පිලිපීනය_දෙකඩ වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,831
    16,913
    113
    පිලිපීනය_දෙකඩ වෙයි

    philippines-muslim-protest-2009-5-20-3-20-25.jpg



    පිලිපීනයේ මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක්‌ බවට පත්වීමේ කෙටුම්පත ජනාධිපති බෙනින්නෝ ඇක්‌විනෝ විසින් භාරගෙන ඇත.පිලිපීන රජය සහ මෝරෝ ගරිල්ලා කණ්‌ඩායම අතර ඇතිවූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙකී කෙටුම්පත සකස්‌ වී තිබේ.මේ අනුව එකී ප්‍රාන්තයට නව නීති පද්ධතියක්‌ සකස්‌ කෙරේ. එහෙත් ඇතැම් මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් එකී නීති පද්ධතියට එරෙහි වී ඇත.

    වෙනම ප්‍රාන්තයක්‌ වෙනුවට ඉස්‌ලාමීය රටක්‌ අවශ්‍ය බව එකී කණ්‌ඩායම් සඳහන් කර තිබේ.



    divaina
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොරන්න තියෙන්නේ එක දෙයයි, ලොකේ මුස්ලිම් නොවෙන ඔක්කොම ජාතීන් එකතු වෙලා සෞදි බැහැලා බලෙන් හරි මක්කමෙත් ගෙවල් අටවලා ඇරලා මුන් අනිත් උන්ට දෙන ෆන් එක උන්ටත් දීලා බලාන්න ඔනා..
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,597
    1,466
    113
    Sri Lanka
    තවත් සහජිවනේ නළලේ තියන් හිටියොත් ලංකාවටත් ඕකම තමා වෙන්නේ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,667
    1,595
    113
    kari thambi family wala lamai 2kata limit karanda oni,, eka jathiyak wishala washyen wadi weema anagthe mulu okkoma jathin walata tharjanayak,,, koheda ithin dan inn huththe politician ada gana witharane hithanne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    muslim un 30% wath aduma gane athi
    ඔව්, ඒ ගානට එනකන්, ශේප් එකේ ඉන්නවා, ඊට පස්සේ තමා ලොකු සයිස් දාන්නේ. ලන්කාවෙත් එහෙමනේ, 2000ට කලින් ඔකුන් හිටියේ රෙදි,හාඩ්වෙයාර් විකුනගෙන බොහොම සයිලන්ස් නේ.. දැන් ගෙම්බර් දාන්නේඔ ලිමිට් පනින්න ලග නිසා, ඔකුන්ට චන්ද පදනමක් ආපු ගමන් සින්හලයො චන්දේ දුන්නත් එකයි නැතත් එකයි ඔකුන් තමා රට ගෙනියන්නේ. :(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    තවත් සහජිවනේ නළලේ තියන් හිටියොත් ලංකාවටත් ඕකම තමා වෙන්නේ :yes:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ලන්කාවටත් අවශ්‍යම මේ වගේ දෙයක්. රනිල් වික්‍රමසින්හ උතුමානන් කල වගේ දෙමල අයට දෙන්න ඕන උතුරුකරය සම්පූර්ණයෙන්ම​.

    කොළඹ මුස්ලිම් සහෝදරයින්ට​.

    හද්දා පිටිසර ගම් සින්හල ගන් කබරයන්ට​!