Yakka puththulune...මේ යක්කු බාට දාගෙනනෙ රේස් යන්නෙ
ඔහොම නොවී තියෙයිද ඉතින්
Lol
Yakka puththulune...මේ යක්කු බාට දාගෙනනෙ රේස් යන්නෙ
ඔහොම නොවී තියෙයිද ඉතින්
Sirawata maath kiyanna giye oka...මේ යක්කු බාට දාගෙනනෙ රේස් යන්නෙ
ඔහොම නොවී තියෙයිද ඉතින්
සෙරෙප්පු දාගෙන ගිහින් මට්ටු වෙලා තියෙනව. නින්ද ගිහින් බයික් එකෙන් වැටිල එකතැන ලැග්ග.....මේ යක්කු බාට දාගෙනනෙ රේස් යන්නෙ
ඔහොම නොවී තියෙයිද ඉතින්

Agreed... ඔවාට දෙමවුපියෝ ත් හරියට අවවාදයක් දෙන්න ඕන. ක්‍රියාවෙන් ආදර්ශ දෙන්න ඕන. අපේ ගේ කිට්ටුව ඉන්නවා මනුස්සයෙක්, ඡන්ද කාලෙට ඔය පොඩි පොඩි අපේක්ෂක කාර්යාලවල ඔහේ ඉන්නවා.. හන්දියේ කයිය ගහන් ඉන්නවා .. ගෙදරට මිනිස්සු ගෙනල්ලා බොනව බජව් දානවා.. ළමයි ටික ත් දැන් ඒ වගේ. ඉගෙනීමක් නෑ. ගෙදරින් push එකක් නැ. ත්‍රී වීල් වල ගැජට් හයි කරලා බල්බ් හයි කරලා එහේ යනවා මෙහෙ යනවා.. සින්දු දාගෙන සද්දෙට අහං ඉන්නවා.. ඔවා තමයි උන්ගේ දින චර්යාව. කොල්ලො උනාම ආතල් ගන්න ඕන ඒත් මේ එක නෙවේමෙ අපෙ රටෙ ලොකු කරුමයක් ඕක.
බයික් පිස්සුව.
හිතන් ඉන්නෙ හරි වීරකමක් වගෙ.
මෙලො රහක් නැහැ.
රණවිරු ගාය ,ත්‍රීවිල් ගාය ,බස් ගාය,බයික් ගාය මෙව්ව හොඳ වෙන්න ඔනි ගායවල් රටෙ .
හරි හමන් අධ්‍යාපනයක් නැති උන්ට තමා ඔය ගායවල් තියෙන්නෙ .
කොල්ලො නේ බං ඔහේ ආතල් එකක් ගත්තා වේ කියලා සද්ද නැතුවා හිටයේපොලිසියට කියපන්කො. කුහක කමට නෙමෙයි. එක ජීවිතයක් හරි බේරන්න.
ඔය පැත්තේ නේද අර මහරගම සමීර ෆාමසිය අයිති බුවා ඉන්නේ? ඇරැව්වල තියෙන්න ඔය හරියේද? ඔය පැත්තේ ඉස්සර හිටියා හයි කැපැසිටි බයික් ගෙන්නන එකෙක්, ඕකුන් මහා රෑට බයික් ටික එලියට දැම්මාම වටපිට උන්ට නිදියන්න නෑලු, ඔය පැත්තේ හිටපු එකෙක් කිව්වේ
e road eka nikan highway eka wage bn. rtr karayo tamai dawalta race yanne.පොලිසියට කියපන්කො. කුහක කමට නෙමෙයි. එක ජීවිතයක් හරි බේරන්න.
කෝ ලිස්සනවා විතරනේ. මං පාන් ගේන්න ගිහිල්ලා මිට වඩා සුපිරියට වැටිලා තියෙනවා.
kalin video eka ain krlaApache bike awul ban. skid wenawa. eke body balancing karala na hariyata. combine karala brakegahuwe nattan karakila yanne passa bara na. Apache nam ganna epa loweth.e road eka nikan highway eka wage bn. rtr karayo tamai dawalta race yanne.

Video wada nane
Ko ban
ko video
ko belli babo video eka
