පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මිනිහගේ කතාව නම් මාරු .... එත් අපි දන්නේ නෑ මූ ඔය ජාවාරම්කාරයෝ අල්ලන්නේ කොහොමද කියල .... එක නිතිය කටත් එකයි ද නැත්තම් තමන්ගේ විරුද්දවාදීන් ජාවාරම්කාරයෝ ලේබල් එකෙන් මරණ වැඩක්ද කියන එක අපි දන්නේ නෑ.... අනිත් එක හොයල බලන්න ඕනේ මු ඔය විදියට මරපු තෝරු මෝරු කියක් ඉන්නවද කියල.... එහෙම නැතුව ඔය පොඩි පොඩි උන්නම් මරන්නේ මුත් කරන්නේ ලේබල් එකට මුවාවෙලා ගේම ගහන එක ..... මූ පට්ට පොරක් කියන්න කලින් ඒවත් හොයපන් .... හැම කතාවකම දෙපැත්තක් තියෙනවා ....එක පැත්තක් අහපු ගමන් හුරේ දන්න එපා ..... un උන් නම් පනුවෝ ගහල මැරිලා යන්න ඕනේ සක්කිලි බල්ලෝ අපි වගේ පොඩි රටවලට තම ඔක්කොම තුක් නොදකින් ......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    තොපිවගේ එවුන් එක්ක එන තරහට ටයිප් වෙන්නෙත් නෑ යකෝ...

    ඕක මෝඩ තරහක් බං. දැන් බලපන් සිරිසේනය වියරු වැටිලා ඉන්න තරම, කියවන හැටියෙන් ඒක පේනවා. එහෙව් එකෙකුට ඔහොම හිතූ හිතූ විදිහට "සැකකරුවන්"" මරාදාන්න බලයක් තියෙනවානං රටවැසියනුත් ඒක අනුමත කරනවානං දැන් මහින්දගෙ පැත්තෙ ගොඩක් අය නිත්‍යානුකුලවම මරල දාල තියෙන්න තිබ්බා... බැරිවෙලාවත් ෆොන්සේකා 2010 දී දිනලා ඔහොම බලයක් ලැබුණා නම්? විනාසයි නේ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ පල පොන්නයා යන්න උබ වගේ අවජාතකයෙක් නෙවෙයි වේසිගේ පුතෝ ඒ... ඒ මනුස්සයා කියන්නේ ඇත්ත.. ඔය ජරාව නිසා කීදෙනෙක් නාස්තිවෙනවද පවුල් පිටින් යකෝ නාස්ති වෙන්නෙ...

    ඒක නවත්තන අරුන් මරන්න හැදුවම මානව හිමිකම්ලු...

    ලංකාවේ තොපිවගේ කාලකන්නි ඉන්න නිසා තමයි කෙලවෙලා තියෙන්නේ මේ...

    ඒ මිනිහා ඕක මුවාවෙන් උගේ තරහකාරයෝ මරනව නම් ඒව පෙන්නුව නම් කමක් නෑ නැතුව මේ කුඩු ජාවාරම්කරුවන්ගේ මානව හිමිකම් රකින්න එන්නේ...

    අම්මට හිකෙයි අර පිරිබාහරන් වේසිගේ පුතාවත් පනපිටින් අල්ලලා නීතිය ඉශ්ට කරන්න ගියානම් 30000ක් මරපු එකාගෙත් මානව හිමිකම් හොයන්න එයි කට්ටියම එකතුවෙලා...

    තොපිවගේ එවුන් එක්ක එන තරහට ටයිප් වෙන්නෙත් නෑ යකෝ...

    Another stupid comment.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ... අනික තමන්ට කත් අදින ජාවාරම්කාරයො බේරලා ජනාධිපතිට උවමනා විදිහට මත්ද්‍රව්‍ය ඒකාධිකාරයක් ඇතිකරන්න ඔය වගේ මිනිස්සු මරනවා වෙන්නත් පුළුවන්. විනිවිද පෙනෙන නීති පද්ධතියක් ඇතිකරනවා විනා බල්ලො බළල්ලු ගානට මිනිස්සු මරනවානම් එක වැරදියි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,243
    9,041
    113
    Dubai
    2400b5.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මිනිහගේ කතාව නම් මාරු .... එත් අපි දන්නේ නෑ මූ ඔය ජාවාරම්කාරයෝ අල්ලන්නේ කොහොමද කියල .... එක නිතිය කටත් එකයි ද නැත්තම් තමන්ගේ විරුද්දවාදීන් ජාවාරම්කාරයෝ ලේබල් එකෙන් මරණ වැඩක්ද කියන එක අපි දන්නේ නෑ.... අනිත් එක හොයල බලන්න ඕනේ මු ඔය විදියට මරපු තෝරු මෝරු කියක් ඉන්නවද කියල.... එහෙම නැතුව ඔය පොඩි පොඩි උන්නම් මරන්නේ මුත් කරන්නේ ලේබල් එකට මුවාවෙලා ගේම ගහන එක ..... මූ පට්ට පොරක් කියන්න කලින් ඒවත් හොයපන් .... හැම කතාවකම දෙපැත්තක් තියෙනවා ....එක පැත්තක් අහපු ගමන් හුරේ දන්න එපා ..... un උන් නම් පනුවෝ ගහල මැරිලා යන්න ඕනේ සක්කිලි බල්ලෝ අපි වගේ පොඩි රටවලට තම ඔක්කොම තුක් නොදකින් ......

    මේකේ ඒකාල හරියට පිලිපින් ජාතිකයෝ වගේ කතාව. උබ පොඩඩක් හරි මධ්‍යස්ත ස්වරූපයකින් කතා කරන නිසා මේ දේ කියන්නම්

    කුඩු වැනි විශාල විපත් ගෙන දෙන මත්ද්‍රවය සහමුලින්ම තුරන් කල යුතු වෙනවා. ඒක කවදාවත් සාධාරණය කරන්නේ නැහැ. ඒවගේම එය සුළුකොට තැකිය යුතු නැහැ.

    නමුත් යම්රටක ලෝකයම පිළිගත්ත නීතිමය පද්දතියක් තියනවනම් එතනින් එහාට එනම් එම පද්දතිය උල්ලංගනය කොට කිසිම කෙනෙකුට මනුෂ්‍ය ගතන සිදු කල නොහැකිය. නමුත් මේ ජනාධිපතිවරයා කියන්නේ කුඩු අහු උන තැන වෙඩි තබා ගාතනය කරන්න කියල. එකියන්නේ පොලිස් කාරයෙකුට කුඩු අහු උනාද ඔහුට නීතිමය බලයක් තියනවා එම පුද්ගලයාව මරා දමන්න. ලොල් . මාරයි ඕයි. ඕක ලංකාව ට ගෙනාවොත් අපේ අල්ලපු ගෙදර ඉන්න කිර්තිය වැඩකරන්නේ පොලිසියේ. ඌ අපිත් එක්ක ජන්මන්ත වෛරයි ඉඩම් පල හිලව් නිසා. ඕක අපේ ගෙදරට කුඩු ටිකක් දාල අපිට වෙඩි තියයි. ඔය දේම පිලිපීනය තුල නොවෙනවයි කියා කියන්න බැහැ.

    කුඩු වැනි මත්ද්‍රවයකට මිනිසෙකු නීතිමය පැත්තෙන් හරි මරණිය දන්ඩනයට ලක් කිරීම යුක්ති සහගත නොවුනත් පිලිපීනයට පුළුවන් කැබිනට් අනුමැතියක් සමග මරණිය දණ්ඩනය නීතිගත කරන්න ( මත්ද්‍රවය සඳහා ) එනම් නඩු අසා පමණක් පුද්ගලයකු මරණිය දණ්ඩනයට ලක්කළ හැක. නමුත් මත්ද්‍රවය වෙනුවෙන් මනුෂ්‍යකු මැරීම අනුමත නොකරමි. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවීම යුක්තිසහගතය.

    නමුත් ඔතන සිද්ද වෙන්නේ කුඩු විනාශ කිරීම කෙසේ වෙතත් විරුද්ධ වාදීන් විනාශ කර දමන්න යොදන උපායක්. දැන් මේ ජනාධිපතිවරයා කියනවා චීනය වගේ රටවල් එක්කාසු වෙලා වෙනම සංවිධානයක් හදාගමුලු. දැන් තේරෙනවනේ ගොනා හැරෙන්නේ පොල් පැලේට කියල.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කුඩු වැනි මත්ද්‍රවයකට මිනිසෙකු නීතිමය පැත්තෙන් හරි මරණිය දන්ඩනයට ලක් කිරීම යුක්ති සහගත නොවුනත් පිලිපීනයට පුළුවන් කැබිනට් අනුමැතියක් සමග මරණිය දණ්ඩනය නීතිගත කරන්න ( මත්ද්‍රවය සඳහා ) එනම් නඩු අසා පමණක් පුද්ගලයකු මරණිය දණ්ඩනයට ලක්කළ හැක. නමුත් මත්ද්‍රවය වෙනුවෙන් මනුෂ්‍යකු මැරීම අනුමත නොකරමි. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවීම යුක්තිසහගතය.

    ජීවිතාන්තය දක්වා හිරේ තියාගෙන උට කන්න අඳින්න දෙන්න ජනතා බදු මුදල් වැය කරනවට වඩා හොඳයිනෙ ඌව මරණ එක.. ඌටත් හොඳයි, රටටත් හොඳයි
    කොහොමත් කුඩු වලට මරන දඬුවම දෙන්න ඕන. කුඩු නිසා කොච්චර තරුණ ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවද
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජීවිතාන්තය දක්වා හිරේ තියාගෙන උට කන්න අඳින්න දෙන්න ජනතා බදු මුදල් වැය කරනවට වඩා හොඳයිනෙ ඌව මරණ එක.. ඌටත් හොඳයි, රටටත් හොඳයි
    කොහොමත් කුඩු වලට මරන දඬුවම දෙන්න ඕන. කුඩු නිසා කොච්චර තරුණ ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවද

    ඕකට උත්තරේ මම උඩ දාල තියනවා. එක බලපන්, හරි පිලිපින් පුරවැසියෝ එය අනුමත කරනවානම් කැබිනට් අනුමැතිය සහිතව මරණිය දණ්ඩනය මත්ද්‍රවය වෙනුවෙන් නීතිගත කරන්න පුළුවන්. ඊට පස්සේ කුඩු වෙනුවෙන් යමෙක් මරණිය දණ්ඩනයට ලක් කරනවානම් නඩු අසා විදිමත් ක්‍රමවේදයකට සිදු කල යුතු වෙනවා. නමුත් මත්ද්‍රවය වෙනුවෙන් පුද්ගලයකු මැරීම යුක්ති සහගත නොවේ.

    මේ මෝඩ පහේ ජනාධිපතිවරයා කියන්නේ පොලිස් කාරයන්ට ඕන විදිහට දුටු තැන වෙඩි තබා ගාතනය කරන්න කියලා.

    ඇත්තටම මේ පුද්ගලයා ජනාධිපතිවරයෙක් ලෙස සැලකිය නොහැකි වේ. සලකනවානම් සැලකිය යුත්තේ රට හරකෙක් ලෙසය.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඕකට උත්තරේ මම උඩ දාල තියනවා. එක බලපන්, හරි පිලිපින් පුරවැසියෝ එය අනුමත කරනවානම් කැබිනට් අනුමැතිය සහිතව මරණිය දණ්ඩනය මත්ද්‍රවය වෙනුවෙන් නීතිගත කරන්න පුළුවන්. ඊට පස්සේ කුඩු වෙනුවෙන් යමෙක් මරණිය දණ්ඩනයට ලක් කරනවානම් නඩු අසා විදිමත් ක්‍රමවේදයකට සිදු කල යුතු වෙනවා. නමුත් මත්ද්‍රවය වෙනුවෙන් පුද්ගලයකු මැරීම යුක්ති සහගත නොවේ.

    මේ මෝඩ පහේ ජනාධිපතිවරයා කියන්නේ පොලිස් කාරයන්ට ඕන විදිහට දුටු තැන වෙඩි තබා ගාතනය කරන්න කියලා.

    ඇත්තටම මේ පුද්ගලයා ජනාධිපතිවරයෙක් ලෙස සැලකිය නොහැකි වේ. සලකනවානම් සැලකිය යුත්තේ රට හරකෙක් ලෙසය.

    මම පිලිපීන කාරය ගැන මුකුත් කිව්වෙ නෑ බං
    මම කලේ මත්ද්‍රව්‍ය වලට වැරදිකාරයො වුන පුද්ගලයින්ට මරණ දඬුවම දෙන එක වැරදියි කියල උඹ කරල තිබුන ප්‍රකාශය ගැන මගෙ අදහස ඉදිරිපත් කිරීම
    මත්ද්‍රව්‍ය නිසා කාළකන්නි වෙන ජිවිත සංඛ්‍යාව එක්ක බලද්දි මත්ද්‍රව්‍ය ගේන උන්ව මරණ එක අසාධාරණයි කියන්න අමාරුයි. ඒ පිටින් දාල පෞද්ගලික මිනීමැරුම් කරන්න ත් පුළුවන් තමයි. හරියට අර භීෂණ කාලෙ අපේ රටේ වුනා වගේ ඒවා
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැන් මෙතන ඔය දේශනා දෙන කීදෙනෙක් පිලිපීනේ ගැන දන්නවද?? ඒ රටේ මිනිහෙක්ගෙන් මේ ගැන ඇහුවද?? දැන් ඒ රටේ තත්වේ දැනගෙනද කතා කරන්නේ...

    අපි වැඩ කරන්නේ ගොඩක් පිලිපීන්කාරයොත් එක්ක උන් ගොඩක් සතුටුයි මේ ජනාධිපති පත්වුනාට වගේම මේ මනුස්සයගේ වැඩපිලිවෙලට...

    හොද කෙලින් මනුස්සයෙක් වගේම හොද විනයක් රටතුල හදන්න හදන මනුස්සයෙක් කියලා තමයි ඒ රටේ මිනිස්සු කියන්නේ...

    ඒත් ඉතින් මෙතන ගෙදර කොම්පුටරේ ඉස්සරහට වෙලා ඉදන් රටවල් වල මානව හිමිකම් රකින්න බොරුවට කෑගහන කීදෙනෙක් ඉන්නවද...

    අනේ අපේ රටේ ඉන්න උන්ට ගිය කලක්...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මෙතන ඔය දේශනා දෙන කීදෙනෙක් පිලිපීනේ ගැන දන්නවද?? ඒ රටේ මිනිහෙක්ගෙන් මේ ගැන ඇහුවද?? දැන් ඒ රටේ තත්වේ දැනගෙනද කතා කරන්නේ...

    අපි වැඩ කරන්නේ ගොඩක් පිලිපීන්කාරයොත් එක්ක උන් ගොඩක් සතුටුයි මේ ජනාධිපති පත්වුනාට වගේම මේ මනුස්සයගේ වැඩපිලිවෙලට...

    හොද කෙලින් මනුස්සයෙක් වගේම හොද විනයක් රටතුල හදන්න හදන මනුස්සයෙක් කියලා තමයි ඒ රටේ මිනිස්සු කියන්නේ...

    ඒත් ඉතින් මෙතන ගෙදර කොම්පුටරේ ඉස්සරහට වෙලා ඉදන් රටවල් වල මානව හිමිකම් රකින්න බොරුවට කෑගහන කීදෙනෙක් ඉන්නවද...

    අනේ අපේ රටේ ඉන්න උන්ට ගිය කලක්...

    :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    ape company eketh pillo 300 kata wada wediyen innawa. un nam baninawa. last month eke witharak 750k wage marala. sekayak thibbath wedi thiyanawalu. awrudu 10ta adu lamai hitan merila thiyenawa last month eke. policeyen wedi thiyanne yana wahaneta. ethule inna okkoma marenawa. hariyata nikan under world wage.

    hitapu jandipathiniya lokuma heriyak. hire giya karapu wancha oppu wela. aluth janadipathi apu gaman hitapu janadipathiwa nidahas karanawa. mokada chandeta eya support kala nisa. oyawage seen nisa dan unge rate unta pare behela yanna bayai lu. nithiya athata aran police karayo underworld type wela kiyala thama un nam kiyanne. :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොක කරත් මනුස්සයෙක් චෝදනා නැතුව දැක්ක තැන මරණ එක අනුමත කරන්න බෑ :no: පටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්‍රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ.

    මෙහෙ JVP කලබල කාලේ හමුදාවත් ඔහොම කරා නෙ. උස්සන් ගිහින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක් මරල තිබ්බද JVP කියල. සේයා මැරුණම කොණ්ඩය එල්ලලා මරන්න කියල බෙරිහන් දුන්න අන්තිමට ඒ මිනිහ අහිංසකයෙක්, කහවත්තේ කේස් එකට කි දෙනෙක් ඇල්ලුවද අන්තිමට එකෙක්වත් නෙවේ අපරාධකාරය. ඒ කාලෙත් වැරදිකාරයා අල්ලල/දුටුතැන මරන්න කියල නීතියක් ගෙනාවනන් ඔය අහිංසක උන් නෙ මැරෙන්නේ. ඕනෙම මිනිහෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.

    Similar threads