පිලිපීන කණ්ඩායම පරදවන්න ලාංකික හැමෝම එක්

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මැලේසියාවේ Lion's club එකක් facebook එක හරහා සංවිදානය කරපු තරගයකට අපි photo එකක් ඉදිරිපත් කරලා තියනවා. දැන් තරගේ තියෙන්නෙ පිලිපීන කණ්ඩායම සහ අපි අතරයි. නොවැම්බර් 11 වෙනිදා වෙනකොට වැඩියෙන්ම likes තියෙන photo එක අයිති කණ්ඩායම තමා තරගේ දිනන්නෙ. හැබැයි photo එකට like කරපු අය තරග සන්විදායකයන්ගේ fan page එකටත් like කලොත් තමා photo එකට දාපු like එක valid ලෙස සලකන්නෙ.
    ඉතිං photo එකට තියෙන like ප්‍රමාණයෙන් අපි ඉදිරියෙන් සිටියත් අපිට උදව් කරපු අය fan page එකට like නොකිරීම නිසා අපි තාමත් පස්සෙන්ලු. :(:(
    ඉතිං මේ පිලිපීන කණ්ඩායම පරදන්න facebook භාවිතා කරන ඔයාල හැමෝගෙම උදව් අවශ්‍යයි.
    :yes::yes:
    Step 1:
    https://www.facebook.com/DamansaraMetro
    Step 2:
    http://goo.gl/Os2tL

    එළකිරි සහෝදරයන් බොහොමයක් අපිට දැනටමත් උදව් කරලා තියෙන්නෙ. මිට කලින් දාපු thread ඒකෙන දැනුවත් වෙලා. :):)
    http://www.elakiri.com/forum/showthread.php?t=1206271
    ඒ හැමෝටම බොහෝම ස්තුතියි. ඉතිං ඒ කල උදව්ව ජයග්‍රහණයකින් නිමා කරන්න අනිත් යාලුවොත් අපිට උදව් කරන්න.:yes::yes:
    අපි කරපු වැඩසටහනේ සියලුම photos මෙතන තියෙනව. කැමති අයට බලන්න පුළුවනි. මේ ඉන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සිසුන් කණ්ඩායම.................:yes::yes:
    https://www.facebook.com/media/set/?set=a.10150329325203369.344798.128029283368&type=3
    facebook නැති අය BUMP එකක් හරි දාල උදව් කරන්න.
    උදව් කලාට කට්ටියටම බොහොම ස්තුතියි. ඒ වගේම likes දාපු අය නොකියම යන්න එපා rep හරි දෙන්න comment කරලම යන්න.
    :D:D

    Done.....Congratzz!!!
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,680
    122
    63
    Kripton
    ඔන්න අපි නම් උදව් කලා..... :D

    nys work
    liked :D
    BuMp

    ඔන්න මචන් කියපු වැඩ දෙකම කරා,

    maath kala machoo.......:D

    හපොයියා;11222899 said:
    wade hari machan

    Done it...

    යාලුවෝ හැමෝටම බොහෝම ස්තුතියි...............:D:D