පිලියන්දල ඉන්න අය මෙහෙට එන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පිලියන්දල ඉන්න අය මෙහෙට එන්න

    :P:P:Pපිලියන්දල ඉන්න අය මෙහෙට එන්න පොඩි HELP එකක්‌ දෙන්න මම ADSLගන්න හදන්නේ පිලියන්දල පැත්තේADSL Use කරන අයගේ Speed එක කොහොමද පොඩි එකක්‌ දෙන්න මට :yes::yes::yes::D:D
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    ADSL නෙ බන් එහෙම අවුලක් නැ
    මම පවිච් කෙරන්නෙ Unlimited package එක.
    100Kb/ps වගෙ average එකකින් එනව බන්
    එච්චරම අවුලක් නැ
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    කලු පූසා;12453632 said:
    unlimited line eka kiyanne home package ne? 100kbps? uparoma 70 wage neda enne

    ow machan samanyen athi machan

    K4fT1.jpg

    sfRrP.jpg


    onna ohoma thama enne machan
    mama town eka kittuwa inne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ow machan samanyen athi machan

    K4fT1.jpg

    sfRrP.jpg


    onna ohoma thama enne machan
    mama town eka kittuwa inne
    මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.
    1mb unlimited එක තියෙන්නේ. සමහරක් දවස් වලට වැඩ හොඳට එත් ගොඩක් දවස් වලට ස්ලෝ
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.
    1mb unlimited එක තියෙන්නේ. සමහරක් දවස් වලට වැඩ හොඳට එත් ගොඩක් දවස් වලට ස්ලෝ

    ඔක මචන් ලන්කාවෙ අන්තර්ජාල ප්‍රති පත්තියෙ වැරද්දක් සාමාන්යෙන් ඔය වෙග සිමාවන් කියනකොට කියන්නෙ අවම වෙගය, හැබයි ලන්කාවෙ කියන්නෙ උබට උපරිම වෙන්න පුලුවන් වෙගය, නමුත් අපෙ අවසනාවකට ඔය වෙගය ගන්න ඔනෙ නම් ඔය package එක බවිතා කරන හැමොම ඔක බවිතා නොකර ඉන්න ඔනෙ.
    දැන් අපි මෙක ගන්නකොට කියන්නෙ 512 Kb/PS කියලනෙ දැන් අපිට සාමන්යෙන් එන්නෙ 80Kb/PS - 150Kb/PS අතර හැබයි කවදාවත් 512Kb/PS ට වඩියෙන්නම් එන්නෙම නැ
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මාත් පිළියන්දල. ඒත් එක එක වෙලාවට වෙනස් වෙනවා. සමහර දවස් වලට පට්ටම චාටර්.
    1mb unlimited එක තියෙන්නේ. සමහරක් දවස් වලට වැඩ හොඳට එත් ගොඩක් දවස් වලට ස්ලෝ

    9td9nt.gif