අනේ නිකන් හිටපන් බන් මේ රටට මොන නීතිද. මම නම් දන්න තරමින් අහල තියන තරමින් මේ රටේ උත්තරීතරම තැන විදියට හදුන්වන්නෙ පාර්ලිමේන්තුව. එතන කියාගන්න කුනුහරප තොගේ. එතන වෙන රන්ඩු තොගේ.වෙන පාරවල් වල වෙන රන්ඩුවත් සමහරවිට එතන තරම් දරුනුවට ලැජ්ජාවට පත් වෙන් නෑ. පුටුවලිනුත් ගහගන්නව මිරිස් වතුරත් ගහගන්නව. එතන එහෙම දේවල් වෙනකොට උබ මෙතන මගෙ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන එකකුයි ලියවිල්ලකුයි ගැන කියෝනව. අනේ ඉදහන් බන් උබගෙ නීතිය තියාගෙනඋඹට මොකුත් නෑ. හැබැයි රටේ නීතියක් තියෙනවා ප්රසිද්ද ස්ථානවල අශෝබනව හැසිරෙන්න තහනං කියලා. උඹේ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන්න නීතියෙන් ලියවිල්ල අරං පෞද්ගලික ස්ථානෙක අශෝබනව හැසිරිලා උඹව හම්බුනාට උඹේ අම්මටයි තාත්තටයි ප්රසිද්දියේ පාරේ හැමිනෙන්න නීතියෙන් තහනම්.
අපැහැදිලි යමක් තියෙනවනං දෙමාපියන්ගෙන් අහපං.
කැලේ නීතියට නං කැමති ආන්ඩුවේ සීල් අරක්කු බෝතලයක් නැත්තං සිගරට් එකක් ප්රසිද්ද පොදු තැනක ගහලා බලපං මොකේ වෙන්නේ කියලා.
අපැහැදිලි යමක් තියෙනවනං news බලපං
රතු පාට වහනයක්නේ මාව ගැස්සිලා ගියා
මගේ වාහනෙත් රතු නිසා