ඕවා වැඩක් නැ.
ගාන වැඩි වෙලා අනික් උන්ට ගන්න බැරි වෙලා තමුන්ට ගන්න පුළුවන් වෙන එකෙන් තමයි kick එක එක තියෙන්නේ

Eka paththak Goda daanakota Thawa Paththak Kela Wenawaa
Danatath pare wahana wadi mechchara tax gahalath...ඕවා වැඩක් නැ.
ගාන වැඩි වෙලා අනික් උන්ට ගන්න බැරි වෙලා තමුන්ට ගන්න පුළුවන් වෙන එකෙන් තමයි kick එක තියෙන්නේ
..ඌ වීඩියෝ එකේ පෙන්නන්නේ සුර පුරයක් වගේ කියලා..
ලංකාවට වඩා ගොඩක් චොර රටක් පිලිපීනෙ කියන්නෙ. ඒ වගේම ලෝකෙ ස්වාභාවික අපදා වැඩිම රට.
නමුත් ලංකාවට වඩා චොර රටවල් ගොඩක් තියනවා වාහන මිල ලංකාවට වඩා හෙනම අඩුයි.
This is one of the most stupid logicDanatath pare wahana wadi mechchara tax gahalath...
Sirawata adu kaloth ehema aluthen parawal double loku karanna, parking area wadi karanna wei..
Naththan wena ratawal wage town ekata wahane athul kaloth tax ekak gahala, wahane gedara thiyala public transport or taxi walima ena thanata tax karanna wei..