පිලියන්දල සෙනග

Ran puthaa

Member
May 31, 2021
23
29
3
මමත් පිලියන්දල දවල් 12 ඉන්දල 2 වගෙ වෙනකන් හිටිය උද්ගෝශනය කරන්න.. සිරාවට ගොඩාක් වැඩ කරන අය එන්න බරි නිසා ඒ වෙනුවට වතුර බීම දීල යනව.. හොද එකමුතුවක් ..
 

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අම්මට හිකෙන සෙන්ග. ගාමිනි ලොකුගෙ ගෙ ගේ ගාවට ගිහින් ගිනි තිබ්බා.

    එ තියලා එනකොට පිලියන්දල ටවුන් එකේ ආයෙ එකක් පටන් අරන්.

    සුපිරි. පාරෙ අයිනෙ ඉන්න උන් කඩවල් වලින් වතුර බීම බොතල් අරන් දෙනවා කට්ටියට. මටත් කොහෙන්ද මන්දා බිම බොතලයක් ආවා.

    හොදම ගියා. මාස 4 ක විතර ලමෙක් වඩාගෙන අම්මා කෙනෙක් ඇවිත් හිටියා

    ඉරිදා ලෑස්ති වෙන්න සේරම කොළඹට
     
    • Like
    Reactions: tharindup

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    277669798_2885044988308918_6139228853028374864_n.jpg
    Uba giye nadda machan piliyandala neda
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    එල. පොන්නයෝ ටික මෙච්චර කල් හිතන් හිටියෙ උන්ට අත තියන්ඩ බෑ කියලා

    කෙහෙලිය හොර හුත්තගේ ගෙදර තාම වටලල නැද්ද?

    ඔය පකයාගේ ගෙදර තියෙන්නෙ බහිරවකන්දේ අනිවත්ත
     
    • Like
    Reactions: Nucleardeath

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,114
    113
    යකෝ පිලියන්දල අපේ බෝඩරේ..තෝ පිලියන්දල කොහෙද ඉන්නෙ කියපං..කන්න ඵපා හරී..ගාමිණී ලොකුගේට පණ වුනත් දෙන මිනිස්සු පිලියන්දල ඉන්නේ
    පිලියන්දල වීරයා කෝ...:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: pasansnoop

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පාරෙ අයිනෙ ඉන්න උන් කඩවල් වලින් වතුර බීම බොතල් අරන් දෙනවා කට්ටියට. මටත් කොහෙන්ද මන්දා බිම බොතලයක් ආවා.
    දියත එහෙමයි. මිනිස්සු වතුර, බිම ගෙනල්ලා දෙනව.

    හොඳම දේ army එකේ set එකක් ගිය අපිට salute දාගෙන.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,841
    1
    15,154
    113
    ගෝටා ගේ ඇටේ ඇටේ ඤානක්ක ගේ කටේ කටේ..
    ඕකම ඒ කාලෙ ඉස්කෝලෙ යද්දි තාප්පෙක ගහල තිබ්බ. 🤣

    ටිල්වින්ගෙ ඇටේ චන්ද්‍රිකාගෙ කටේ
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඔය පකයාගේ ගෙදර තියෙන්නෙ බහිරවකන්දේ අනිවත්ත
    උගෙත් ගේ වටකරලා කියලා දාලා තිබ්බා ඒත් ෂුවර් නෑ නිව්ස් එක
     
    • Like
    Reactions: hitter

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ara meke ponnayek kiuwa puluwan gamini lokugeta atha thiyapan kiyala.. koo Dan ooka ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කුරුණාගල උන්ටනම් නිකන් අරක්කු බොන්න පුලුවන් රෑට