පිලිපීනය_දෙකඩ වෙයි
පිලිපීනයේ මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් බවට පත්වීමේ කෙටුම්පත ජනාධිපති බෙනින්නෝ ඇක්විනෝ විසින් භාරගෙන ඇත.පිලිපීන රජය සහ මෝරෝ ගරිල්ලා කණ්ඩායම අතර ඇතිවූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස මෙකී කෙටුම්පත සකස් වී තිබේ.මේ අනුව එකී ප්‍රාන්තයට නව නීති පද්ධතියක් සකස් කෙරේ. එහෙත් ඇතැම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එකී නීති පද්ධතියට එරෙහි වී ඇත.
වෙනම ප්‍රාන්තයක් වෙනුවට ඉස්ලාමීය රටක් අවශ්‍ය බව එකී කණ්ඩායම් සඳහන් කර තිබේ.
divaina

eka athaakata oya jara saththu wenama duupathakata daala, kon karala thiyana eka hondai 