෝෂ ,වික්ටෝරියානු , ඕල්කට්...එකම වචන ටික අහල ඇතිවෙලා...හිගන්නො...
    අලුත් අලුත් වචන සෙට් මීවනපලානෙගෙන් අහගෙන දාපන්.. :lol:...

    ත්‍රෙඩ් එක බම්ප් කරල වත් පොඩි පිනක් හරි එකතු කරගනින් ඊලග ආත්මෙ වත් මිත්‍යාදෘශ්ටිකයෙක් නොවි බෞද්ධයෙක් වෙන්න ..:rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න බොලේ බුද්දගෝෂගේ වෑදි බණ අහන තේරවාදයට පණ දෙන්න හදන සෙට් එක මහායානේ පිරිත් අහනවා? අනේ අපොයි.....පව්..දයිවයේ සරදමකි මෙය ....................:lol::lol::lol:

    ඇ‍යි දැකල නැද්ද මම සෙන් කතා කියනව,කිස්තු ධර්මය ගැන කතා කරනව ,හින්දු, ජයින ආගම් ගැන කතා කරනව ???? ඔයා ඇවිල්ල ආගමික අන්තවදියෙක්...මම එහෙම කෙනෙක් නෙමේ.. :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්දගෝෂගේ වෑදි බණ දෙසන ජයින චීවරදාරින්ට එලව එලව පහරදුන් සමන්තබද්‍ර හාමුදුරුවෝ...........:cool:

    සිල් වලට රැවටුණා ද? :cool:



    ඔයා අර්තට දැනගෙන දාන එකක් නෙමේ මේ ඔහේ දානවට දානව,..කාට හරි අපහාසයක් වෙයි කියල හිතාගෙන දානව...අඩුම ගානෙ සීලය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන දැම්මනම් ආන්න වටිනව,සමන්තබද්‍ර හාමුදුරුවො කියන්නෙ මොකක්ද කියල තේරුම් ගැනීමට මොලේ පෑදේවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    සිලවන්තං-ගුණවන්තං
    පුඤ්ඤං එත්තං-අනූත්තරං
    දුල්ලබේන මයා-ලද්ධං
    බුද්ධ පත්තං-නමාමහං


    සාදු . සාදු . . සාදු . . !!!


     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    බලු කතා කියන්න එපා බන්.යහපාලනේ ගෙන්නලා රට විනාශ කරපු උන්වහන්සේට දේශපාලකයෙකු වෙන්න ලැබේවායි කියලා ප්‍රාර්තනා කරපන් :rofl:

    යහපාලුවෝ ගේද්දී විතරද බන්තරහ ගියේ හාමුදුරුවෝ එක්ක.මහින්ද ගේන්නත් හාමුදුරුවෝ වැඩකරලා තියනවා.උබලට පේන්නේ උබල විරුද්දපැත්තට කවුරුහරි සපෝර්ට් කරනවනම් ඒක විතරයි.පැවති ආන්ඩු ට්‍රැක් එක පනිද්දී මිනිස්සුන්ව මර්ධනය කරද්ධී ඒකට විරුද්ධව ජනබලයක් ගොඩනගපු, බය නැතුව කතාකරපු සමාජ ක්‍රියාකරීන් අතර ඉහලින්ම හිටපු කෙනෙක් ඔය හාමුදුරුවෝ.ඒක උබලගේ පක්ශ දේශපාලනයෙන් ස්වායත්තයි.කවුද වැරදි කරන්නේ කියන එකටයි ක්‍රියාත්මක උනේ.ඒ ක්‍රියාත්මකවීම උබලා අන්තිමට දැක්කේ මහින්දට එරෙහිව පාරට බැසීම නිසා, උබලට රිදිලා.
    මුලින්ම මේහාමුදුරුවන්ගේ ක්‍රියාකාරී ඉතිහාසය බලපන් , නැතුව වර්තමානය අල්ලගන මිනිස්සු ගැන ජජ්මන්ට් දෙන්න යන්නැතුව.මේහාමුදුරුවෝ හිටියනම් යහපාලනේ අයට එලියට බහින්න බැරිවෙනවා, මොකද උන්වහන්සේගේ ව්‍යාපාරය හරහා දෙන ප්‍රෙශර් එකට.හැබැයි උන්ගේ වාසනාවට ඒක එහම නොවෙන තත්වෙට පත් උනා.හාමුදුරුවෝ මිනිස්සු පෙලගස්සලා මුන්ව බලයට ගෙනාවා කියමු,මිනිස්සු උන්වහන්සේගේ ව්‍යාපරය (සාධාරන සමාජයක් උදෙසා වූ ) විස්වාසකරලත් චන්දය දෙන්න ඇති.රනිල් ආන්ඩු ගැන මිනිස්සුන්ට අත්දැකීම් ඇතත්, ශ්‍රීලනිප නායකයෙකුත් රටට එන නිසා සහ යම් විදියකින් ආන්ඩුව වැරදි කලොත් හදන්න දුන්න ප්‍රෙශර් එකම අනිත් අතට දෙන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙයි කියලා. ඒත් සියල්ල සිදුවී හමාරයි.නාටක මාරයි හතරහමාරයි.


    -- Wikipedia--
    ----- The Thero actively worked during his struggle against the then President J. R. Jayawardena's (in office: 1977-1988) social-political practices and the latter's efforts to centralize power within the presidency, and threats against freedom of expression, civil rights and the rule of law.[10] Thero was one of the most important leaders of the anti-Indian intervention campaign in the late 1980s as well. He was an excellent orator in mobilizing the Sri Lankan populace across the spectrum. He put his charisma, influence and skill to maximum use in the fight through the National Movement for a Just Society (NMJS) to usher in a democratic government on 8 January 2015 by uniting a divided opposition and the trade unions, rights groups, artists, professionals and academia.[10][11][12] ------

    You see , there is "no special treats to UNP from Ven Sobhitha" :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    සිලවන්තං-ගුණවන්තං
    පුඤ්ඤං එත්තං-අනූත්තරං
    දුල්ලබේන මයා-ලද්ධං
    බුද්ධ පත්තං-නමාමහං


    සාදු . සාදු . . සාදු . . !!!