පිලිපීනයේ

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

    philipine.jpg

    තමන් ඇමරිකාවේ හෝ බැරක් ඔබාමාගේ රූකඩයක් නොවන බවත්, තමන් පිලිපීන ජනතාවට මිස වෙනත් කිසිවෙකුටත් පිළිතුරු දීමට සූදානම් නොමැති බවත්, පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා පිලීපීන රජය ගෙන ඇති දැඩි පියවර සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

    ජනාධිපති බැරක් ඔබාමා හැඳින්වීමට රොද්‍රිගෝ ඩූටට් විසින් ඉතා අසභ්‍ය වචන ද භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අමෙරිකාව විසින් අවලංගු කර තිබෙනවා.

    මේ වගේ කොන්දක් තියෙන නායකයෝ තමයි රටකට ඕනේ.. නැතුව රටකර ඕනෑ සොන්න යුගයක් නෙවෙයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට තියන එක් ගැටළුවක් ඇත.

    තද අන්තවාදී පාලකයින්ට මිනිස්සු කැමතිය.

    මුස්ලිම් අන්තවාදීන්ට බහුතර මුස්ලිම් ජනතාව කැමතිය. ඒවගේම ඒ ඒ රටවල අන්තවාදීන්ට මිනිස්සු කැමතිය. සමහර මිනිස්සුන්ට ප්‍රජ තන්ත්‍රවාදය අකැපය,

    හේතුව නොදනිමි.

    තමන්ට කෙළවෙන දිනය වනතුරු අන්තවාදීන් ඔවුනට වීරයෙකි.

    පීලිපින් ජනාධිපතිවරයා යනු තවත් අන්තවදියෙකුය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව ඔය ජනාධිපතිගෙනුත් අනිවාර්යෙන් පලි ගන්නව, තමන්ගෙ රටේ කුඩු නැතිකරන එක මානව හිමිකම් උල්ලගනය කිරිමක්ලු ඔන්න ඔකයි ඇමරිකාවෙ තුප්පහි ප්‍රතිපත්තිය.අපේ රටේ උනේ කොටි නැති කරපු එකට මහින්දගෙන් පලි ගත්ත එක. සිරිසේන කියන වල් පරය පාවල දුන්න,
     
    ඇමරිකන් කාරයෝ බලන්නේ ඔලුව උස්සන් එන රටවල් වල කොන්දට ගහලා බිමට සමතලා කරලා දාන්න.
     
    පිලිපිනේ කොහෙද බන් ඔලුව උස්සන් එන්නේ. එකේ ඉන්න පාලකයොත් සියල්ල හුරන් කනවා.

    මුන් මේ මාර්ගයෙන් විරුද්ද දේශපාලන පක්‍ෂ මරද්නයකට සුදානම් වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇමරිකන් කාරයෝ බලන්නේ ඔලුව උස්සන් එන රටවල් වල කොන්දට ගහලා බිමට සමතලා කරලා දාන්න.
    :yes:අනිව මහින්ද හිටියම් මේ වෙද්දි පොට් සිරියත් හැදිල, තව අධිවේගි මාරග තුන හතරක් බගෙට ඉවර කරල. කොහෙන ලක්ශ 62 ගොන්නු රැලකට වෙනසක් ඔනෙ උනානෙ කාලකන්නි.:angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,385
    113
    Colombo
    ඇමරිකාව ඔය ජනාධිපතිගෙනුත් අනිවාර්යෙන් පලි ගන්නව, තමන්ගෙ රටේ කුඩු නැතිකරන එක මානව හිමිකම් උල්ලගනය කිරිමක්ලු ඔන්න ඔකයි ඇමරිකාවෙ තුප්පහි ප්‍රතිපත්තිය.අපේ රටේ උනේ කොටි නැති කරපු එකට මහින්දගෙන් පලි ගත්ත එක. සිරිසේන කියන වල් පරය පාවල දුන්න,

    Mutath gema set Wei wage :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහන්න තිබ්බෙ ඔබාමගෙ අම්ම බැන්දෙ කුඩ්ඩෙක්ද කියල :rofl: :rofl:
    මුන්ට මාර අමාරුවක්නෙ තියෙන්නෙ කුඩ්ඩො මරන්න ගත්තාම :baffled: :baffled:
    හොඳ වැඩේ :baffled: :baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

    philipine.jpg

    තමන් ඇමරිකාවේ හෝ බැරක් ඔබාමාගේ රූකඩයක් නොවන බවත්, තමන් පිලිපීන ජනතාවට මිස වෙනත් කිසිවෙකුටත් පිළිතුරු දීමට සූදානම් නොමැති බවත්, පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා පිලීපීන රජය ගෙන ඇති දැඩි පියවර සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

    ජනාධිපති බැරක් ඔබාමා හැඳින්වීමට රොද්‍රිගෝ ඩූටට් විසින් ඉතා අසභ්‍ය වචන ද භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අමෙරිකාව විසින් අවලංගු කර තිබෙනවා.

    මේ වගේ කොන්දක් තියෙන නායකයෝ තමයි රටකට ඕනේ.. නැතුව රටකර ඕනෑ සොන්න යුගයක් නෙවෙයි

    Umbala hari modayo ban international politics gena kisi deyak danne na.

    The United States is the Philippines' closest ally in the world,[citation needed] the Philippines being one of the oldest Asian partners of the U.S. and a strategic major non-NATO ally.

    https://en.wikipedia.org/wiki/Philippines–United_States_relations

    American karaya China ta wede denna use karana pradana ratawal walin 1 thamai Philippine kiyanne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මට තියන එක් ගැටළුවක් ඇත.

    තද අන්තවාදී පාලකයින්ට මිනිස්සු කැමතිය.

    මුස්ලිම් අන්තවාදීන්ට බහුතර මුස්ලිම් ජනතාව කැමතිය. ඒවගේම ඒ ඒ රටවල අන්තවාදීන්ට මිනිස්සු කැමතිය. සමහර මිනිස්සුන්ට ප්‍රජ තන්ත්‍රවාදය අකැපය,

    හේතුව නොදනිමි.

    තමන්ට කෙළවෙන දිනය වනතුරු අන්තවාදීන් ඔවුනට වීරයෙකි.

    පීලිපින් ජනාධිපතිවරයා යනු තවත් අන්තවදියෙකුය.

    :yes::yes::yes: