මිනිහගේ කතාව නම් මාරු .... එත් අපි දන්නේ නෑ මූ ඔය ජාවාරම්කාරයෝ අල්ලන්නේ කොහොමද කියල .... එක නිතිය කටත් එකයි ද නැත්තම් තමන්ගේ විරුද්දවාදීන් ජාවාරම්කාරයෝ ලේබල් එකෙන් මරණ වැඩක්ද කියන එක අපි දන්නේ නෑ.... අනිත් එක හොයල බලන්න ඕනේ මු ඔය විදියට මරපු තෝරු මෝරු කියක් ඉන්නවද කියල.... එහෙම නැතුව ඔය පොඩි පොඩි උන්නම් මරන්නේ මුත් කරන්නේ ලේබල් එකට මුවාවෙලා ගේම ගහන එක ..... මූ පට්ට පොරක් කියන්න කලින් ඒවත් හොයපන් .... හැම කතාවකම දෙපැත්තක් තියෙනවා ....එක පැත්තක් අහපු ගමන් හුරේ දන්න එපා ..... un උන් නම් පනුවෝ ගහල මැරිලා යන්න ඕනේ සක්කිලි බල්ලෝ අපි වගේ පොඩි රටවලට තම ඔක්කොම තුක් නොදකින් ......


පටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්‍රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ. 