පිලවුස් පොල්ලෙලි

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උඹට මොකුත් නෑ. හැබැයි රටේ නීතියක් තියෙනවා ප්‍රසිද්ද ස්ථානවල අශෝබනව හැසිරෙන්න තහනං කියලා. උඹේ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන්න නීතියෙන් ලියවිල්ල අරං පෞද්ගලික ස්ථානෙක අශෝබනව හැසිරිලා උඹව හම්බුනාට උඹේ අම්මටයි තාත්තටයි ප්‍රසිද්දියේ පාරේ හැමිනෙන්න නීතියෙන් තහනම්.
    අපැහැදිලි යමක් තියෙනවනං දෙමාපියන්ගෙන් අහපං.

    කැලේ නීතියට නං කැමති ආන්ඩුවේ සීල් අරක්කු බෝතලයක් නැත්තං සිගරට් එකක් ප්‍රසිද්ද පොදු තැනක ගහලා බලපං මොකේ වෙන්නේ කියලා.
    අනේ නිකන් හිටපන් බන් මේ රටට මොන නීතිද. මම නම් දන්න තරමින් අහල තියන තරමින් මේ රටේ උත්තරීතරම තැන විදියට හදුන්වන්නෙ පාර්ලිමේන්තුව. එතන කියාගන්න කුනුහරප තොගේ. එතන වෙන රන්ඩු තොගේ.වෙන පාරවල් වල වෙන රන්ඩුවත් සමහරවිට එතන තරම් දරුනුවට ලැජ්ජාවට පත් වෙන් නෑ. පුටුවලිනුත් ගහගන්නව මිරිස් වතුරත් ගහගන්නව. එතන එහෙම දේවල් වෙනකොට උබ මෙතන මගෙ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන එකකුයි ලියවිල්ලකුයි ගැන කියෝනව. අනේ ඉදහන් බන් උබගෙ නීතිය තියාගෙන😂
    අපැහැදිලි යමක් තියෙනවනං news බලපං :lol:
     
    • Like
    • Haha
    Reactions: SLhuman and kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ නිකන් හිටපන් බන් මේ රටට මොන නීතිද. මම නම් දන්න තරමින් අහල තියන තරමින් මේ රටේ උත්තරීතරම තැන විදියට හදුන්වන්නෙ පාර්ලිමේන්තුව. එතන කියාගන්න කුනුහරප තොගේ. එතන වෙන රන්ඩු තොගේ.වෙන පාරවල් වල වෙන රන්ඩුවත් සමහරවිට එතන තරම් දරුනුවට ලැජ්ජාවට පත් වෙන් නෑ. පුටුවලිනුත් ගහගන්නව මිරිස් වතුරත් ගහගන්නව. එතන එහෙම දේවල් වෙනකොට උබ මෙතන මගෙ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන එකකුයි ලියවිල්ලකුයි ගැන කියෝනව. අනේ ඉදහන් බන් උබගෙ නීතිය තියාගෙන😂
    අපැහැදිලි යමක් තියෙනවනං news බලපං :lol:

    හරි මචං පැහැදිලියි. කරන්න පුලුවං ඔක්කොම නීති විරෝදී වැඩ කරලා පොලිශියට අහුවුනාම ඔය ටික කියලා බේරුනොත් අපිවත් දැනුවත් කරන්න.🐮🐮
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අධ්‍යක්ෂ ,
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
    කොළඹ .
    වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.
    mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.
    ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
    මෙයට විශ්වාසී
    විමල් කැටිපෙආරච්චි



    134447244_225321372420835_4079387103752807193_n.jpg



    134382329_225321412420831_113237972339315967_n.jpg

    උඹ හැමදාමත් සවුත්තු වෙන්නෙ පක්ශෙ අනිත් එවුන්ගෙ රෙදි හොදන්න ගිහිල්ලා ....
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එරෝසන් වගේ ලිංගික ඉරිසියාවෙන් පෙලෙන එකෙක් ඕක වීඩියෝ කරලා තියෙන්නේ...

    මාත් දැක්ක ඕක, එක හිතල කරපු එකක් නේ බං, වීඩියෝ කරන එකා ඉස්සරහ දොර අරගෙන කාර් එකට නගින කොටත් අරුන් දෙන්න දිස්ටි diding නේ
    වීඩියෝ කරල තියෙන්නෙ වාහනේම ආපු කෙනෙක් වෙන්න ඕන. වැඩේ කරන්නෙ පොඩි කොල්ලෙක් වගෙ.

    ඔය වගෙ සීන් දැන් ඕන තරම් වෙනව
     
    • Wow
    Reactions: Sri_Sampath

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    වීඩියෝ කරල තියෙන්නෙ වාහනේම ආපු කෙනෙක් වෙන්න ඕන. වැඩේ කරන්නෙ පොඩි කොල්ලෙක් වගෙ.

    ඔය වගෙ සීන් දැන් ඕන තරම් වෙනව
    video eka koheda thiyenne?
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් බැලුවා වීඩියෝ එක :D රතු පාට වහනයක්නේ මාව ගැස්සිලා ගියා:shocked: මගේ වාහනෙත් රතු නිසා