පිලියන්දල බෝකුන්දර Bike Accident

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවන්කවම පවු කියන්න විදිහක් නෑ. ඉල්ලන් කාලා තියෙන්නේ..

    නමුත් විශේෂයෙන්ම කියන්ට ඕනේ මේ තරුණයන්ට තියෙන ගාය ඔය වයසට සාධාරණයි. ඒ හින්දා ඒ වගේ ක්‍රීඩා වලට උචිත තෑන් හදලා දෙන්න ඕනේ තරුණයන්ට ක්‍රීඩා කරන්න. ඒ වගේම නිසි ආරක්ෂිත උපක්‍රම හදුනවලා දීලා නීතිගත කරන්න ඕනේ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වීඩියෝ එක නෑ බන්..
    මේ යක්කු බාට දාගෙනනෙ රේස් යන්නෙ
    ඔහොම නොවී තියෙයිද ඉතින්
    සෙරෙප්පු දාගෙන ගිහින් මට්ටු වෙලා තියෙනව. නින්ද ගිහින් බයික් එකෙන් වැටිල එකතැන ලැග්ග..... :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මෙ අපෙ රටෙ ලොකු කරුමයක් ඕක.
    බයික් පිස්සුව.
    හිතන් ඉන්නෙ හරි වීරකමක් වගෙ.
    මෙලො රහක් නැහැ.
    රණවිරු ගාය ,ත්‍රීවිල් ගාය ,බස් ගාය,බයික් ගාය මෙව්ව හොඳ වෙන්න ඔනි ගායවල් රටෙ .
    හරි හමන් අධ්‍යාපනයක් නැති උන්ට තමා ඔය ගායවල් තියෙන්නෙ .
    Agreed... ඔවාට දෙමවුපියෝ ත් හරියට අවවාදයක් දෙන්න ඕන. ක්‍රියාවෙන් ආදර්ශ දෙන්න ඕන. අපේ ගේ කිට්ටුව ඉන්නවා මනුස්සයෙක්, ඡන්ද කාලෙට ඔය පොඩි පොඩි අපේක්ෂක කාර්යාලවල ඔහේ ඉන්නවා.. හන්දියේ කයිය ගහන් ඉන්නවා .. ගෙදරට මිනිස්සු ගෙනල්ලා බොනව බජව් දානවා.. ළමයි ටික ත් දැන් ඒ වගේ. ඉගෙනීමක් නෑ. ගෙදරින් push එකක් නැ. ත්‍රී වීල් වල ගැජට් හයි කරලා බල්බ් හයි කරලා එහේ යනවා මෙහෙ යනවා.. සින්දු දාගෙන සද්දෙට අහං ඉන්නවා.. ඔවා තමයි උන්ගේ දින චර්යාව. කොල්ලො උනාම ආතල් ගන්න ඕන ඒත් මේ එක නෙවේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    පොලිසියට කියපන්කො. කුහක කමට නෙමෙයි. එක ජීවිතයක් හරි බේරන්න.
    කොල්ලො නේ බං ඔහේ ආතල් එකක් ගත්තා වේ කියලා සද්ද නැතුවා හිටයේ
    දැන් නම් හරි යන්නේ නැහැ පොලිසියට කියන්නවෙනවා



    ඔය පැත්තේ නේද අර මහරගම සමීර ෆාමසිය අයිති බුවා ඉන්නේ? ඇරැව්වල තියෙන්න ඔය හරියේද? ඔය පැත්තේ ඉස්සර හිටියා හයි කැපැසිටි බයික් ගෙන්නන එකෙක්, ඕකුන් මහා රෑට බයික් ටික එලියට දැම්මාම වටපිට උන්ට නිදියන්න නෑලු, ඔය පැත්තේ හිටපු එකෙක් කිව්වේ

    ඔය ඇරැව්වල නෙවෙයි මචං . බොරලැස්ගමුව ඉඳන් RMV එක පහු කරගෙන කිලෝමීටරයක් වගේ පිළියන්දල පැත්තට එන කොට අළුතෙන් හදපු පාරක් කරදියාන කුණු කන්ද පැත්ත ට යන්න . ඔය පාරේ ගෙවල් නැහැ මචං

    වීඩියෝ එක පේන්නේ නැහැ කියපු අයට මෙන්න ලින්ක් එක.



    Link
     
    Last edited: